Monday 18 September 2023

නිල් කට රොළු

 

නිල් කට රොළු (දිව්ය ඖෂධය )🙏🌺

නිල් කටරොළු ශාකය

අපගෙ ගෙවත්තෙ වැවෙන බොහො දෙනෙක් නොදන්නා දිව්ය ඖෂධයක් පිළිබද මෙම ලිපියෙන් ගෙන එමි. නිල්කට රොළු වලින් සකස ගන්නා ඉතා රසවත් ගුණවත් සේම ඇසට හිතට පියත්වය උපදවන ආහාර වර්ග රාසියක් ඇත .. ශරිරායෙ බොහො ලෙඩ දුක් වලට ගුණ දායක මෙම ඖෂධය නිල් කටරොළු

ඉන්දියාව, බුරුමය,තායිලන්තය වගේ රටවල් ගොඩක් ප්රසිද්ධ ශාකයක් තමා කටරොළු කියන්නේ..බුරුමයේ කටරොළු මල් බැදලා පපඩම් වගේ ආහාරයට ගන්නවා.
ඒ වගේම පිටරට බොහොම ප්රසිද්ධයි මේ කටරොළු මල් තේ එක.. පාවිච්චිය පහසු කරන්න වේලලා කුඩු කරපු කටරොළු මල් කුඩු කරලා පැකට් වශයෙන් වෙලදපොලේ තියෙනවා.. Google කරලා බලන්නකෝ.. දකින්න පුලුවන්.. ඒ විතරක් නෙමෙයි මේ මලේ වර්ණය කෑම වලට එකතු කරලා කෑම ලස්සන කරන්නත් පාවිච්චි කරනවා..


නිල්කට රොළු වලින් සකසන කෑම වර්ග
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌷.(1) නිල්කට රොළු බත්
🌷.(2) නිල්කට රොළු ඉදි ආප්ප
🌷.(3)නිල්කට රොළු පාන්
🌷.(4)නිල්කට රොළු කිරි බත්
🌷.(5)නිල්කට රොළු බීම
🌷.(6)නිල්කට රොළු තේ
🌷.(7)නිල්කට රොළු අයිස් සහ අයිස් කැට
🌷.(8)නිල්කට රොළු කැවිලි (බොහොමක් )
🌷.(9) නිල්කට රොළු සුදු ආප්ප
🌷.(10) නිල්කට රොළු පපඩම්
🌷.(11)කේක් .පුඩින් වැනි වර්ග
🌷.(12) ඕණිම කැම වර්ගයක් රසවත් කර ගැනිමට සහ වර්ණවත් කර ගැනිමට එකතු කර ගන්න
මෙහි සදහන් වන්නෙ කිපයක් පමණි නමුත් අප ගන්නා බොහොමයක් කැම වර්ග සදහා නිල්කට රොළු යොදාගත හැක . එහි ඇති ගුණ සහ කැම වර්ග නිල්කට රොළු යොදා සකසන අයිරු පහත් දකවමි .හොදින් කියවා share karanna .
නිල්කටරොළු ගැන ඔබ අසා ඇතැයි මා සිතමි. ඒ නිසා ඒ මල් හො ගස ගැන යමක් නොකියා . විස්තර සදහන් කරමි .බොහෝ නිවෙස් වල දකින්නට ලැබෙන විසිතුරු ලස්සන මලක් වන නිල්කට රොළු වල ගුණ ගැන ඇත්තටම ඔබ දන්නවාද? එසේ නොමැති නම් ඔබ පුදුම වනු නියතයි.
නිල් කටරොළු යනු ඖෂධීය වටිනාකමෙන් ඉතාම ඉහල වටිනාකමක් ඇති ශාකයකි🌺
ඕණැම ගසක පන්චාංගයක් ඇත. නිල්කට රොළු ගසේ ද එලෙසය එම ගසේ පන්චාංග ද ඖෂධ සදහා යොදා ගනි.
🌺පන්ංචාගය යනු
මුල් /පොතු (ගසේ කඳ) /කොළ/මල්/බිජ
එ එක් එක් කොටස් විවිධ රෝග සදහා ඉතාම ගුණදායකයි
🌺01 සෙම්ප්රතිශ්යාව
🌺02 සේම
🌺03 පිනසය
🌺04 ශරිරයේ පවතින විස නැති කිරිම
🌺05 තුවාල පිරිසිදු කිරිම
🌺06 ඔලුවේ කැක්කුම සදහා
🌺07 ශරිරයේ කුෂ්ඨ රෝග
🌺08 ස්ත්රි පුරුෂ දෙපාර්ශ්වයෙම ඇතිවන වඳ 🌺භාවය (නැති කිරිම සදහාත් හොදයි)
🌺09 ගල ගන්ඩය
🌺10 ගර්භාෂ රෝග සදහා
🌺11 දන්ත රෝග සදහා (දත් කෑක්කුමට)
🌺12 ශරිරයේ පවතින අධික දහඩිය දැමිම
වැනි රෝග රාශියක් සදහා හොද ඖෂධයක් තමයි නිල්කටරොළු කියන්නෙ
ඔයාලාගේ වත්තේ තියෙන නිල් කටරොළු මල් වලින් අපේ ශරීරයේ රෝග රැසක් නැතිකරන්නත් ඔයාලගේ සම පැහැපත් කරන්නත් පුලුවන් කියලා ඔයාලා දැනගෙන හිටියේ නෑ නේද .
🌺 🙏ශරිරය පැහැපත් විමට 🙏🌺
සෑම දිනම හවස වතුර විදුරුවකට නිල්කට රොළු මල් 6හො 7ක් පමණ දමා පිරිසියෙන් වසා තබන්න උදැසන 5ට පමණ හිස්බඩ එම ජයලය පානය කරන්න.
එම ජලයෙ ටිකකින් සහ මල්වලින් මුහුණ සහ අතපය සොදන්න. සතියකට දෙකකට වරක් ගසේ පස්පන්ගුව තම්බා එයින් ඇග සොදන්න.
පැරණි වෙදදුරන් කියන විදිහට කටරොළු කියන්නෙ ලෙඩ ගොඩකට දෙවි කෙනෙක්. කටරොළු වර්ග 2ක් සදහන්ව ඇත .නමිත් එම කුලයෙ තවත් කට රොළු වර්ග තිබිය හැක.
🌺එකක් නිල් කටරොළු
🌷අනික සුදු කටරොළු.

