Sunday 24 September 2023

අහු පිළිකා සෛල නසන, පපුවේ අමාරු වලකන, ශරීර ශක්තිය වඩවන විශ්මිත ඔසුව

අහු පිළිකා සෛල නසනපපුවේ අමාරු වලකනශරීර ශක්තිය වඩවන විශ්මිත ඔසුව අහු එහෙමත් නැත්නම් ඉංග්‍රීසි නාමයෙන් noniලෙස හදුන්වන මෙම ශාකය සිංහල ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී බොහොමයක් ලෙඩ රෝග සුව කිරීමට ප්‍රතිකාර ක්‍රමයක් ලෙස යොදා ගනී.එපමණක් නොව මෙම ශාකයේ මුල්,කොළ,නැටි මෙන්ම ගෙඩි ද ඖෂධ ලෙස භාවිතයට ගැනේ.මෙම අහු ගෙඩි වල විටමින් B 1 (තයමින්)විටමින් B 2 (රයිබොෆ්ලැවින්)විටමින් B 3 (නියාසින්)විටමින් B 5 (පැන්ටොතනික් අම්ලය)විටමින් B 6 සහ විටමින් B 12 වැනි විටමින් රැසක් අඩංගු වේ.තවද විටමින් C (ඇස්කෝර්බික් අම්ලය)ෆෝලේට්විටමින් විටමින්-C,විටමින් -B3, අයන් පොටෑසියම් විටමින් කැල්සියම් වැනි පෝෂණ සංඝටක රැසක් අඩංගු වන අතර මේවා ආහාරයට ගැනීමෙන් ලබා ගත හැකි සෞඛ්‍ය ප්‍රතිලාභ ද රැසකි.

එපමණක් නොව අහු ගෙඩි සුවිශේෂි සුවඳකින් යුක්ත වන අතර එය පලතුරක් ආකාරයට මෙන්ම යුෂ ආකාරයට ද පරිභෝජනය කළ හැකිය.ඇත්ත වශයෙන්ම අහු යුෂ යනු රසවත් පානයකි.එය ඔබේ අක්මාවේ සෞඛ්‍යය වැඩි දියුණු කිරීමේ සිට රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම දක්වා ප්‍රතිලාභ රැසක් ඔබට ලබා දෙනු ඇත.එපමණක් නොව අහු යුෂ ප්‍රතිඔක්සිකාරකප්‍රති-දිලීරප්‍රතිබැක්ටීරීය සහ සුව ගුණ රැසකින් සමන්විත වේ.





✅ "අහු" යැයි කියූ සැනින් බොහෝ වැඩිහිටියන්ට බලි තොවිල් හා මල් තටු මතකයට නැගෙනු ඇත. බොහෝ අතීතයේ පටන් හදි හූනියම්අණවින කොඩිවින වැනි වෛරී කටයුතු සඳහා අහු ශාකය බොහෝ සෙයින් උපයෝගී කරගෙන ඇත. දකුණු පළාතේ ගෙවතු වල අහු වැවීමක් සිදු නොකරන අතර අතරමඟකදී දුටුවහොත් විනාශ කර දමයි. මෙයට හේතුව අණවින කොඩිවින කිරීම සඳහා මෙම ශාකය හා බැඳුණු විශ්වාසයයි.

