Tuesday 11 October 2022

Health Of Guava "පේර ගුණ අගුණ"" Goodness and badness of guava

 




 "පේර ගුණ අගුණ"

��අප රටේ වැවෙන සාකයන්ගේ ගුණ අගුණ සෙව්ම ඉන් ප්‍රයෝජන ගැනීම අප විසින් කල යුතුමය..විදේශිය ජාතින් විසින් මෙම සකයන්ගෙන් මහත් ප්‍රතිපල ලබමින් නිරෝගිව දිවි ගෙවමින් සිටින අතර අප වත්මන් දරු පරපුර හෝ දැනුවත් කරමින් නිරෝගී ජාතියක් කිරීමට දායකත්වය සපයමු..මේ පිලිබදව සොයා බැලීම ඔබ සතු යුතුකමක්ද වන්නේය.

�� පේර යනු බාල,මහළු අපි කොයි කවුරුත් ආහාරයට ගැනීමට ප්‍රියතාවයක් දක්වන රසවත් මෙන්ම ගුණවත් පලතුරක් කිව්වොත් නිවැරදිය.දකුණු ඇමරිකාවේ මැක්සිකොවේ නිජබිම කර ගෙන බිහි වුණා යැයි සැළකෙන පේර ශාකය අපේ රටේ ද බහුලව දැක ගත හැකි ය.ඇත්ත වශයෙන්ම පේර ශාකය දේශිය වශයෙන් ඔනෑම පුංචි ගෙවත්තක උවද පහසුවෙන් වැඩෙන ශාකයන් වශයෙන් හැඳින්විය හැක. මීට අමතරව ඖෂධීය ගුණ රැසකින් ද පේර ශාකය සමන්විතය.එම නිසාම පේර ශාකයේ ගෙඩි මෙන්ම කොළත් බොහොමයක් රෝග සමනය කිරීමට යොදා ගන්නා බව සඳහන් වේ.නමුත් ඇත්ත වශයෙන්ම බොහෝ දෙනෙක් ඒ පිළිබඳව නොදන්නවා විය හැකිය.ඇත්තෙන්ම පේර කොළ වල ඖෂධීය ගුණ රැසක් ඇති අතර ඒවා භාවිතයෙන් ඔබට ලෙඩ රෝග රැසකට සහනයක් ලබා ගැනීමේ හැකියාවද ඇත.

.පේර වල ඇති ගුණය කුඩා දරුවන් පවා හොඳින් හදුනන පේර බහුල වශයෙන් ශ්රි ලංකාවේ දක්නට ලැබෙන පලතුරකී. ප්රනිත රසයක් ඇති පේර කෑමට කුඩා දරුවන්නම් වැඩි රුචිකත්වයක් දත්වන බව පෙනී යනවා. නමුත් මෙම පලතුරු කෙරෙහී බෝහෝ අයගේ වැඩි අවදානයක් යොමු නොවන බවක් ද පෙනෙනවා. 

දේශිය වශයෙන් ඔනෑම පුංචි ගෙවත්තක උවද පහසුවෙන් වැඩෙන මෙම පලතුර කුරුල්ලන්ගේ ද ප්රියතම ආහාරයකී. එහෙත් විශාල වශයෙන් මුදල් වැය කරමින් විදේශිය පලතුරු වලට පුරුදු වි සිටින අපේ ශ්රි ලාංකිකයන් පේර වැනි විටමින් බහුල පලතුරකට අවධානය නොකරන්නේ ඇතැම් විට පේරවල තිබෙන පෝෂණ කොටස් පිළිබඳ ව නිසි අවබෝධයක් නොමැති නිසා විය හැකිය. 

නමුත් අධික මුදලක් වැය නොකර සිරුරට අවශ්ය විටමින් වර්ග කිහිපයක් ම පේර ආහාරයට ගැනීමෙන් පහසුවෙන් ඔබේ සිරුරට ලාබාගත හැකිය. පෝෂණ කොටස් ගණනාවකින් යුක්ත වු පේර වල ඉතිහාසය සඳහන් කරන්නේ නම් මෙම පලතුර දකුණු ඇමරිකාවේ මැක්සිකොවේ උපත සිදු වු බව කියෑවේ. 



මේ වන විට ශ්රි ලංකාවේ පහසුවෙන් වැවෙන පේර උද්භිත විද්යාවේ iievimu guajava යනුවෙන් හැඳින්වේ. උද්භිත නාමයෙන් එලෙස හඳුන්වනු ලබන පේර ඉංගග්රිසි භාශාවෙන් ටම්ඩ් ( ගුආවා ) නමින් හැඳින්වේ. 

ු මිළකට ලබාගත හැකි පලතුරක් වන පේරවල අඩංගු පෝශණ කොටස් පිළිබඳව කරුණු දැන ගැනිමට ඔබ කැමති ඇති. සී විටමින් බහුලව අඩංගු වන අතර පේරවල අඩංගු සී විටමින් ප්රමාණය දෙවැනි වන්නේ නෙල්ලි වලට පමණී. ප්රෝටින් ග්රෑම් 0.9 ක් ද කාබෝහයිඩේට් 11.02 ක් ද කැල්සියම් මිලි ග්රෑම් 10 න් ද යකඩ මිලි ග්රෑම් 1.4 ක් ද තයමින් මයික්රො ග්රෑම් 30 ක් ද රයිබෝප්ලේවින් මයික්රොගෑම් 30 ක් ද විටමින් සී මිලිග්රෑම් 212 ක් ද පේර වල අඩංගු වේ. 

එසේ ම නුතන සමාජය තුළ වැඩි වශයෙන් කතා කරන කොලෙස්ටරෝල් එනම් තෙල් අධීක බව සඳහා ද පේර යෝග්ය වන බව සඳහන් වේ. එබැවින් කොලෙස්ටරෝල් අධික ලෙස තිබෙනවා යෑයී කියන අයට ද පේර ඉතා ගුණදායක ය. පේරවල කුඩා ඇට රාශියකී.