මේ ගහේ මුල්,මල්, කොල,පොතු,ඇට මේ ඔක්කොම ලෙඩරෝග වලට පාවිච්චි කරනවා.
🍄ශරීරයේ කුශ්ට නැති කරලා තුවාල සුව කරන්න..
🍄කැස්ස,ඇදුම,හෙම්බිරිස්සාව,ඔලුවේ කැක්කුම් ඇතුලු සෙම් රෝග සුව කරන්න.
🍄මානසික ආතතිය නැති කරන්න.
🍄ස්ත්රී පුරුෂ වදභාවය නැති කරන්න.
🍄අර්ශස් සුව කරන්න.
🍄ආහාර මාර්ග පද්ධතියේ යහපතට.
🍄මුඛ ආශ්රිත රෝග නැති කරන්න.
ඇතුලු තවත් රෝග රැසකට මේ කටරොළු ශාකයේ මුල්, මල්, කොල, පොතු, ඇට කසාය, තලප විදිහට යොදාගන්නවා..
මේ මං ඔයාලට කිව්වේ බොහොම පොඩ්ඩක්. අපි ඉතිං අද කතා කරන්න යන්නේ කටරොළු මල් තේ ගැන නිසා ඒ ගැන කියන්නම්..අපි බලමුකෝ මේ තේ එකෙන් ලැබෙන ප්රයෝජන මොනවාද කියලා.. 👇🌺🌺
🌺මොලයේ ක්රියාකාරිත්වය යහපත් ලෙස ඉහල නැංවිම.
🌺 පිලිකා මර්දනය කිරීම හා සටන් කිරීම.
🌺සිරුරේ ඌශ්නත්වය පාලනය කිරීම.
🌺අධි රුධිර පීඩනය පහල දැමීම.
🌺සම ඉතා හොදින් පැහැපත් වීම හා තරුණ පෙනුමක් ඇති කිරීම.
🌺නිරෝගීමත් කෙස් කලඹක් සදහා
🌺 සෙම් රෝග සදහා
🌺ආමාශගත රෝග/කුසගිනි ඇති කිරීම.1 හා ආහාර ජීරණය සදහා
🌺මානසික ආතතිය (විශාදිය වැනි රෝග සදහා)
🌺දියවැඩියාව සදහා
🌺මිග්රේන් වැනි ඔලුවේ කැක්කුම් සදහා
නිල්කට රොළු තේ හදා ගන්නා අයුරු
විශෙෂයෙන්ම නිල්කටරොළු මුල් වල තමයි වැඩිම ගුණයක් තිබෙන්නෙ (රෝග විශාල ප්රමානයක් සදහා
එ වගෙම තමයි ඇතැම් රටවලට නිල්කරොළු ලපටි කරල් අාහාරය ගන්නවා ඉන්දුනීසියාව ඉංදියාව වගෙ රටවල නිල්කටරොළු මල් පපඩම් වගෙ බැඳලා ආහාරයට ගන්නවා කියලත් සදහන් වෙනවා ( අන්තර්ජාලය තුල)
බලන්න.එය මා ඉහතත් සදහන් කලා.
දැන් මම කියන්න යන්නෙ ගෙදරදි ශරිරයට ගුණදෙන පුංචි අාහාර කිහිපයක් පිලියෙල කර ගන්නෙ කොහොම කියලා නිල්කටරොළු යොදාගෙන
මෙ සදහා යෝදා ගන්නෙ නිල් කටරොළු මල් තමයි
🙏🌺 නිල්කට රොළු තේ 🌺🙏