🌿 අහු ශාකයේ “Morinda citrifolia” පත්ර මගින් අපට සලසා ගත හැකි සෞඛ්යය වාසි පිළිබඳව විමසා බලමු . අහු කියන්නේ ලංකාවේ දී සුලබව සොයා ගත හැකි ශාකයක්. ගම් වල දී ඔබ මේ ශාකය අනන්තවත් දැක ඇති. මෙය නෝනි යන නමින් ද හඳුන්වනවා. හවායි දුපත් වල මෙම බහුලව හමු වෙනවා .
🌿 පෙනහළු පිළිකා සෛල මර්ධනය කිරීම සඳහා භාවිතා කරනු ලබන “Erlotinib” නමැති ඖෂධ දිනකට මිලි ග්රෑම් 150 බැගින් මාසයක් භාවිතා කිරීම සඳහා ඇමරිකානු ඩොලර් 7,700 පමණ වැය වන බව ගණන් බලා තිබෙනවා.. මෙම ඖෂධය භාවිතා කරනු ලබන මාත්රාව අනුව මෙම මුදල වෙනස් වන්නටත් පුළුවන්. බොහෝ විට පෙනහළු පිළිකාවක් ඇති අයෙකුට මෙම ඖෂධ සඳහා මුදල් වියදම් කිරීමට නොහැකි වීම නිසා අවාසනාවන්ත ලෙස මියයෑමට සිදු වනවා.
🌿 කීමෝතෙරපිය භාවිතා කිරීම මගින් මාරාන්තික අතුරු ආභාද පවා ඇති වීම සාමාන්ය කරුණක්. කෙසේ වෙතත් අහු පත්ර භාවිතය මුදලුත් ඉතිරිවී සෞඛ්යය තත්වයත් ආරක්ෂා වන ප්රතිකාර ක්රමයක් වනවා.

🌿 මීට අමතරව අහු ගෙඩි අතිශය ගුණදායි පළතුරක් ලෙස ද හඳුන්වනවා.. සිරුරේ ඇති වන වේදනාවන් ට ෂණය සැලසීමප්රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමආතරයිටිස් වේදනාවන්ට සුවයතුවාල සුව කිරීමේ හැකියාවමස් පිඬු වේදනාවන්ට සහනයපිළිකාවටඅක්මා රෝග වලට සහ දියවැඩියාවට සහනය ඒ අතර වනවා.

🌿  ගෙඩියකින් පමණක් ඇතිවන පැළ සංඛ්යාව 50 - 70 පමණ බවද කිව යුතුය. ගිණිකොනදිග ආසියානු රටවල දමැලේසියාවඉන්දුනීසියාවපිලිපීනය හා පැසිපික් කලාපයේ ද මෙම අහු දැකිය හැකියි.

🌿 මුල් වතාවට යුෂ පානයේදී උදේ සහ රාත්රී ආහාරයට පැය 1/2 කට ප්රථමයෙන් තේ හැඳි 02 බැගින් දපසු මාස වල දී උදේදවල් හා රාත්රී තේ හැඳි 02 බැගින් දවෛද්
⭕ සර්ප විෂට දෂ්ඨ මුඛයේ ගෑමට අහු කොළ සහ අමු කහ එක්ව අඹරාගත් ප්රලේපය යොදා ගනී.

. සමහරක් විදේශීය රටවල ඉන්නවා නම් කාලත් ඇති. ඒ තමා අහු Noni Fruit

🥝අහු (Morinda citrifolia) ඉන්දියන් මල්බෙරි,බීච් මල්බෙරි චීස් ෆෘඩ් ආදී නම් වලින් හඳුන්වයි. මෙම ශාකය කෝපි පවුලට අයත්ය.නිජ භූමිය අග්නිදිග ආසියාවයි.ඉන්දීය උප මහද්වීපය පැසිපික් දූපත්,පොලිනීසියන් දූපත්,පෝටොරිකාව හා ඩොමිනිකන් ජනරජය වැනි රටවල මෙය ව්යාප්තව පවතී.දකුණු ආසියාතික රටවල විවිධ මිත්යා විශ්වාස ඇදහිලි අභිචාර ක්රම සදහා මෙම අහු ශාකයේ විවිධ කොටස් යොදාගනී.

මීට අමතරව අහු ගෙඩි අතිශය ගුණදායි පළතුරක් ලෙස ද හඳුන්වනවා.. සිරුරේ ඇති වන වේදනාවන් ට සහනය සැලසීමප්රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම
ආතරයිටිස් වේදනාවන්ට සුවයතුවාල සුව කිරීමේ හැකියාවමස් පිඬු වේදනාවන්ට සහනයපිළිකාවටඅක්මා රෝග වලට සහ දියවැඩියාවට සහනය ඒ අතර වනවා.