එක් පේර ගෙඩියක එවැනි කුඩා ඇට රාශියක් තිබෙන අතර ඒවා ඉතා තද ගතියකින් යුක්තය.හොඳින් ඉදුණු පේර ගෙඩියක පිට පැත්ත කහපාටින් යුක්ත වන අතර එහි ඇතුළත තද රෝස පැහැයක් ගනී. ඉමිහිරි සුවඳක් ද විහිදුවයි. නමුත් පේර අනුභව කිරිමේදී ඔබ හොදින් මතක තබා ගත යුතු වැදගත් කාරණාවක් ඇත. එනම් පේර හොදටම ඉදී වැඩි වු විට පේර වල අඩංගු පෝෂණ කොටස් වල අගය අඩුවේ. එසේම ඉදී වැඩි වු පේර ඉක්මණින් පණුවන්ට ගොදුරු වන නිසා ඉදීගෙන එන විටම ආහාරයට ගත යුතුය.එබැවින් හොඳින් පැසුනු පසු හෝ මද වශයෙන් ඉදුණු විගස පේර ආහාරයට ගැනිමට වගබලා ගත යුතුය. 

විශේෂයෙන් වැඩිපුර ඉදුණු විට පේරවලට පණුවන් එකතු විමේ ප්රවනතාවය වැඩි නිසා කුඩා දරුවන්ට ගස් යට ඉදී වැඩි වී තිබෙන පේර ආහාරයට ගැනිමට ඉඩ නොදිය යුතුය. ඔබේ ගෙවත්තේ ද පේර ගසක් තිබේ නම් ඔබ මේ පිළිබඳව කල්පනාකාරි වන්න. 

ඔබේ දරුවන්ට මේ ගැන කියා දී ඔවුන් දැනුවත් කර තබන්න. දේශිය වශයෙන් කුඩා ගෙවත්තක වුවද පහසුවෙන් වැවෙන, පහසු මිලකට වෙළදපොලෙන් ද ලබාගත හැකි පෝෂණ කොටස් බහුල වශයෙන් අඩංගු වන පේර ආහාරයට සුදුසු මහගුු පලතුරකී. පලතුරු ආහාරයට එකතු කර ගැනීමේදී පේරවලටද ඔබේ අවධානය යොමු කරන්න .

එසේම පේර ගෙඩි වල ද ප්‍රතිඔක්සිකාරක, විටමින් c, පොටෑසියම් සහ තන්තු රැසක් අඩංගු වේ. මෙම විශිෂ්ට පෝෂක අන්තර්ගතය අපට සෞඛ්‍යමය වාසි රැසක් ලබා දෙයි.එබැවින් පේර ගෙඩි අනුභවයෙන් ද අපට සෞඛ්‍යමය වාසි රැසක් ලබා ගත හැකිය.ඉතින් පේර ගෙඩි මෙන්ම කොළ භාවිතයෙන් ඔබට ලැබෙන සෞඛ්‍යමය ප්‍රතිලාභ කිහිපයක් මෙන්න.

��රෝග සඳහා පේර ගෙඩ වලින් පිළියම් :

�1 .පිළිකා ඇති වීමේ අවදානම අඩු කරයි ; පේර ලයිකොපීන්, ක්වෙර්සෙටින්, විටමින් C සහ අනෙකුත් පොලිෆෙනෝල් වල ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ලෙස ක්‍රියා කරන අතර එමඟින් පිළිකා සෛල වර්ධනය වීම වළක්වයි. එසේම පේර ගෙඩි ලයිකොපීන් වලින් පොහොසත් බැවින් එය පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා ඇති වීමේ අවදානම අවම කිරීමට සහ පියයුරු පිළිකා සෛල වර්ධනය වීම වළක්වාලීමට සහාය වේ.

��2 .දියවැඩියාවට හිතකරයි ; තන්තු බහුල වීම සහ අඩු ග්ලයිසමික් දර්ශකය හේතුවෙන් පේර, දියවැඩියාව ඇතිවීමේ අවදානම අවම කිරීමට සහාය වේ.එසේම අඩු ග්ලයිසමික් දර්ශකය සීනි මට්ටම ක්ෂණිකව ඉහළ යාම වළක්වන අතර තන්තු අන්තර්ගතය නිසා සීනි මට්ටම හොඳින් නියාමනය වන බව සහතික කෙරේ.

�� 3 .හෘද සෞඛ්‍යට හිතකරයි ; සිරුරේ සෝඩියම් සහ පොටෑසියම් සමබරතාව වැඩි දියුණු කිරීමට සහ එමඟින් අධි රුධිර පීඩනය ඇති රෝගීන්ගේ රුධිර පීඩනය නියාමනය කිරීමටද පේර ගෙඩි උපකාරී වේ. එපමනක් නොව හෘද රෝග වර්‍ධනයට දායක වන ට්‍රයිග්ලිසරයිඩ සහ නරක කොලෙස්ටරෝල් (LDL) මට්ටම අඩු කිරීමට ද පේර උපකාරී වේ.ඇත්ත වශයෙන්ම මෙම අපූරු පලතුර හොඳ කොලෙස්ටරෝල් (HDL) මට්ටම ඉහළ නංවයි . 

4 .මල බද්ධයට ප්‍රතිකාර කරයි ; අනෙකුත් පලතුරු හා සසඳන විට පේර, ආහාරමය තන්තු වලින් පොහොසත් ප්‍රභවයක් වන බැවින් එය ඔබේ ආහාර ජීර්ණ සෞඛ්‍යයට ඉතාමත් ප්‍රයෝජනවත් වේ.එපමණක් නොව එය හොඳ විරේචකයක් ලෙස ද ක්‍රියා කරන අතර සෞඛ්‍ය සම්පන්න බඩවැල් සෑදීමට ද උපකාරී වේ.එබැවින් මල බද්ධයෙන් පෙළෙන ඔබට ආහාරයට ගැනීමට සුදුසුම පලතුරක් වශයෙන් පේර හඳුන්වා දිය හැක. 5 .ගර්භණී මව්වරුන්ට හිතකරයි ; පේර වල ගර්භනී කාන්තාවන් සඳහා නිර්දේශිත ෆෝලික් ඇසිඩ් සහ විටමින් B -9 අඩංගු වේ.එබැවින් පේර අනුභවයෙන් ගැබිනි කාන්තාවන්ට ප්‍රයෝජන රැසක් ලබා ගත හකිය.විශේෂයෙන් එය දරුවාගේ ස්නායු පද්ධතිය වර්ධනය කිරීමට සහ අලුත උපන් බිළිඳා ස්නායු ආබාධ වලින් ආරක්ෂා කර ගැනීමට උපකාරී වේ. 