ඔබට පුළුවන් තේ වෙනුවට නිල්කටරොළු පානයක් විදිහට පාවිච්චි කරන්න උනුවතුර විදුරුවකට පිරිසිදු නිල්කටරොළු මල් 4/5ක් යොදා ගැනිම මගින් ලස්සන රසවත් වගෙම ගුණවත් තේ පානයක් හදාගන්න පුළුවන් දෙහි ඇඹුල් සහ සිනි ලුණු අවශ්ය පරිදි යොදා ගන්න
🙏🌺 නිල්කට රොළු බිම 🌺🙏
එ වගෙම බිම එකක් ලෙසත් පාවිච්චි කරන්න පුළුවන් .ඕණිම පලතුරු වර්ගයක් නිල්කට රොළු මල් වතුර යොදා ගෙන සකසන්න. අවශ්ය නිල් පාට ගැණිමට උවමනා මල් වර්ග ප්රමානය යොදා ගන්න.
තවද නිල්කට රොළු මල්වතුරට දෙයි හො දොඩම් යොදා ලුණු සිනි අවශ්ය ප්රමානයට යොදා සිතකරනයේ තබා පානය කරන්න.
දෙහි බිංදු කිහිපයක් යෙදුවහොත් ඔබට නිල්කටරොළු පානය දම්පාට කරගැනිමටත් හැකියාවක් තිබේනවා.🌺
🌺නිල්කට රොළු කිය්ස්න්නෙ පිළිකා නාශකයක ඖෂධයකි . එයා අහාරයට ගත්පසු ශරීර ගත විෂ නසයි. අර්ශස් හා මළ බද්දය නසයි. සෙම් රෝග නසයි. කුසගින්න වඩයි. මුත්රා රෝග නසයි. මෙකි නොකී බෝහෝ ගුණ වලින් යුතුය..ඉහත සුව ලබන රෝග සමහරක් සදහන් කොට ඇත.
🌺නිල් කටරොළු බත සාදාගන්නා ආකාරය 🌺
🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷
ගෙවත්තෙන් නෙලාගෙන මදක් මද අවුවේ හොදින් වියලා ගත් නිල් කටරොළු මල් පෙති ස්වල්පයක් තද උනුවතුරට දමා විනාඩි පහළොවක් පමණ තබන්න. එවිට එම ජලය තද නිල් පැහැයට හැරේ.
අනතුරුව සහල් මැටි මුට්ටියකට දමා සාමාන්ය යෙන් තබන ලද ජල ප්රමාණයට වඩා මදක් අඩුවෙන් ජලය තබා දර ලිපේ තබන්න. (පසුව නිල් ජලයද එක් කරන බැවින් නැතහොත් බත බෙරි වීමට ඉඩ ඇත) පසුව පෙණ දමා බත සම්පූර්ණ වීමට ආසන්න වන ව්ට නිල් කටරොළු යුෂ එයට එකතු කර විනාඩි පහක් පමණ තබන්න. සහල් හුන්ඩු තුනක් සදහා මල් දහයක් පමණ සැහේ....
සෙම් රෝග නිසැකයෙන්ම සුව කරන විශ්මිත කටරොළු ඔසුව...

