අප රටේ වැවෙන ශාකයන්ගේ ගුණ අගුණ සෙවීම ඉන් ප්‍රයෝජන ගැනීම අප විසින් කල යුතුය..අප වත්මන් දරු පරපුර හෝ දැනුවත් කරමින් නිරෝගී ජාතියක් කිරීමට දායකත්වය සපයමු.නිරෝගිව සිටීමට ඕනෑම අයෙකුට හැකියාව ඇත.නිරෝගිව ඉන්න පුළුවන් ක්‍රමවේදයන් ඇත..එය ඉගෙන ගන්න. මේ විශ්වයේ මනසක් ඇති මිනිසාට,මනසක් නොමැති සතා සිවුපාවුන්ට සහ ගස් වැල් වලට,හිරුට,ජලයට.වාතයට මෙන්ම විශ්වයේ ඕනෙම දෙයකට යම් ශක්තියක්,බලයක් මෙන්ම කිරීමට කාර්යයක් පැවරි ඇත.එය තේරුම් ගැනීම මනසක් තිබෙන ඔබගේ යුතුකමය.
Tuesday, 11 October 2022
Subscribe to:
Post Comments (Atom)
මේ විශ්වයේ මනසක් ඇති මිනිසාට , මනසක් නොමැති සතා සිවුපාවුන්ට සහ ගස් වැල් වලට , හිරුට , ජලයට.වාතයට මෙන්ම විශ්වයේ ඕනෙම දෙයකට යම් ශක්තියක් , ...
-
මොනර කුඩුම්බිය..... පිපුණුමල් මොනරෙකුගේ හිසමුදුනේ පිහිටි ශිඛාව මෙන් දිස්වන බැවින් මෙම පැලෑටිය මේ නමින් හදුන්වන බවයි පැවසෙන්නේ ලේ පිරිස...
-
මේ විශ්වයේ මනසක් ඇති මිනිසාට , මනසක් නොමැති සතා සිවුපාවුන්ට සහ ගස් වැල් වලට , හිරුට , ජලයට.වාතයට මෙන්ම විශ්වයේ ඕනෙම දෙයකට යම් ශක්තියක් , ...
-
කරල් හැබ Achyranthes asperal යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන බහු වාර්ෂික ශාකයක් වන මේ කරල් හැබ ශාකය ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක දකින...
No comments:
Post a Comment