Friday 1 December 2023

කටුපිල - Flueggea leucopyrus 




   පිළිකා සඳහා යොදාගනු ලබන ස්වාභාවික ඖෂධවල ක්රියාකාරීත්වය.
               ☘️. ප්‍රතිඔක්සිකාරක ලෙස ක්‍රියා කිරීම.
     ☘️. අර්බුද (පිළිකා) ඇතිවීම අඩුකරන ප්‍රෝටීන නිපදවීම.
     ☘️. ඩී.එන්.ඒ ක්‍රියා නිවැරදි කිරීම.
     ☘️. පිළිකා විසින් ඇතිකරන ප්‍රෝටීන ක්‍රියා අඩු කිරීම.
     ☘️. සෛල මැරීම වළකන ප්‍රෝටීන අඩු කිරීම.
     ☘️. රුධිර සම්පාදනය අලුතින් ඇතිවීම වැළැක්වීම.
     ☘️. සෛල අතර සම්බන්ධතාව ප්‍රකෘතිමත් කිරීම.
     ☘️. ස්තානිකව සහ ශරීරයේ පැතිරීම වැළැක්වීම.
     ☘️. ප්‍රතිශක්තිකරණ ශක්තිය වර්ධනය කිරීම.
     ☘️ පිළිකා ඇති කරන රසායන ආදියෙහි ක්‍රියා අඩු කිරීම.

සමහරවිට එක් පිළිකා නාශක ගුණ පෙන්වන ශාකයක මෙම ක්රියාකාරිත්වයන් එකකට වඩා තිබිය හැකිය. උදාහරණ වශයෙන් පිළිකා නාශක (Cytotoxic) ශාකයක ප්රතිඔක්සිකාරක Antioxident හා ප්රතිශක්තිවර්ධන ගුණ (Immunomodulation) තිබිය හැකිය. මෙම නිසා ශල්ය විකිරණ, ධුලක ඖෂධ, හෝමෝන යන මොනයම් ක්රමයකින් ප්රතිකාර කළද විද්යාත්මකව ඇගැයුම් කළ විෂ රහිත ශාක ඖෂධ යොදා ගැනීමෙන් වඩාත් සාර්ථක ලෙස පිළිකා සුවය හෝ මර්දනය කළ හැකිය.

නමුත් පිළිකා රෝගය හැරුණාම තවත් රෝග බොහොමයකට සුව සදන ඔසුවක් තමයි මේ කටුපිල.සාමාන්‍යයෙන් අඩි 3 ක් 4ක් පමණ උසට වැඩෙන කටුපිල ශාකයේ කොළ හරිත පැහැයක් ගන්නා වටකුරු හැඩයෙන් යුක්තයි.මෙහි මල් ලා කොළ පැහැයක් ගන්නා අතර ගම්මිරිස් ඇටයක් තරමට වඩා තරමක් ලොකු කටුපිල ගෙඩි පැසුණු විට සුදු පැහැයක් ගන්නවා.මෙහි බීජ අබ ඇටයක් තරම් කුඩා ලෙස පවතිනවා. නමින් කටුපිල වුණත් එතරම් තියුණු කටු දැක ගන්නට නැහැ.

ඖෂධීය ගුණ අතින් සලකන විට කටුපිල රසයෙන් කෂාය රස හා තිත්ත වෙනවා.ලඝු, රුක්ෂ හා තීක්ෂණ ගුණයෙන් සමන්විතයි.මේ කටුපිළ ශාකයේ කොළ,පොතු, ගෙඩි, මල්, මුල් ආදී පංචාංගයම හෙළ වෙදකමේදී භාවිතය ගනු ලබනවා. ඒ හැරුණාම කටුපිල කොළ වගේම දළුවලින් රසවත්ව කැඳ පිළියෙල කරගන්නවා. පරිප්පු සමඟ මේ කටුපිල කොළ ව්‍යංජනයක් ලෙස සලසා ආහාරයට ගන්නටත් පුළුවන්. ඒ වගේම කටු පිල දළුවලින් මැල්ලුම් සකස් කරගන්නටත් පුළුවන්. අද වෙද්දි පිළිකා නාශක ස්වාභාවික පානයක් ලෙස කටුපිල තේ වෙළදපොලේ මිලට ගන්නටත් අපිට හැකියාව පවතිනවා.