ඒ වගේම කටරොළු ඖෂධය තරුණ බව රකින ඖෂධයක් බවටත් ප්රචලිතයි. රෝග සඳහා කටරොළු ශාකයේ මුල්, මල්, කොළ, පොතු, ඇට යන පංචාංගයම ගන්නවා. කැස්ස, ඇඳුම, සෙම්ප්රතිශ්යාව වැනි රෝග වලදී කටරොළු මුල් ඉතාම ගුණදායකයි.
කටරොළු මුල් වියළා කුඩුකර ( පවුඩර් ලෙස ) දිනකට එයින් ග්රෑම් 01 - 03 ත් අතර ප්රමාණයක් උණුවතුර එකකට මිශ්රකර බොන්න. වේල් කිහිපයකින් සුව වේවි.
ඒ වගේම කටරොළු මුල් වියලා හොදින් දුම ඇල්ලුවොත් සෙම රෝග . මහන්සිය සුව වෙනවා. කටරොළු ශාකයේ පංචාංගයම තම්බාගත් කෂාය පානය කළොත් ශරීරයේ ඇති සෙම ඉවත් කරන්නත් පුළුවන්. මේ වනවිට පර්යේෂණ මට්ටමින් පවා තහවුරු වෙලා තිබෙනවා කටරොළු කියන්නේ මානසික ආතතිය නැති කිරීමේ ගුණය ඇති ඖෂධයක් කියලා. ඒ සඳහා වඩාත්ම සුදුසු කටරොළු මුල්. මුල් කසායක් ලෙස සාදා ඔබ මේ ඖෂධය පානය කළොත් එය අගනා ඖෂධයක් වේවි.
ශරීරයේ වේදනාව, ඉදිමුම, රුධිර ගැලීම් වැනි තත්ව නැති කරන්නත් මෙය අද්විතීය ඖෂධයක්. රුධිරය ගලන අර්ශස් අවස්ථාවක දී එය සුව කරන්න කෂායක් ලෙසත් කටරොළු භාවිත කරනවා.
ඒ වගේම සම්පුර්ණ කටරොළු ශාකයම ගලේ අඹරා තලපයක් සේ සාදා අර්ශස් ගෙඩිවල ආලේප කිරීමෙන් කෙටි කලකින් සුවය ලබන්නත් පුළුවන්. කටරොළු ශාකය ශිරෝ විරේචන ද්රව්යයක් ලෙසත් හඳුන්වනවා.
තද හිසේ කැක්කුමක දී කටරොළු කොළ කිහිපයක් තලා බිංදු දෙකක් ගෙන එය නාසයෙන් ඉහළට ඇදීමෙන් ක්ෂණික සුවයක් ලබන්න පුළුවන්.
ඒ වගේම ගලගණ්ඩය රෝගය සුව කරන්න සුදු කටරොළු මල් ස්වල්පයකට වතුර පත 04 ක් දමා එය එකට සිඳුවා පෙරා බොන්න. ගලගණ්ඩ රෝගයට මෙම සුදු කටරොළු මල් කෂාය දෛනිකව පානය කිරීම ඉතාම ගුණයි.
ගර්භාෂ රෝග වල දී, ආර්තව වේදනා වල දී නිල් කටරොළු මල් කෂාය පානය කරන්න. එය ඉතා ගුණදායකයි.
කටරොළු ශාකයේ මුල් අරගෙන පිරිසිදු කර හොඳින් ගලේ අඹරා ඒ ද්රාවණය සුදු කබර මත ආලේප කළහොත් සුදු කබර රෝගයෙන් මිදෙන්නත් පුළුවන්.
ආහාර මාර්ග පද්ධතියටත් කටරොළු ඉතාම ගුණදායකයි. ආමාශගත තුවාල පවා සුව කරන්න මෙමඟින් පුළුවන්. ඔබ කළ යුත්තේ නිල් කටරොළු වියළි මුල්, පොතු හොඳින් අඹරා තලපයක් ලෙස සාදා මී පැණි සහ ගිතෙල් සමඟ ආහාරයට ගැනීම පමණයි. ආමාශගත රෝග වලට මෙය අගනා ඖෂධයක්.
🌺නිල්කට රොළු ඉදි ආප්ප හො නුල්ඩස්🌺
ගෙදරදි ඔබ හදන විවිධ කැම අතර ඉදි ආප්ප හො නුල්ඩස් හදන විට ඉදිආප්පයි හදන වෙලාවට ඉදිආප්ප පිටි ඇනිම සදහා උණුවතුර යොදා ගන්න වෙලාවට නිල්කටරොළු මල් මගින් එ වතුර එක නිල් පැහැය කරගන්න ඔබට නිල් පැහැති ඉදිආප්ප සාදාගැනිම එහිදි හරකියාව ලැබෙනවා . නුල්ඩස් වලටටද ඒ අයුරින් යොදා ගන්න .එ වගෙම එහි ගුණයත් ඉහලයි තව පුංචි දරුවන් වෙනදට වඩා අනිවාර්යයෙන්ම ආහාර අනුභව කරයි ලස්සන නිසා
