අප රටේ වැවෙන ශාකයන්ගේ ගුණ අගුණ සෙවීම ඉන් ප්රයෝජන ගැනීම අප විසින් කල යුතුය..අප වත්මන් දරු පරපුර හෝ දැනුවත් කරමින් නිරෝගී ජාතියක් කිරීමට දායකත්වය සපයමු.නිරෝගිව සිටීමට ඕනෑම අයෙකුට හැකියාව ඇත.නිරෝගිව ඉන්න පුළුවන් ක්රමවේදයන් ඇත..එය ඉගෙන ගන්න. මේ විශ්වයේ මනසක් ඇති මිනිසාට,මනසක් නොමැති සතා සිවුපාවුන්ට සහ ගස් වැල් වලට,හිරුට,ජලයට.වාතයට මෙන්ම විශ්වයේ ඕනෙම දෙයකට යම් ශක්තියක්,බලයක් මෙන්ම කිරීමට කාර්යයක් පැවරි ඇත.එය තේරුම් ගැනීම මනසක් තිබෙන ඔබගේ යුතුකමය.
Tuesday, 11 October 2022
Subscribe to:
Post Comments (Atom)
මේ විශ්වයේ මනසක් ඇති මිනිසාට , මනසක් නොමැති සතා සිවුපාවුන්ට සහ ගස් වැල් වලට , හිරුට , ජලයට.වාතයට මෙන්ම විශ්වයේ ඕනෙම දෙයකට යම් ශක්තියක් , ...

-
මේ විශ්වයේ මනසක් ඇති මිනිසාට , මනසක් නොමැති සතා සිවුපාවුන්ට සහ ගස් වැල් වලට , හිරුට , ජලයට.වාතයට මෙන්ම විශ්වයේ ඕනෙම දෙයකට යම් ශක්තියක් , ...
-
කටුපිල - Flueggea leucopyrus ශ් රී ලංකාවට ආවේණික ඖශධ ශාක 1500 ක් පමණ අතරින් බොහෝ ප් රමාණයක පිළිකා නාශක ගුණ ඇති බව විශ්වාස කෙර...
-
කුප්පමේනියා / Acalypha indica / Kuppameniya සිංහල නාමය: කමනීය විවහාර නාමය: අරිට්ට මන්ජරී දෙමළ නාමය: කුප්පමේනි ඉංග්රීසි නාමය: India...
No comments:
Post a Comment