ඉතින් මෙතරම් ගුණ රැසක් ඇති අහු යුෂ පානය කිරීමෙන් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ කිහිපයක් මෙන්න

\ 1. මාංශ පේශි කැක්කුම අඩු කරයි ; අහු යුෂ වල ඇති විෂබීජ නාශක ගුණය කැක්කුම මර්දනය කර මාංශ පේශි සන්සුන් කිරීමට උපකාරී වේ.එසේම මාංශ පේශි වේදනාව හා අපහසුතාවයන් අවම කර ගැනීමටද එය උපකාරී වේ

2. පිළිකා ඇති වීමේ අවදානම අවම කරයි ;අහු යුෂ වල පිළිකා ඇතිවීම වැළැක්වීමට උපකාරී වන ප්‍රතිදේහජනක ගුණ අඩංගු වේ.අක්මා පිළිකාපෙනහළු පිළිකා සහ වකුගඩු පිළිකා ඇතිවීම සීමා කිරීම සඳහා අහු යුෂ ප්‍රයෝජනවත් බව විවිධ අධ්‍යයනවලින් පවා පෙන්වා දී ඇත. පිළිකා ඇතිවීමේ අවදානම අඩු කිරීමට එය උපකාරී වේ

3. රක්තවාතය වළක්වයි ; අහු යුෂ වල ඇති චිකිත්සක බලපෑම් රක්තවාතයෙහි රෝග ලක්ෂණ සමනය කිරීමට උපකාරී වේ. මෙම අරමුණ සඳහා එය ඈත අතීතයේ සිටම භාවිතා කර ඇති බවත් සඳහන් වේ.

4හෘද සෞඛ්‍යය ආරක්ෂා කරයිඅධ්‍යයන පෙන්වා දෙන්නේ අහු යුෂ ඔබේ හෘද සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට උපකාරී වන බවයි.ඇත්ත වශයෙන්ම අහු යුෂ මාංශ පේශි සෛල සන්සුන් කිරීමෙන් ඔබේ රුධිර නාල වලට බලපෑම් කරයි.එමඟින් ධමනි තුළ වඩා හොඳ රුධිර ප්‍රවාහයක් ප්‍රවර්ධනය කරයි.එසේම එය රුධිර පීඩනය නියාමනය කිරීමට ද උපකාරී වේ

5. කොලෙස්ටරෝල් මට්ටම කළමනාකරණය කරයි ; LDL (නරක) කොලෙස්ටරෝල් මට්ටමසමස්ත කොලෙස්ටරෝල් මට්ටම සහ හෝමොසිස්ටීන් මට්ටම අඩු කිරීමට අහු යුෂ පානය කිරීම ප්‍රයෝජනවත් බව අධ්‍යනයකින් පවා හෙළි වී ඇත. ඒ හා සමානවශරීරයේ HDL (හොඳ) කොලෙස්ටරෝල් මට්ටම වැඩි දියුණු කිරීමටද එය ප්‍රයෝජනවත් වේ.

6. අක්මාව ආරක්ෂා කරයි ; ඔබේ අක්මාවේ සෞඛ්‍යය ආරක්ෂා කිරීමට අහු යුෂ ප්‍රයෝජනවත් වේ.එසේම අහු යුෂ ඔබේ අක්මාව කෙරෙහි ඇති කරන හෙපටොප්‍රොටෙක්ටිව් බලපෑම අක්මාව නිදන්ගත බාහිර රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වීමෙන් ආරක්ෂා කිරීමට සහ ඔබේ අක්මාව විවිධ රෝග වලින් ආරක්ෂා කිරීමට උපකාරී වේ.