🌺කෙක් සහ පුඩින් ආප්ප වැනි 🌺
එ වගෙම තමයි ඔබට පුළුවන් නිල්කටරොළු වියලා කුඩු කරගන්න (පවුඩර් එකක් විදිහට හදා ගන්න) එයින් ඔබට නොයෙක් කැම රසවත් සහ වර්ණවත් කර ගැනිමට යොද ගන්න පුලුවන් .
එම පව්ඩර් එක් එක් ආහාර සදහා යොදැ ගැනිමට හැකියාව ලැබෙනවා එ පවුඩර් රස වගෙම වර්ණයත් ගුණයත් ලැබෙනවා මොකද කෘතිම වර්ණක නොවෙන නිසා එය
විවිධ රටවල ඉතා ඉහල මිල ගනන් වලට නිල්කටරොළු පවුඩර් විකිනිමට තිබෙනවා
ඉතින් ඔබේ ගෙවත්තෙ තිබෙන යම් යම් ගස් වැල් ගැන එවගෙ තියෙන ඖෂධීය ගුණ ගැන ඔබ නොදන්නවා වෙන්නට පුළුවන් එ ගැන පුංචිහෝ දැනුමක් දෙන්නට තමයි මෙවැනි ලිපියක් මගින් මම උත්සහ කරන්නෙ (යම් යම් වැරදි අඩුපාඩු තිබෙන්නට පුළුවන්)
කටරොළු
නිල්කට රොළු වල ගුණ නම් අසිමිතය .සෙම් රෝග නිසැකයෙන්ම සුව කරන විශ්මිත ඔසුවකි. ආයුර්වේදයේ මූලික ග්රන්ථ වන චරක සංහිතාව, සුශ්රැතය සංහිතාව, අෂ්ඨාංගහෘද සංහිතාව වැනි ග්රන්ථ වලත් බුද්ධදාස රජු විසින් රචිත සාරාර්ථ සංග්රහයෙත් මේ කටරොළු ඖෂධය ගැන සඳහන් වෙනවා.
ඒ අතීත වෙදැදුරන්ගේ දර්ශණයට අනුව පොදුවේ රුධිර දෝෂ, වාත දෝෂ, දැවිලි රෝග වලට හා ඉදිමුම වැනි රෝග නැති කිරීමට සුදුසුම අගනා ඖෂධයක්. සුශ්රැත සංහිතාවට අනුව කටරොළු කියන්නේ ශිරෝ විරේචන ද්රව්යයක්. ඒ කියන්නේ විවිධ රෝග වලට මේ ඔසුවෙන් නස්නයක් කිරීමෙන් ඒවා සුව වන බව එහි සඳහන් වෙනවා. ඒ වගේම කටරොළු ඖෂධය තරුණ බව රකින ඖෂධයක් බවටත් ප්රචලිතයි.
රෝග සඳහා කටරොළු ශාකයේ මුල්, මල්, කොළ, පොතු, ඇට යන පංචාංගයම ගන්නවා.
කැස්ස, ඇඳුම, සෙම්ප්රතිශ්යාව වැනි රෝග වලදී කටරොළු මුල් ඉතාම ගුණදායකයි. කටරොළු මුල් වියළා කුඩුකර ( පවුඩර් ලෙස ) දිනකට එයින් ග්රෑම් 01 - 03 ත් අතර ප්රමාණයක් උණුවතුර එකකට මිශ්රකර බොන්න. වේල් කිහිපයකින් සුව වේවි. ඒ වගේම කටරොළු මුල් වියලා දුම ඇල්ලුවොත් සෙම රෝග සුව වෙනවා.
කටරොළු ශාකයේ පංචාංගයම තම්බාගත් කෂාය පානය කළොත් ශරීරයේ ඇති සෙම ඉවත් කරන්නත් පුළුවන්. මේ වනවිට පර්යේෂණ මට්ටමින් පවා තහවුරු වෙලා තිබෙනවා කටරොළු කියන්නේ මානසික ආතතිය නැති කිරීමේ ගුණය ඇති ඖෂධයක් කියලා.