��6 .ඇස් පෙනීම වැඩි දියුණු කරයි ;පේර වල විටමින් A තිබීම නිසා එය ඇස් පෙනිම වැඩි දියුණු කිරීමට උපකාරී වේ.ඇත්ත වශයෙන්ම එමඟින් පෙනීම පිරිහීම වැළැක්වීම පමණක් නොව පෙනීම වැඩි දියුණු කිරීම ද කළ හැකිය. තවද ඇසේ සුද ඇතිවීමේ අවදානම අවම වීම සහ අක්ෂි පරිහානිය මන්දගාමී කිරීමට ද එය උපකාරී වේ. 

7 .දන්ත සෞඛ්‍යට හිතකරයි ; පේර ගෙඩි සහ කොළ වල ප්‍රබල ප්‍රතිබැක්ටීරීය හැකියාවක් ඇති අතර එය ආසාදනයට එරෙහිව සටන් කරන අතර විෂබීජ විනාශ කරයි. මේ අනුව දත් කැක්කුම සමනය කිරීම සඳහා පේර ගෙඩි ආහාරයට ගැනීම අපූරු පිළියමක් ලෙස ක්‍රියා කරයි.තවද පේර කොළ වල යුෂ දත් කැක්කුම, විදුරුමස් ඉදිමීම සහ මුඛයේ වණ සුව කිරීමට යොදා ගනු ලබයි. 

8 .ආතතිය සමනය කරයි ; පේර ගෙඩි වල අඩංගු මැග්නීසියම් සිරුරේ මාංශ පේෂි සහ ස්නායු ලිහිල් කිරීමට උපකාරී වේ.එබැවින් දැඩි ලෙස වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් පසු ඔබේ මාංශ පේශි ලිහිල් කිරීමට සහ ආතතියට එරෙහිව සටන් කිරීමට පේර ගෙඩියක් අනුභව කරන්න. 

🥝 9. කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව සමනය කරයි; පේර වල විටමින්-C සහ යකඩ ඉහළම ප්‍රමාණයක් අඩංගු වන අතර ඒවා සෙම්ප්‍රතිශ්‍යාව හා වෛරස් ආසාදන ඇති වීමේ අවදානම අවම කිරීමට උපකාරී වේ.විශේෂයෙන් කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව සුව කිරීමට සහ උගුර සහ පෙනහළු විෂබීජහරණය කිරීමට පේර වලට හැකියාව ඇත.මේ සඳහා පේර ගෙඩි අනුභවයට අමතරව පේර කොළ යුෂ පානය කිරීමට ද හැකිය. 

10 .සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගෙන යාමට සහාය වේ ;පේර වල ප්‍රෝටීන්, විටමින් සහ තන්තු රැසක් අඩංගු වේ.ඒවා ඔබේ පරිවෘත්තීය නියාමනය කිරීමෙන් බර අඩු කර ගැනීමට උපකාරී වේ. එපමණක් නොව පේර ඉතා රසවත් අතුරුපසක් වන අතර එය ආහාර රුචිය ඉතා පහසුවෙන් තෘප්තිමත් කරයි. 

11 .නොමේරු සම වයසට යාම වළක්වයි; පේර වල විටමින් A, විටමින් C සහ කැරොටින් සහ ලයිකොපීන් වැනි ප්‍රතිඔක්සිකාරක අඩංගු වන අතර එය අකලට වයසට යාම වලක්වා සම රැළි වැටීමේ අවදානම අවම කරයි. ඉතින් පේර ගෙඩි මෙන්ම කොළ ද භාවිතයෙන් ද ඔබට සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් ලැබෙන බව පැහැදිලිය.ඔබට පේර පලතුරක් ආකාරයට සහ යුෂ ආකාරයට පරිභෝජනය කළ හැකිය.එහි කොළ යුෂ,තේ සහ කසාය වශයෙන් පිළියෙල කර පරිභෝජනය කළ හැකිය. • ඔබ පේර කොළ තේ පිළියෙල කරන්නේ නම් පේර කොළ 6 ක් පමණ සහ වතුර ලීටර් 1 ක් සපයා ගන්න.දැන් ගලා යන ජලය භාවිතයෙන් පේර කොළ නිසි ලෙස සෝදන්න.ඉන් පසු වතුර ලීටරයකට පෙර කොළ ටික දමා හොඳින් උණු කර ගන්න.මීලඟට එය හොඳින් පෙරා ගන්න.දැන් පෙරීමෙන් ලබා ගත් ජලයට මී පැණි ස්වල්පයක් එක් කරන්න.අවසානයේ පිළියෙළ කරගත් රසවත් තේ පානය භුක්ති විඳින්න. 




🥝 පේර වල බලවත් ප්‍රතිඔක්සිකාරක සහ විටමින්ද තිබෙනවා. දොඩම් සහ ලෙමන් තරමටම පේරද ගුණයෙන් පොහොසත් පළතුරකි. නමුත් එම පලතුරු වලට වඩා පේර වල ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය ඉතාමත්ම ප්‍රභලයි. ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කරනවා පේර වල විටමින් සී බහුලවම ඇති නිසා තමයි ප්‍රතිෂක්තීරණය පද්ධතිය ශක්තිමත් වන්නේ. 

ඉතින් එම නිසා වයිරස් වලින් සහ නොයෙකුත් රෝගී තත්වයන්ගෙන් ස්වාභාවිකවම ආරක්ෂාව සලසා ගන්නට ඔබට පුළුවන්. පේර වල ඇති සුවිශේෂීම ගුණය නම් පිළිකාවලට එරෙහිව සටන් කිරීමේ ගුණයයි.ඉහත සඳහන් කල පරිදි පේර වල ප්‍රභල ප්‍රතිඔක්සිකාරක ගුණයක් තියෙනවා. එම නිසා පේර අනුභව කරන විට බලපෑම උදාසීන වෙනවා. එවිට පිළිකා සෛල වල පැතිරීම යම් පමණකින් අඩු වෙනවා. පිළිකාවට එරෙහිව සටන් කරනවා යනුවෙන් අදහස් කරේ එයයි.