 

කටුපිළ සතු අපූරු ගුණ

 

      * පිළිකා නාශක ගුණයෙන් යුක්තයි. 

*  යටි පතුළේ පිලිකා, අක්මාවේ පිළිකා ගර්භාෂයේ පිළිකා ආදීය සඳහා ගුණදායකයි.

*  කටුපිල කැද දත් කැක්කුමට සහ කුඩා දරුවන්ගේ පණු රෝග නසාලීමට උපකාරී වෙයි.

*  ගෙඩි හා වණ ආදියට සහනය ලබාදෙයි.

*  අධික තරබාරුව මර්දනය කරයි.

*  ශරීරය සිසිල් කරයි.

*  මී විෂට සහ සර්ප විෂට ප්‍රතිකාර පිණිස භාවිතා කරයි.

*  දරුවන්ගේ රත ගායට ගුණදායකයි.

*  ගුල්ම රුදාව නසයි.

*  ඇදුම අණ්ඩ වෘද්ධිය සඳහා වූ ප්‍රතිකාරවලට යොදා ගනියි.

*  ශරීරයේ විෂබීජ නසයි.

*  රුධිරය පිරිසිදු කිරීමේ ගුණයෙන් යුක්තයි. 

*  අක්මාවේ රෝගාබාධ සඳහා සුවය සලසයි.

*  හන්දිපත් වේදනාව සමනය කරයි.

*  මානසික සහනය ලබාදෙයි.

*  හෘදයාබාධවලින් වලක්වයි.

*  මුත්‍රා  ආබාධ දුරු කරයි.

*  අර්ශස් රෝගින්ට ගුණදායකයි.

 

*       

කටු පිළ ශාකයේ ඖෂධීය භාවිතයන් 

      පිළිකා රෝගයට කටුපිළ ගසේ පංචාංගයේ සාරය මී පැණි දමා පානය කිරීම.කටුපිල කොළ එළවලුව හෝ මේ කොළ හීනටි හාලෙන් කැඳ පිස ආහාරයට ගැනීමත් ගුණදායකයි. මේ කැඳ පිසීමේදී කරපිංචා, දෙදරු, සමන්පිච්ච දළු, කුබුරු දළු, එකතු කර පිසීම වඩා ගුණදායකයි.

*    බඩවැලේ ඇතිවන තුවාලවලට කටු පිල කොළ, ගස් කරල් හැබ කොළ සමව ගෙන කොටා වණ්ඩුවේ තම්බා මිරිකා ගත් යුශ නිවෙන්නට හැර මී  පැණි යොදා උදේ පානය කිරීම සුදුසුයි

*    ස්ත්‍රීන්ගේ ගර්භාෂයේ ගෙඩි සඳහා කටුපිල මුල්වල සහ පෝටා වැල් සාරය අමු කහ ඉස්ම සමඟ පානය කිරීමෙන් ඒ ගෙඩිය දියකර ගත හැකියි.

*    කටුපිල කොළ ගස් කරල් හැබ කොළ එල සමානව ගෙන කොටා වණ්ඩුවේ තම්බා යුෂ ලබාගෙන මී පැණි සමඟ පානය කිරීම ගුණදායකයි.

*    අර්ශස් රෝගයට කටුපිල කොළ මිටක් හා කංසා කොළ මිටකින් අඩක් ගෙන චූර්ණ කර මී කිරි සමඟ පානය කීරීම සුදුසුයි.