ඒ සඳහා වඩාත්ම සුදුසු කටරොළු මුල්. මුල් කෂායක් ලෙස සාදා ඔබ මේ ඖෂධීය කෂාය පානය කළොත් එය අගනා ඖෂධයක් වේවි. දේශීය චිකිත්සාවේ උන්මාද රෝග, පිස්සු බලු රෝග වැනි රෝග වලට ප්රතිකාර කරන්න කටරොළු ඖෂධය යොදාගන්නවා. ඒ වගේම කෘමි හා සර්ප දෂ්ඨන වල දී ශරීරයේ ඇති විෂ නැති කරන්නත් කටරොළු මුල් කෂාය ගුණදායකයි.
ස්ත්රී පුරුෂ දෙපාර්ශවයේම වන්ද්යා භාවය නැති කරන්න සුදුසුම ඖෂධයක් තමයි කටරොළු කෂාය. ඒ වගේම ස්ත්රීන්ගේ ගර්භාෂ රෝග වලටත් කටරොළු කෂාය ගුණදායකයි. ශරීරයේ අභ්යන්තර රෝග වලට වගේම ශරීරයේ බාහිර රෝග සුව කරන්නත් කටරොළු සුදුසුම ඖෂධයක්. ශරීරයේ වේදනාව, ඉදිමුම, රුධිර ගැලීම් වැනි තත්ව නැති කරන්නත් මෙය අද්විතීය ඖෂධයක්.
රුධිරය ගලන අර්ශස් අවස්ථාවක දී එය සුව කරන්න කෂායක් ලෙසත් කටරොළු භාවිත කරනවා. ඒ වගේම සම්පුර්ණ කටරොළු ශාකයම ගලේ අඹරා තලපයක් සේ සාදා අර්ශස් ගෙඩිවල ආලේප කිරීමෙන් කෙටි කලකින් සුවය ලබන්නත් පුළුවන්.
කටරොළු ශාකය ශිරෝ විරේචන ද්රව්යයක් ලෙසත් හඳුන්වනවා. තද හිසේ කැක්කුමක දී කටරොළු කොළ කිහිපයක් තලා බිංදු දෙකක් ගෙන එය නාසයෙන් ඉහළට ඇදීමෙන් ක්ෂණික සුවයක් ලබන්න පුළුවන්.
ඒ වගේම ගලගණ්ඩය රෝගය සුව කරන්න සුදු කටරොළු මල් ස්වල්පයකට වතුර පත 04 ක් දමා එය එකට සිඳුවා පෙරා බොන්න. ගලගණ්ඩ රෝගයට මෙම සුදු කටරොළු මල් කෂාය දෛනිකව පානය කිරීම ඉතාම ගුණයි. ගර්භාෂ රෝග වල දී, ආර්තව වේදනා වල දී නිල් කටරොළු මල් කෂාය පානය කරන්න. එය ඉතා ගුණදායකයි.
කටරොළු ශාකයේ මුල් අරගෙන පිරිසිදු කර හොඳින් ගලේ අඹරා ඒ ද්රාවණය සුදු කබර මත ආලේප කළහොත් සුදු කබර රෝගයෙන් මිදෙන්නත් පුළුවන්. ආහාර මාර්ග පද්ධතියටත් කටරොළු ඉතාම ගුණදායකයි.
ආමාශගත තුවාල පවා සුව කරන්න මේ මඟින් පුළුවන්. ඔබ කළ යුත්තේ නිල් කටරොළු වියළි මුල්, පොතු හොඳින් අඹරා තලපයක් ලෙස සාදා මී පැණි සහ ගිතෙල් සමඟ ආහාරයට ගැනීම පමණයි. ආමාශගත රෝග වලට මෙය අගනා ඖෂධයක්.
උගුරේ ආසාදන වල දී කටරොළු පත්ර අඹරා උගුරේ ආලේප කිරීමත් ගුණදායකයි. කටරොළු පංචාංගයම කෂාය පානය කිරීමෙන් මුත්රා දැවිල්ල, මුත්රා ගල්, මුත්රා අඩස්සි යන සෑම මුත්රා රෝගයක්ම සුව කරගන්න පුළුවන්.
ඇත්තටම කටරොළු කියන්නේ පූජා කරන්න ගන්න මල් වර්ගයක් විතරක්ම නෙවෙයි. හොඳ ඖෂධයක්.
ඔබ ආහාර ලෙස පෝෂදායි ආහාර ගැනිම තුලින් ඔබට සතුටින් සිටිය හෑක නැතිනම් මතු දිනයකදි ඔබට ඖෂධ ආහාර ලෙස ගැනිමට අනිවාර්යයෙන්ම සිදුවනවා නොවනු මානය.
ඔබ මෙතෙක් නොදැන් සිටි මේ ඖෂධය අද සිට බාවිතයට ගන්න .එයින් නොසිතනා ප්රතිඵලයන් ලැබෙනු ඇත. හැමෝටම මෙය බෙදා හරින්න .