හදවත් රෝග නිසා වසරකට බොහෝ දෙනෙක් මරණයට පත්වෙනවා. පේර කොළ කිහිපයක් තම්බාගත් වතුර පානය කරනවානම් රුධිර සීනි මට්ටම ස්ථායීව පවත්වාගන්නටද එය බෙහෙවින් උපකාරී වෙනවා. 

පේරවල ප්‍රති බැක්ටීරියාකාරක ගුණයක් ඇති නිසා ඔබේ දත් වල අතර සිටින බැක්ටීරියාවන් විනාශ කරනවා. 

ඒවගේම දත්මුල් ඉදිමීම ඇතුළුව අනෙකුත් මුඛය ආශ්‍රිත දෝෂයන් ඇතිවීම වැළකෙනවා. 

එපමණක් නොවෙයි වේදනා නාශක ගුණයක්ද ඇති නිසා දත් කැක්කුමද සුවවෙනවා. පේර කොළ තම්බාගත් වතුරට රුධිරයේ සීනි මට්ටම විධිමත් කිරීමේ හැකියාවක් තිබෙනවා. ඒවගේම පේර යුෂ වලද එවැනිම ගුණයක් තිබෙනවා බව පැවසෙනවා. පේර කෙලින්ම අනුභව කිරීමේදීද එම ප්‍රතිලාභම ලැබෙනවා. 

පෙර වල ඇස්වල සෞඛ්‍යය තත්වය සඳහා වැදගත්ම පෝෂකයක් වන විටමින් A තිබෙනවා. එම නිසා රාත්‍රී අන්ධතාවය ලෙස හඳුන්වන තත්වය වැකෙන අතර අක්ෂි සෛලවල සෞඛ්‍යය තත්වයද වැඩිදියුණු වෙනවා. ප්‍රතිඔක්සිකාකර වැදගත් වන්නේ පිළිකාවලට එරෙහිව සටන් කිරීමටම පමණක් නොවෙයි, සම සඳහාත් ඉතාමත්ම ඵලදායී වෙනවා. සමේ තරුණ බව ආරක්ෂා වීම, කුරුලෑ ඇතිවීම සහ අකලට වයසට යෑම වැළකීම පේර වලින් සම සඳහා ලැබෙන විශ්මිත ප්‍රතිලාභ කිහිපයකි. 

පේර වල මස්පිඩු සහ ස්නායු සංසිඳුවන මැග්නීසියම් අන්තර්ගත වෙනවා. එම නිසා මහන්සිවී ව්‍යායාම කල පසුව අනුභව කිරීමට වඩාත් සුදුසු ආහාරයක් ලෙස පේර හඳුන්වන්නට පුළුවන්. මොකද ඒ විසින් විඩාවට පත්වූ මාන්ෂපෙශී ඉහිල් කරමින් ආතතියද අවම කරනවා. පේර වල විටමින් සී සහ යකඩ බහුලව පවතිනවා. එම පෝෂක දෙකම වෛරස් ආසාදනයන් වලට එරෙහිව ක්‍රියා කරන ඉතාමත්ම වටිනා පෝෂක පදාර්ථයන් දෙකක්. එම නිසා සෙම්ප්‍රතිශ්‍යාව ඇතිවීම වලක්වාගැනීමට සහ සුවකරගැනීමට පේර යුෂ පානය කරන්න. 

පේර ගුණ අගුණ පේර ග‍්‍රෑම් 100ක ආහාරමය තන්තු ග‍්‍රෑම් 5.4 විටමින්, B1 B2B3B11විටමින් E සහ විටමින් K Leucopene, Lutein, crypoxanlhin නමැති ප‍්‍රතිඔක්ෂිකාරක. කැල්සියම්, යකඩ, මැග්නීසියම්, සින්ක්, පොටෑසියම්, සෙලෙනියම් යන පෝෂක පදාර්ථ බහුල වශයෙන් තිබෙනවා. 


මේ ලෙඩවලට පේර දිව ඔසුවක් පිළිකා වැළැක්වීමේ ගුණය පේර සතුයි 

රෝගවලට ඔරොත්තු දීමේ ශක්තිය හෙවත් ප‍්‍රතිශක්තිකරණය වර්ධනය කරයි. 

තරුණ පෙනුම රැකදෙනවා. 

දියවැඩියා රෝගීන්ට මදක් පැසුණු පේර ඉතාමත් ගුණදායකයි. 

පේරවල ආහාරමය කෙඳි බහුල නිසා, මල බද්ධය වළක්වනවා. 

අන්ත‍්‍රගත පිළිකා වළක්වනවා.

අර්ශස් රෝගීන්ට ඉතා හිතකරයි. 

සමේ පිළිකා ඇතිවීම වළක්වනවා. 

සෙම්ප‍්‍රතිශ්‍යාවට ඉතාම ගුණදායකයි. 

පේර කොළ තැම්බූ ජලය තුවාල පිරිසිදු කිරීමට ගුණදායකයි. 

පේරවල පොටෑසියම් නම් ඛනිජලවණ බහුලයි. එබැවින් හෘද රෝගීන්ට හා අධික රුධිර පීඩනය ඇති රෝගීන්ට හිතකරයි. 

පේරවල 'කොපර්' නමැති ඛනිජලවණ බහුලයි. එය රතු රුධිර ෙසෙල නිෂ්පාදනය වැඩි කරනවා. 

ලේ හිඟකම වළක්වනවා. පේර නිතර ආහාරයට ගැනීම නිසා අධික තරබාරුව අඩු වෙනවා. පේර ආහාරයට ගත හැකි ක‍්‍රම 

.අපි බොහෝ දෙනෙක් හුරුවෙලා තිබෙන්නේ පේර අමුවෙන්ම කන්න. ඒත් පේර ආහාරයට ගත හැකි තවත් ක‍්‍රම රැසක් තිබෙනවා.

සලාදයක් ලෙස – පැසුණු අමු පේර ළුෑණු, අමුමිරිස්, ලූණු, දෙහි, ගම්මිරිස්, අබ, පොල්කිරි දමා සාදාගත් සලාදය. පේර බීම – 

ඉඳුණු හෝ පැසුණු පේර අඹරා ජලය මිශ‍්‍රකර සීනි දමා බීමක් ලෙස පානය ඉතා රසවත්. මෙය පෙරා බීම සුදුසු නැහැ. පේර ජෑම් 

පේර වාරය අධික කාලයේදී පේර ජෑම් හෝ චට්කි වශයෙන් ද පහසුවෙන් සකසා ගත හැකියි. 