7. ආතරයිටිස් වේදනාව සමනය කරයි ඉහත සඳහන් කළ පරිදිඅහු යුෂ වල සුව කිරීමේ ශක්තියක් ඇති අතර එය දැවිල්ල සමනය කිරීමට උපකාරී වේ. වේදනාව හා සංවේදීතාව සමනය කිරීමට උපකාරී වන අහු යුෂ වල අඩංගු විශ්ලේෂක ගති ලක්ෂණ හේතු කර ගෙන මේවා ආතරයිටිස් වේදනාවන් අවම කිරීමට ප්‍රයොජනවත් වේ.එසේම ඔබේ සන්ධිවලට සිදුවන හානිය අවම කිරීමට ද අහු යුෂ උපකාරී වේ.

8. ස්නායු ආබාධ සමනය කරයි ; ඔබේ මධ්‍යම ස්නායු පද්ධතියට බලපාන ආබාධ වලට සහනයක් ලබා ගැනීම සඳහා අහු යුෂ ප්‍රයෝජනවත් වේ.චර්යාත්මක ගැටළුමොළයට හානි වීම සහ ස්නායු පද්ධතියට අදාළ වෙනත් තත්වයන් ඇති පුද්ගලයින්ට අහු යුෂ මගින් ඇති කර ඇති ධනාත්මක බලපෑම විවිධ අධ්‍යයනවලින් පවා පෙන්වා දී ඇත.

 09දියවැඩියාව පාලනය කළ හැකිය; දෙවන වර්ගයේ දියවැඩියාව ඇතිවීමේ අවදානම අවම කිරීම සඳහා අහු යුෂ පානය කිරීම ප්‍රයෝජනවත් ය. මන්ද අහු යුෂ ඔබේ ශරීරයේ ඇති ග්ලයිකෝසිලේටඩ් හීමොග්ලොබින්සෙරුම් ට්‍රයිග්ලිසරයිඩ සහ අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන් කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට උපකාරී වේ. මේ හැරුණු විට අහු යුෂ ඉන්සියුලින් සංවේදීතාව වැඩි කිරීමට සහ ග්ලූකෝස් ප්‍රමාණය වැඩි කිරීමට උපකාරී වේ

10. ප්‍රතිශක්තිය ඉහළ නංවයි ;අහු යුෂ වල තවත් සෞඛ්‍යමය වාසියක් වන්නේ ඔබේ ප්‍රතිශක්තිය වැඩි දියුණු කිරීමට උපකාර කිරීමයි.එසේම අහු යුෂ වල පොලිසැකරයිඩ තිබීම නිසා ආසාදන හා වෙනත් රෝග වලට එරෙහිව ක්‍රියා කිරීමට මෙන්ම සුදු රුධිරාණු වල ක්‍රියාකාරිත්වය උත්තේජනය කිරීමට එය දායක වේ.එපමණක් නොව ඔබේ ශරීරයේ සමස්ත ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමට ද එය උපකාරී වේ.

ඉහත සඳහන් ප්‍රතිලාභ වලට අමතරව අහු යුෂ වල ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය හේතු කරගෙන එය තෙහෙට්ටුව සමනය කිරීමටමතක ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමටආමාශයික ගැටළු වලට ප්‍රතිකාර කිරීමට සහ සුව කිරීම වේගවත් කිරීමට උපකාරී වේ.

පිළියෙල කර ගන්නා ආකාරය

·         හොඳින් ඉදුනු අහු ගෙඩි කිහිපයක් ගෙන සෝදා පිරිසිදු කර ගන්න.

·         දැන් අහු ගෙඩි කුඩා කැබැලි වලට කපා ගන්න.

·         මීළඟට ඉඟුරු කැබැල්ලක් ගෙන එය හොඳින් ග්‍රේට් කර ගන්න.

·         දැන් කපා ගත් අහු සහ ඉඟුරු බ්ලෙන්ඩරය භාවිතයෙන් හොඳින් මිශ්‍ර කරන්න.