*    අක්මාවේ පිළිකා හා ගෙඩි සඳහා කටුපිල කෂාය ගම්මිරිස් කුඩු සමඟ දීම ආදිය මේ සඳහා ආයුර්වේදය තුළ භාවිතා කරනු ලබනවා.

*    යටිපතුලේ හටගන්නා පිළිකාවලට ගසේ පංචාංගය කහලුණු, ලා කොටා මලවා බැඳීම

*    ගර්භාෂගත ගෙඩි වලට කටුපිල කොළ ගස් කරල්හැබ කොළ එක සමානව ගෙන කොටා වණ්ඩුවේ තම්බා ගත් යුෂ මීපැණි සමඟ බීමට,

*    අක්මාවේ පිළිකාව සහ ගෙ‍ඩිවලට කටුපිල කෂාය ගම්මිරිස් කුඩු සමඟ දීම කටුපිල කොළ, පොතු ,දිවුල් ලාටු ,කුකුරුමාන් කොළ , පොතු ලුණු සමඟ කොටා මලවා බැඳීම

*    එමෙන්ම දත් කැක්කුම, කුඩා දරුවන්ගේ පණු රෝග ආදී රෝගී තත්ත්වයන් සඳහා ද කටුපිල හොඳ ඔසුවකි.

*    ප්ලීහාවේ සහ අක්මාවේ හටගන්නා රෝග සුව කිරීමට ද මෙම ඔසුව යොදා ගනු ලබයි

*    බඩවැලේ සෑදෙන රෝග සඳහා ද ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. බඩවැලේ සෑදෙන ගෙඩි, වණ, තුවාල, ලප සඳහා ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාරයකි..

*    මෙහි ඇති විෂ නාශක ගුණය හේතුවෙන් මී විෂ සහ සර්ප විෂ සඳහා ප්‍රතිකාර කිරීමට හෙළ වෙදකම තුළ කටුපිල භාවිත කරයි.

*    ඇදුම, රක්ත අර්ශස්, අණ්ඩ වෘද්ධිය ආදිය ද කටුපිල ඇසුරින් ප්‍රතිකාර කළ හැකි රෝග තත්ත්වයන් ලෙස දේශීය ආයුර්වේදය තුළ සඳහන් වෙයි.

*    කටුපිල විෂබීජ නාශක සහ රුධිරය පිරිසිදු කිරීමේ ගුණයෙන් ද යුක්ත ය.

*    ගර්භාෂ පිළිකා වලට

*    පියයුරු පිළිකා තත්ව පාලනයට ද මෙම ශාකය ඉවහල් වන බව පර්යේෂණ මගින් පෙන්නුම් කරයි.

*      මුත්‍රා රෝග සහ බඩවැල් වල රෝග තත්ත්වයන් සඳහා ද ඉතාමත් ගුණදායක පානයකි.





කටුපිල තේ

*    ආරක්ෂාවේ පානය (The drink of protection) ලෙස හඳුන්වනු ලබන කටුපිල තේ”, පිළිකා නාශක ගුණය පහසුවෙන් ලබාගත හැකි ඉතා වටිනා ස්වභාවික පානයකි. ජානමය හා අවිධිමත් ජීවන රටාව හේතුවෙන් (සංඛ්යා ලේඛන වලට අනුව) දිනකට අලුතින් පිළිකා රෝගීන් 85 ක් හඳුනා ගන්නා සහ ඉන් 35 ක් මිය යන පසුබිමක අප රට පවතී. ඉන් ආරක්ෂා වීම හා සුවයක් ලැබීම සඳහා පහසුවෙන් භාවිත කළ හැකි ප්රමිතිගත නිෂ්පාදනයන් ලෙසින් වර්තමානය වන විට කටුපිල තේවෙළඳපළ තුළින් මිල දී ගත හැකි ය.