ආයුර්වේද දෙපාර්තමේන්තුව, මධ්‍යම පළාත විසින් නිකුත් කළ පත‍්‍රිකාවක් ඇසුරිණි...

පේර ගෙඩි සහ කොළ වල සෞඛ්‍ය ප්‍රතිලාභ පේර යනු මධ්‍යම ඇමරිකාවේ ආරම්භ වන නිවර්තන ගස් වේ. ඔවුන්ගේ පලතුරු ලා කොළ හෝ කහ සම සහිත ඕවලාකාර හැඩයෙන් යුක්ත වන අතර ආහාරයට ගත හැකි බීජ අඩංගු වේ. එපමණක්ද නොව, පේර කොළ ඖෂධීය තේ ලෙසත්, කොළ සාරය අතිරේකයක් ලෙසත් භාවිතා කරයි. පේර පලතුරු ප්‍රතිඔක්සිකාරක, විටමින් සී, පොටෑසියම් සහ තන්තුවලින් පුදුම සහගත ලෙස පොහොසත් ය. මෙම විශිෂ්ට පෝෂක අන්තර්ගතය ඔවුන්ට බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා දෙයි...

....සෞඛ්‍ය ප්‍රතිලාභ: පේර ගුණ අගුණ...Goodness and badness of guava එංගලන්තයේ Mary Jane Brown, PhD, RD (UK) on December 13, 2018 මෙම වෙබ් පිටුවට පේර ගැන ලියනලද ලිපියකින් දැනුවත් කරන්නේ ලංකාවේ බහුතර මහජනතාව පිළිගැනීමට බාජනය කරන්නේ විදේශිය ජාතිකයන් කියනදේය නිසාය....

මෙම වෙබ් පිටුව හා තවත් වේ පිටු පරිශීලනය කරන්න..

https://www.healthline.com/nutrition/8-benefits-of-guavas

පේර පලතුරු සහ කොළ වල ඇති සාක්ෂි මත පදනම් වූ සෞඛ්‍ය ප්‍රතිලාභ 8ක් මෙන්න. 

1.රුධිර සීනි මට්ටම අඩු කිරීමට උදව් විය හැක සමහර සාක්ෂිවලින් පෙනී යන්නේ පේර වලට රුධිරයේ සීනි පාලනය වැඩි දියුණු කළ හැකි බවයි. පේර කොළ සාරය රුධිර සීනි මට්ටම, දිගු කාලීන රුධිර සීනි පාලනය සහ ඉන්සියුලින් ප්‍රතිරෝධය (1විශ්වාසනීය මූලාශ්‍රය, 2විශ්වාසදායක මූලාශ්‍රය, 3විශ්වාසනීය මූලාශ්‍රය, 4විශ්වාසනීය මූලාශ්‍රය, 5විශ්වාසනීය මූලාශ්‍රය) වැඩිදියුණු කළ බව පරීක්ෂණ නල සහ සත්ව අධ්‍යයන කිහිපයකින් සොයා ගන්නා ලදී. මෙය දියවැඩියා රෝගීන්ට හෝ අවදානම් සහිත අයට හොඳ ආරංචියකි. මිනිසුන් සම්බන්ධ අධ්‍යයනයන් කිහිපයක් ද ආකර්ෂණීය ප්‍රතිඵල පෙන්වා ඇත. පුද්ගලයන් 19 දෙනෙකුගේ එක් අධ්‍යයනයකින් හෙළි වූයේ ආහාර ගැනීමෙන් පසු පේර කොළ තේ පානය කිරීමෙන් රුධිරයේ සීනි මට්ටම අඩු වන බවයි. බලපෑම් පැය දෙකක් දක්වා පැවතුනි (3 විශ්වාසදායක මූලාශ්‍රය). දෙවන වර්ගයේ දියවැඩියාව ඇති පුද්ගලයින් 20 දෙනෙකුගේ තවත් අධ්‍යයනයකින් හෙළි වූයේ පේර කොළ තේ පානය කිරීමෙන් ආහාර ගැනීමෙන් පසු රුධිරයේ සීනි මට්ටම 10% ට වඩා අඩු වූ බවයි (3 විශ්වාසදායක මූලාශ්‍රය)..

.සාරාංශය .. පේර සාරය දියවැඩියා රෝගීන්ගේ හෝ අවදානම් සහිත පුද්ගලයින්ගේ රුධිර සීනි පාලනය වැඩි දියුණු කිරීමට උපකාරී වේ.. 

2. හෘද සෞඛ්‍යය වැඩි කළ හැක පේර විවිධ ආකාරවලින් හෘද සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට උපකාරී වේ. බොහෝ විද්‍යාඥයන් විශ්වාස කරන්නේ පේර කොළවල ඇති ඉහළ මට්ටමේ ප්‍රතිඔක්සිකාරක සහ විටමින්, මුක්ත ඛණ්ඩක (6 විශ්වාසදායක මූලාශ්‍ර) මගින් ඔබේ හදවතට හානි වීමෙන් ආරක්ෂා කර ගැනීමට උපකාර වන බවයි. පේර වල ඇති ඉහළ පොටෑසියම් සහ ද්‍රාව්‍ය තන්තු ද හෘද සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට දායක වන බව විශ්වාස කෙරේ. මීට අමතරව, පේර කොළ සාරය අඩු රුධිර පීඩනය, "නරක" LDL කොලෙස්ටරෝල් අඩුවීම සහ "හොඳ" HDL කොලෙස්ටරෝල් (7 විශ්වාසදායක මූලාශ්‍රය) ඉහළ යාම සමඟ සම්බන්ධ වී ඇත. අධි රුධිර පීඩනය සහ අධික LDL කොලෙස්ටරෝල් මට්ටම් හෘද රෝග හා ආඝාත අවදානමට සම්බන්ධ බැවින් පේර කොළ සාරය ගැනීමෙන් වටිනා ප්‍රතිලාභ අත්කර ගත හැකිය. එපමණක්ද නොව, පළතුරු හෘද සෞඛ්යයටද ප්රතිලාභ ලබා ගත හැකිය. පුද්ගලයන් 120 දෙනෙකුගෙන් සති 12 ක අධ්‍යයනයකින් හෙළි වූයේ ආහාර වේලකට පෙර ඉදුණු පේර ආහාරයට ගැනීමෙන් රුධිර පීඩනය ලකුණු 8-9 කින් සමස්ථ අඩුවීමක්, සම්පූර්ණ කොලෙස්ටරෝල් 9.9% කින් අඩුවීමක් සහ "හොඳ" HDL කොලෙස්ටරෝල් 8% කින් වැඩි වීම ( 8විශ්වාසනීය මූලාශ්‍රය). මෙම බලපෑමම වෙනත් අධ්‍යයන කිහිපයකම දක්නට ලැබේ (9, 10විශ්වාසදායී මූලාශ්‍රය). 