===================================================================

   ඔබගේ සිත කය මනස බරපතල ලෙසින් රෝගියෙකු කර ඇති බව තේරුම් ගත යුතුය.

මේ විශ්වයේ මනසක් ඇති මිනිසාට,මනසක් නොමැති සතා සිවුපාවුන්ට සහ ගස් වැල් වලට,හිරුට,ජලයට.වාතයට මෙන්ම  විශ්වයේ ඕනෙම දෙයකට යම් ශක්තියක්,බලයක් මෙන්ම කිරීමට කාර්යයක් පැවරි ඇත.එය තේරුම් ගැනීම මනසක් තිබෙන ඔබගේ යුතුකමය.එසේ නොවන්නේ නම් වෙනත් අයෙකුගේ මනසට ඔබගේ මනස සහ ඔබගේ රාජකාරිය පාවාදෙමින් රෝගීන් බවට පත් වෙමින් මිය යනු ඇත..

අපේ රට ආක්‍රමණය කල ජාතින් පෘතුගීසි 1505 --1658 වසර 153 යි..ලංදේසි 1658-1796 වසර 138 යි.ඉංග්රීසි 1796 - 1948 වසර 152..අපේ කලු සුද්දන් 1945 -2023; වසර 75යි.එකතුව වසර 518 යි..

ඉංග්රීසින් 1818 සිට 1948 දක්වා ලංකාව සම්පූර්ණයෙන් යටත් කරගෙන වසර 132 යි.පරම්පරා තුනක් පමන ..