·         මීළඟට භාජනයක් මත තබා ඇති පෙරනයකටබ්ලෙන්ඩර් කළ අහු යුෂ වත් කරන්න.

·         දැන් පෙරා ගත් අහු යුෂ වල රසය වැඩි කර ගැනීමට මී පැණිසීනි හෝ පළතුරු යුෂ එක් කරන්න.( ඔබ කැමති ආකාරයකට)

·         දැන් පිළියෙල කරගත් රසවත් අහු යුෂපානය කරන්න.

අහු යුෂ වල අතුරු ආබාධ

·         ඔක්කාරය

·         හෘද ආතරයිමියා

·         වකුගඩු ආබාධ

මේ හැරුණු විට අහු යුෂ පානය කිරීමට පෙර පහත සඳහන් අනතුරු ඇඟවීම් සැලකිල්ලට ගැනීම වැදගත් ය.

අහු යුෂ වල ඉහළ පොටෑසියම් අඩංගු වන අතර එය අධි රුධිර පීඩනය සුව කිරීම සඳහා භාවිතා කරන විවිධ ඖෂධ වලට බාධා ඇති කළ හැකි ය. එය ඔබේ ශරීරයට යහපත් නොවේ.එසේම වකුගඩු ආබාධ ඇති පුද්ගලයින් අහු යුෂ පානය කිරීමෙන් වැළකී සිටිය යුතුය. තවද ගර්භනී කාන්තාවන් ගබ්සාවට හේතු විය හැකි බැවින් අහු යුෂ පානය කිරීමෙන් වැළකී සිටිය යුතුය.එසේම අක්මා රෝග ඇති පුද්ගලයින් අහු යුෂ වලින් වැළකී සිටිය යුතුය.

සංස්කෘත වෛද්ය ග්රන්ථවල අහු හැදින්වෙන්නේ අච්ජුක යන නාමයෙනි. අහු ශාකයේ කොළනැටි සහ මුල් ඖෂධ වශයෙන් ගනු ලබයි.

--------------------------------------------------------------------------------------------

   ඔබගේ සිත කය මනස බරපතල ලෙසින් රෝගියෙකු කර ඇති බව තේරුම් ගත යුතුය.

මේ විශ්වයේ මනසක් ඇති මිනිසාට,මනසක් නොමැති සතා සිවුපාවුන්ට සහ ගස් වැල් වලට,හිරුට,ජලයට.වාතයට මෙන්ම  විශ්වයේ ඕනෙම දෙයකට යම් ශක්තියක්,බලයක් මෙන්ම කිරීමට කාර්යයක් පැවරි ඇත.එය තේරුම් ගැනීම මනසක් තිබෙන ඔබගේ යුතුකමය.එසේ නොවන්නේ නම් වෙනත් අයෙකුගේ මනසට ඔබගේ මනස සහ ඔබගේ රාජකාරිය පාවාදෙමින් රෝගීන් බවට පත් වෙමින් මිය යනු ඇත..

අපේ රට ආක්‍රමණය කල ජාතින් පෘතුගීසි 1505 --1658 වසර 153 යි..ලංදේසි 1658-1796 වසර 138 යි.ඉංග්රීසි 1796 - 1948 වසර 152..අපේ කලු සුද්දන් 1945 -2023; වසර 75යි.එකතුව වසර 518 යි..

ඉංග්රීසින් 1818 සිට 1948 දක්වා ලංකාව සම්පූර්ණයෙන් යටත් කරගෙන වසර 132 යි.පරම්පරා තුනක් පමන ..