සාරාංශය 

පේර පලතුරු හෝ කොළ සාරය රුධිර පීඩනය අඩු කිරීමෙන්, නරක කොලෙස්ටරෝල් අඩු කිරීමෙන් සහ හොඳ කොලෙස්ටරෝල් වැඩි කිරීමෙන් හෘද සෞඛ්‍යයට ධනාත්මක බලපෑමක් ඇති කරයි.

3. ඔසප් වීමේ වේදනාකාරී රෝග ලක්ෂණ සමනය කිරීමට උපකාර විය හැක

බොහෝ කාන්තාවන් dysmenorrhea අත්විඳිති - බඩේ කැක්කුම වැනි ඔසප් වීමේ වේදනාකාරී රෝග ලක්ෂණ.

කෙසේ වෙතත්, පේර කොළ සාරය ඔසප් කැක්කුමේ වේදනාවේ තීව්‍රතාවය අඩු කළ හැකි බවට සාක්ෂි තිබේ.

වේදනාකාරී රෝග ලක්ෂණ ඇති කාන්තාවන් 197 දෙනෙකුගේ අධ්‍යයනයකින් හෙළි වූයේ දිනපතා පේර කොළ සාරය මිලිග්‍රෑම් 6 ක් ගැනීමෙන් වේදනාවේ තීව්‍රතාවය අඩු වන බවයි. එය සමහර වේදනා නාශක (11විශ්වාසනීය මූලාශ්‍රය) වලට වඩා බලවත් බව පෙනී ගියේය.

පේර කොළ සාරය ගර්භාෂ කැක්කුම සමනය කිරීමට ද උපකාරී වේ (12 විශ්වාසදායක මූලාශ්‍රය)..

.සාරාංශය පේර කොළ සාරය දිනපතා ගැනීමෙන් කැක්කුම ඇතුළු වේදනාකාරී ඔසප් වීමේ රෝග ලක්ෂණ අඩු කර ගත හැකිය..

4. ඔබේ ආහාර ජීර්ණ පද්ධතියට ප්‍රයෝජනවත් විය හැක පේර යනු ආහාරමය තන්තු වල විශිෂ්ට ප්‍රභවයකි. එමනිසා, පේර වැඩිපුර ආහාරයට ගැනීමෙන් නිරෝගී බඩවැල් චලනය කිරීමට සහ මලබද්ධය වළක්වා ගත හැකිය. ඔබේ නිර්දේශිත දෛනික තන්තු ප්‍රමාණයෙන් 12%ක් (13) ලබා දිය හැක්කේ එක් පේර ගෙඩියකට පමණි. මීට අමතරව, පේර කොළ සාරය ආහාර ජීර්ණ සෞඛ්යයට ප්රයෝජනවත් විය හැක. අධ්‍යයනවලින් පෙනී යන්නේ එය පාචනයේ තීව්‍රතාවය සහ කාලසීමාව අඩු කළ හැකි බවයි (14විශ්වාසදායී මූලාශ්‍රය, 15විශ්වාසනීය මූලාශ්‍රය, 16විශ්වාසනීය මූලාශ්‍රය). පේර කොළ සාරය ක්ෂුද්‍ර ජීවී නාශකයක් බව අධ්‍යයන කිහිපයකින් ද පෙන්වා දී ඇත. මෙයින් අදහස් කරන්නේ එය පාචනය ඇති කළ හැකි ඔබේ බඩවැලේ ඇති හානිකර ක්ෂුද්‍ර ජීවීන් උදාසීන කළ හැකි බවයි (14 විශ්වාසදායක මූලාශ්‍රය, 17 විශ්වාසදායක මූලාශ්‍රය)..

සාරාංශය පේර හෝ පේර කොළ සාරය ආහාරයට ගැනීමෙන් පාචනය සහ මලබද්ධය වැළැක්විය හැකිය..

.5. බර අඩු කර ගැනීමට උපකාර විය හැක පේර යනු බර අඩු කර ගැනීමට හිතකර ආහාරයකි. එක් පලතුරක කැලරි 37 ක් සහ ඔබේ නිර්දේශිත දෛනික තන්තු පරිභෝජනයෙන් 12% ක් පමණක් සමඟ, ඒවා පිරවුම්, අඩු කැලරි සහිත කෙටි ආහාරයකි (13). වෙනත් අඩු කැලරි සහිත කෙටි ආහාර මෙන් නොව, ඒවා විටමින් සහ ඛනිජ ලවණ වලින් පිරී ඇත - එබැවින් ඔබට වැදගත් පෝෂ්‍ය පදාර්ථ අහිමි නොවේ..

.සාරාංශය පේර කෙඳි වලින් පිරී ඇති අතර අඩු කැලරි ප්‍රමාණයක් ඇත, එයින් අදහස් කරන්නේ ඒවා ඔබට පූර්ණ බවක් දැනීමට සහ බර අඩු කර ගැනීමට උපකාරී වන බවයි..