        ...................... අපේ රටේ නගර,ගම්,ගස්වැල්,සිවුපා සතුන්,කෘමින්,පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථාන, ඉතිහාසය,ආගමික,සංස්කෘති,කෘෂිකර්මාන්තය,අද්යාපනය,අහාර,ජලය,මනස වෙනස් කල ආකාරය .. අපව රෝගීන් කල ආකාරය .. ඉන් නිරෝගීව දිවි ගෙවන්න..අතීත මුතුන් මිත්තන් නිරෝගිව මනස දියුණු කරගත්තේ කෙසේද?අපි රෝග බෝකරගෙන මනසේ ශක්තිය විනාශ කර ගත්තේ කෙසේද?.වෙනස් කරන්න බැරි ලෝකයේ විශ්වයේ සත්යය..මෙම වෙනස් කල දේවල් ඔබට නොපෙනේනම් ඔබ ඇත්ත වශයෙන්ම මානසික රෝගියෙකු කර ඇති බව තේරුම් ගත යුතුය...  

නිට්ටාවට හොදකරන්න බැහැ කියනා ......පිලිකා .වකුගඩු අමාරු කොලෙස්ටරෝල් සිනි දියවැඩියාව අදිරුදිර පීඩනය ගැස්ට්‍රයිටිස්,හිරුවාරදය,අක්මාවේ තෙල්,ස්නායු ආබාධ,..හන්දිපත් වේදනාව,නහර ගැට ගැසිම,අතපය වේදනා හිරි වැටිම ඇතුළු ඕනෑම බෝවෙන සහ බෝනොවෙන රෝගයන්  මාසයක් ඇතුලත නිට්ටාවටම සුවකරන්න පුලුවන්..

මෙම රෝගයන් නිට්ටවට හොද කරන්න බැහැ යන්න ඔබ සිතන්නේ නම් ඔබගේ සිත කය මනස බරපතල ලෙසින් රෝගියෙකු කර ඇති බව තේරුම් ගත යුතුය...එසේ වන්නේනම් කිසිම දිනයක මෙම රට දියුණුව කරා නොයනු ඇත..වහ වහා මෙය වෙනස් කර ගන්න..එය කල හැක්කේ ඔබටම පමණි...  

 විශ්වයේ ජීව බල ශක්තිය උපයෝගී කරගෙන කරනු ලබන වෛද්‍ය ප්‍රතිකාර.(The Healing Of Universal Life Force Energy) බෙහෙත් නොබී දිවි ගෙවන්න,අනාගත දරු පරපුර රෝගයන්ගෙන් බේරගන්න කැමතිනම් පමණක් අමතන්න,විස්තර බලන්න.. 

මම.දේශ විමුක්ති සංග්‍රාම විජය විබූෂණ. දේශාභිමානී විිරපුත්‍ර,දේශශක්ති,දේශමාන්‍ය,හෙළ වෛද්‍ය ශිරෝමණි,විශ්ව ජිව බල වෛද්‍ය එස්.ජේ.සිල්වා.
සභාපති සිමාසහිත සමස්ත ලංකා කැන්ගන් ජල චිකිත්සක සමිතිය ලියාපදිංචි අංකය:- S/002486  බලන්න ..www.srilankaelle.com     හෝ         www.kangenwatersrilanka.com   Youtube - Sri Lanka Elle    &     Ellaya TV   Face Book .  Jude Silva       Sri Lanka Elle දරකතන අංකය 0718669451 හෝ 0332262409 ලිපිනය නො:- 56 බි,විශ්ව ජිිව බළ වෙද මැදුර,keerthi මාවත අසල,තිබ්බොටුගොඩ,ගණේමුල්ල . මිතුරන්ට ෂෙයා කරන්න 

එමෙන්ම යාළුවන්ටත් දැන් ගැනිම සදහා මෙය share karanna

 

No comments:

Post a Comment

කටුපිල -  Flueggea leucopyrus     ශ් ‍ රී ලංකාවට ආවේණික ඖශධ ශාක 1500 ක් පමණ අතරින් බොහෝ ප් ‍ රමාණයක පිළිකා නාශක ගුණ ඇති බව විශ්වාස කෙරේ. මෙ...