        ...................... අපේ රටේ නගර,ගම්,ගස්වැල්,සිවුපා සතුන්,කෘමින්,පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථාන, ඉතිහාසය,ආගමික,සංස්කෘති,කෘෂිකර්මාන්තය,අද්යාපනය,අහාර,ජලය,මනස වෙනස් කල ආකාරය .. අපව රෝගීන් කල ආකාරය .. ඉන් නිරෝගීව දිවි ගෙවන්න..අතීත මුතුන් මිත්තන් නිරෝගිව මනස දියුණු කරගත්තේ කෙසේද?අපි රෝග බෝකරගෙන මනසේ ශක්තිය විනාශ කර ගත්තේ කෙසේද?.වෙනස් කරන්න බැරි ලෝකයේ විශ්වයේ සත්යය..මෙම වෙනස් කල දේවල් ඔබට නොපෙනේනම් ඔබ ඇත්ත වශයෙන්ම මානසික රෝගියෙකු කර ඇති බව තේරුම් ගත යුතුය...  

නිට්ටාවට හොදකරන්න බැහැ කියනා ......පිලිකා .වකුගඩු අමාරු කොලෙස්ටරෝල් සිනි දියවැඩියාව අදිරුදිර පීඩනය ගැස්ට්‍රයිටිස්,හිරුවාරදය,අක්මාවේ තෙල්,ස්නායු ආබාධ,..හන්දිපත් වේදනාව,නහර ගැට ගැසිම,අතපය වේදනා හිරි වැටිම ඇතුළු ඕනෑම බෝවෙන සහ බෝනොවෙන රෝගයන්  මාසයක් ඇතුලත නිට්ටාවටම සුවකරන්න පුලුවන්..

මෙම රෝගයන් නිට්ටවට හොද කරන්න බැහැ යන්න ඔබ සිතන්නේ නම් ඔබගේ සිත කය මනස බරපතල ලෙසින් රෝගියෙකු කර ඇති බව තේරුම් ගත යුතුය...එසේ වන්නේනම් කිසිම දිනයක මෙම රට දියුණුව කරා නොයනු ඇත..වහ වහා මෙය වෙනස් කර ගන්න..එය කල හැක්කේ ඔබටම පමණි...  

 විශ්වයේ ජීව බල ශක්තිය උපයෝගී කරගෙන කරනු ලබන වෛද්‍ය ප්‍රතිකාර.(The Healing Of Universal Life Force Energy) බෙහෙත් නොබී දිවි ගෙවන්න,අනාගත දරු පරපුර රෝගයන්ගෙන් බේරගන්න කැමතිනම් පමණක් අමතන්න,විස්තර බලන්න.. 

මම.දේශ විමුක්ති සංග්‍රාම විජය විබූෂණ. දේශාභිමානී විිරපුත්‍ර,දේශශක්ති,දේශමාන්‍ය,හෙළ වෛද්‍ය ශිරෝමණි,විශ්ව ජිව බල වෛද්‍ය එස්.ජේ.සිල්වා.
සභාපති සිමාසහිත සමස්ත ලංකා කැන්ගන් ජල චිකිත්සක සමිතිය ලියාපදිංචි අංකය:- S/002486  බලන්න ..www.srilankaelle.com     හෝ         www.kangenwatersrilanka.com   Youtube - Sri Lanka Elle    &     Ellaya TV   Face Book .  Jude Silva       Sri Lanka Elle දරකතන අංකය 0718669451 හෝ 0332262409 ලිපිනය නො:- 56 බි,විශ්ව ජිිව බළ වෙද මැදුර,keerthi මාවත අසල,තිබ්බොටුගොඩ,ගණේමුල්ල . මිතුරන්ට ෂෙයා කරන්න 

එමෙන්ම යාළුවන්ටත් දැන් ගැනිම සදහා මෙය මිතුරන්ට ෂෙයා කරන්න



කටුපිල -  Flueggea leucopyrus     ශ් ‍ රී ලංකාවට ආවේණික ඖශධ ශාක 1500 ක් පමණ අතරින් බොහෝ ප් ‍ රමාණයක පිළිකා නාශක ගුණ ඇති බව විශ්වාස කෙරේ. මෙ...