6. පිළිකා නාශක බලපෑමක් ඇති විය හැක පේර කොළ සාරය පිළිකා නාශක බලපෑමක් ඇති බව පෙන්වා දී ඇත. පරීක්ෂණ නල සහ සත්ව අධ්‍යයනවලින් පෙනී යන්නේ පේර සාරය පිළිකා සෛල වර්ධනය වැලැක්වීමට සහ නැවැත්වීමට පවා හැකි බවයි (18විශ්වාසනීය මූලාශ්‍රය, 19විශ්වාසදායක මූලාශ්‍රය). පිළිකා ඇතිවීමට ප්‍රධාන හේතුවක් වන (19විශ්වාසනීය මූලාශ්‍රය) සෛල වලට හානි කරන මුක්ත ඛණ්ඩක වලක්වන ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ඉහළ මට්ටමක පැවතීම මෙයට හේතු විය හැක. එක් පරීක්ෂණ නල අධ්‍යයනයකින් හෙළි වූයේ පේර කොළ තෙල් ඇතැම් පිළිකා ඖෂධවලට වඩා හතර ගුණයකින් පිළිකා සෛල වර්ධනය නැවැත්වීමට වඩා ඵලදායී බවයි (20 විශ්වාසදායක මූලාශ්‍රය). පරීක්ෂණ නල අත්හදා බැලීම්වල ප්‍රතිඵල බලාපොරොත්තු සහගත වුවද, පේර කොළ සාරය මිනිසුන්ගේ පිළිකාවට ප්‍රතිකාර කිරීමට උපකාරී වන බව එයින් අදහස් නොවේ. කිසියම් හිමිකම් පෑමක් කිරීමට පෙර වැඩිදුර අධ්‍යයනයන් අවශ්‍ය වේ...

.සාරාංශය 

පේර වල ඇති ඉහළ මට්ටමේ ප්‍රතිඔක්සිකාරක පිළිකා සෛල වර්ධනය හා වර්ධනය වැලැක්වීමට උපකාරී වේ..

.


7. ඔබේ ප්‍රතිශක්තිය ඉහළ නැංවීමට උපකාර විය හැක විටමින් C අඩු මට්ටම් ආසාදන හා රෝගාබාධ වැඩි වීමේ අවදානමක් සමඟ සම්බන්ධ වේ. පේර මෙම පෝෂ්‍ය පදාර්ථය ලබා ගැනීමට අපූරු ක්‍රමයකි, මන්ද ඒවා විටමින් සී හි පොහොසත්ම ආහාර ප්‍රභවයකි. ඇත්ත වශයෙන්ම, එක් පේර විටමින් C සඳහා දෛනික පරිභෝජනය (RDI) මෙන් දෙගුණයක් පමණ සපයයි. මෙය තැඹිලි ගෙඩියක් ආහාරයට ගැනීමෙන් ඔබට ලැබෙන ප්‍රමාණය මෙන් දෙගුණයක් පමණ වේ (13). සෞඛ්‍ය සම්පන්න ප්‍රතිශක්තිකරණ පද්ධතියක් (21විශ්වාසදායක ප්‍රභවය) පවත්වා ගැනීම සඳහා විටමින් C වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. සෙම්ප්‍රතිශ්‍යාව වැළැක්විය හැකි බව ඔප්පු වී නැතත්, විටමින් C මගින් සෙම්ප්‍රතිශ්‍යාවේ කාලසීමාව අඩු කරන බව පෙන්වා දී ඇත (22 විශ්වාසදායක ප්‍රභවය). එය ක්ෂුද්ර ජීවී ප්රතිලාභ සමඟ ද සම්බන්ධ වේ. මෙයින් අදහස් කරන්නේ එය ආසාදන වලට තුඩු දිය හැකි නරක බැක්ටීරියා සහ වෛරස් විනාශ කිරීමට උපකාරී වන බවයි (21 විශ්වාසදායක මූලාශ්‍රය). විටමින් C ඔබේ ශරීරයෙන් පහසුවෙන් ඉවත් කළ හැකි නිසා, ඔබේ ආහාර වේලෙන් නිතිපතා ප්‍රමාණවත් ලෙස ලබා ගැනීම වැදගත් වේ. සාරාංශය පේර යනු විටමින් සී බහුලම ආහාර ප්‍රභවයකි. මෙම විටමින් ප්‍රමාණවත් ලෙස පවත්වා ගැනීම රෝගාබාධ හා ආසාදනවලින් ආරක්ෂා වීම සඳහා වැදගත් වේ. 8. පේර ආහාරයට ගැනීම ඔබේ සමට හිතකර විය හැක පේර ගෙඩියක අඩංගු පුළුල් පරාසයක විටමින් සහ ප්‍රතිඔක්සිකාරක ඔබේ සමට අරුමපුදුම දේ කරයි. එහි ප්‍රතිඔක්සිකාරක මගින් ඔබේ සමට හානිවලින් ආරක්ෂා විය හැකි අතර එමඟින් එහි වයසට යාමේ ක්‍රියාවලිය මන්දගාමී කළ හැකි අතර, රැලි වැටීම වැලැක්වීමට උපකාරී වේ (23 විශ්වාසදායක මූලාශ්‍රය). එපමණක්ද නොව, පේර කොළ සාරය ඔබේ සමට කෙලින්ම යොදන විට කුරුලෑ වලට ප්‍රතිකාර කිරීමට පවා උපකාරී වේ. එක් පරීක්ෂණ නල අධ්‍යයනයකින් හෙළි වූයේ පේර කොළ සාරය කුරුලෑ ඇති කරන බැක්ටීරියා විනාශ කිරීමට ඵලදායී වන බවයි - එහි ප්‍රති-ක්ෂුද්‍ර ජීවී සහ ප්‍රති-ගිනි අවුලුවන ගුණාංග (24 විශ්වාසදායක මූලාශ්‍රය) නිසා විය හැක. නිරෝගී සමක් පවත්වා ගැනීම සඳහා පේර සහ පේර සාරය වල කාර්යභාරය තහවුරු කිරීම සඳහා තවත් අධ්‍යයනයන් අවශ්‍ය වේ. 

සාරාංශය පේර වල ඇති ප්‍රතිඔක්සිකාරක සහ විටමින් ඔබේ සමේ වයසට යාම මන්දගාමී කිරීමට උපකාරී වන අතර පේර කොළ සාරය කුරුලෑ වලට ප්‍රතිකාර කිරීමට උපකාරී වේ. 

පහළ රේඛාව 

පේර ඇදහිය නොහැකි තරම් රසවත් හා පෝෂ්‍ය පදාර්ථ වලින් පිරී ඇත. 

මෙම නිවර්තන පලතුර අඩු කැලරි සහිත, තන්තු වලින් පිරී ඇති අතර සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකට විශිෂ්ට එකතු කිරීමකි. 

බොහෝ අධ්‍යයනයන් ආහාරමය අතිරේක ලෙස ගන්නා පේර කොළ සාරයවල ප්‍රතිලාභ සඳහා ද සහාය වේ. පේර පලතුරු සහ කොළ සාරය අනෙකුත් ප්‍රතිලාභවලට අමතරව ඔබේ හෘද සෞඛ්‍යය, ආහාර දිරවීම සහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නැංවිය හැකිය..

පේර ගුණ අගුණ 

Kangen water

Health Of Guava

Guava Leaves පේර කොළ 

සියලුම තොරතුරු අන්තර්ජාලය ඇසුරිනි.... 

--------------------------------------------------------------------------------------------

   ඔබගේ සිත කය මනස බරපතල ලෙසින් රෝගියෙකු කර ඇති බව තේරුම් ගත යුතුය.

මේ විශ්වයේ මනසක් ඇති මිනිසාට,මනසක් නොමැති සතා සිවුපාවුන්ට සහ ගස් වැල් වලට,හිරුට,ජලයට.වාතයට මෙන්ම  විශ්වයේ ඕනෙම දෙයකට යම් ශක්තියක්,බලයක් මෙන්ම කිරීමට කාර්යයක් පැවරි ඇත.එය තේරුම් ගැනීම මනසක් තිබෙන ඔබගේ යුතුකමය.එසේ නොවන්නේ නම් වෙනත් අයෙකුගේ මනසට ඔබගේ මනස සහ ඔබගේ රාජකාරිය පාවාදෙමින් රෝගීන් බවට පත් වෙමින් මිය යනු ඇත..

අපේ රට ආක්‍රමණය කල ජාතින් පෘතුගීසි 1505 --1658 වසර 153 යි..ලංදේසි 1658-1796 වසර 138 යි.ඉංග්රීසි 1796 - 1948 වසර 152..අපේ කලු සුද්දන් 1945 -2023; වසර 75යි.එකතුව වසර 518 යි..

ඉංග්රීසින් 1818 සිට 1948 දක්වා ලංකාව සම්පූර්ණයෙන් යටත් කරගෙන වසර 132 යි.පරම්පරා තුනක් පමන ..

        ...................... අපේ රටේ නගර,ගම්,ගස්වැල්,සිවුපා සතුන්,කෘමින්,පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථාන, ඉතිහාසය,ආගමික,සංස්කෘති,කෘෂිකර්මාන්තය,අද්යාපනය,අහාර,ජලය,මනස වෙනස් කල ආකාරය .. අපව රෝගීන් කල ආකාරය .. ඉන් නිරෝගීව දිවි ගෙවන්න..අතීත මුතුන් මිත්තන් නිරෝගිව මනස දියුණු කරගත්තේ කෙසේද?අපි රෝග බෝකරගෙන මනසේ ශක්තිය විනාශ කර ගත්තේ කෙසේද?.වෙනස් කරන්න බැරි ලෝකයේ විශ්වයේ සත්යය..මෙම වෙනස් කල දේවල් ඔබට නොපෙනේනම් ඔබ ඇත්ත වශයෙන්ම මානසික රෝගියෙකු කර ඇති බව තේරුම් ගත යුතුය...  

නිට්ටාවට හොදකරන්න බැහැ කියනා ......පිලිකා .වකුගඩු අමාරු කොලෙස්ටරෝල් සිනි දියවැඩියාව අදිරුදිර පීඩනය ගැස්ට්‍රයිටිස්,හිරුවාරදය,අක්මාවේ තෙල්,ස්නායු ආබාධ,..හන්දිපත් වේදනාව,නහර ගැට ගැසිම,අතපය වේදනා හිරි වැටිම ඇතුළු ඕනෑම බෝවෙන සහ බෝනොවෙන රෝගයන්  මාසයක් ඇතුලත නිට්ටාවටම සුවකරන්න පුලුවන්..

මෙම රෝගයන් නිට්ටවට හොද කරන්න බැහැ යන්න ඔබ සිතන්නේ නම් ඔබගේ සිත කය මනස බරපතල ලෙසින් රෝගියෙකු කර ඇති බව තේරුම් ගත යුතුය...එසේ වන්නේනම් කිසිම දිනයක මෙම රට දියුණුව කරා නොයනු ඇත..වහ වහා මෙය වෙනස් කර ගන්න..එය කල හැක්කේ ඔබටම පමණි...  

 විශ්වයේ ජීව බල ශක්තිය උපයෝගී කරගෙන කරනු ලබන වෛද්‍ය ප්‍රතිකාර.(The Healing Of Universal Life Force Energy) බෙහෙත් නොබී දිවි ගෙවන්න,අනාගත දරු පරපුර රෝගයන්ගෙන් බේරගන්න කැමතිනම් පමණක් අමතන්න,විස්තර බලන්න.. 

මම.දේශ විමුක්ති සංග්‍රාම විජය විබූෂණ. දේශාභිමානී විිරපුත්‍ර,දේශශක්ති,දේශමාන්‍ය,හෙළ වෛද්‍ය ශිරෝමණි,විශ්ව ජිව බල වෛද්‍ය එස්.ජේ.සිල්වා.
සභාපති සිමාසහිත සමස්ත ලංකා කැන්ගන් ජල චිකිත්සක සමිතිය ලියාපදිංචි අංකය:- S/002486  බලන්න ..www.srilankaelle.com     හෝ         www.kangenwatersrilanka.com   Youtube - Sri Lanka Elle    &     Ellaya TV   Face Book .  Jude Silva       Sri Lanka Elle දරකතන අංකය 0718669451 හෝ 0332262409 ලිපිනය නො:- 56 බි,විශ්ව ජිිව බළ වෙද මැදුර,keerthi මාවත අසල,තිබ්බොටුගොඩ,ගණේමුල්ල . මිතුරන්ට ෂෙයා කරන්න 

එමෙන්ම යාළුවන්ටත් දැන් ගැනිම සදහා මෙය මිතුරන්ට ෂෙයා කරන්න

No comments:

Post a Comment

කටුපිල -  Flueggea leucopyrus     ශ් ‍ රී ලංකාවට ආවේණික ඖශධ ශාක 1500 ක් පමණ අතරින් බොහෝ ප් ‍ රමාණයක පිළිකා නාශක ගුණ ඇති බව විශ්වාස කෙරේ. මෙ...