*    වර්තමානය වන විට අප ගන්නා ආහාර වල හා පානයන් තුළ අඩංගු අහිතකර ද්රව්ය බොහොමයක් පිළිකාකාරක ගුණයන්ගෙන් යුක්ත වේ. එමෙන්ම කාර්යබහුලත්වයත් සමඟ පිරිහී යන සෞඛ්ය පුරුදු ද, නොදැනුවත් භාවය නිසා හෝ නොසැලකිලිමත්කම නිසා අප හුරු වී ඇති අහිතකර සෞඛ්ය පුරුදු ද නොදැනීම අපව පිළිකා රෝග කරා රැගෙන යයි. එවන් පසුබිමක මෙය ඔබගේ ජීවිතය සුවපත් කරලීමට තෝරාගත හැකි එක් සරල විසඳුමකි. පිළිකා රෝග සඳහා පමණක් නොව, මෙය
🌿වෙනත් කෘතිම බීම වලට තිත තබා මෙවැනි ස්වාභාවික පානයන් වලට ඔබේ අවධානය ලබාදිය යුතු කාලයක ශ්රීලාංකිකයන් වශයෙන් මෙරටින්ම ලබාගත් කටුපිල ශාකයෙන් සකසන ලද ස්වාභාවික කටුපිල තේපානයට ඔබත් හුරුවන්න


✅ තවද ඕනෑම පිලිකා රෝගියෙක්ට කටුපිල තම්බා බීම සුදුසු බවත් ඉතා හොද ගුණයක් ඒතුළින් ලැබෙනවා යන්නත් කියවෙයි...


*      කටුපිල ශාකයේ උප විශේෂ වශයෙන් ප්රභේද කිහිපයකි. රතු පිල , සුදු පිල , කටු පිල වශයෙන් ඒ ප්රබේදයන්ය...      

 මිනිසාගේ ශරීරයේ සියලු දෝෂයන් සමනයට කටුපිල ශාකය ඉතා බෙහෙවින් උපකාරී වේ.මෙම ශාකය ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් ආක්‍රමනය කරගනිමින් ඉතා ඈත අතීතයේ සිට වර්දනය වූ අතර අද වන විට තරමක මන්දගාමී ස්වරූපයෙන් මෙම ඖෂධය ව්‍යාප්ත වේ.මෙය පැරැන්නන් හදුන්වා ඇත්තේ කාෂ්ටප්‍රලය යන නමින්ය.

මෙහි ගුණ සමුදායක් ඇති අතර පිළිකා,මුත්‍රා ආබාද,ගැබ් ගැනීමේ ආබාද,හ්ර්ද ආබාද සහ අදික තරබාරුවට,මානසික ආබාද,හන්දිපත් වේදනාවට,අදික කොන්ද කැක්කුමට ගුණ දෙන දිව්‍ය ඖෂදයකි.මෙම ඖෂධය වැඩි වශයෙන් බාවිතා කරනුයේ පිළිකා රෝගීන් වන අතර ඉතා ප්‍රත්‍යක්ෂ ගුණ මෙම ශාකයේ මුල කොටසෙන් ලබා දෙන අතර කටුපිල කැද,කෂාය,කටුපිල දළු මැල්ලුම සියක් රෝගයන්ට අත්දුටු ඖෂදයකි.සියලු රෝගයන් දවාලන මෙම ඖෂධය පානය කිරීමෙන් වා,පිත්,සෙම් දොස් දුරු කිරීමෙන් වහා සහනයක් ලබා ගැනීමට හැකිවනු ඇත.කටුපිල කැද වලටම කරපිංචා,දෙදුරු,සමන්පිච්ච දළු,කුබුරු දළු එක්කර ආහාරයට ගැනීමෙන් විශේෂයෙන් පිළිකා තත්වයන් මගහරවා ගැනීමට හැකිවනු නියතය...මේ ආදි වශයෙන් කටුපිල ශාකය පිළිකා සඳහා ද යොදාගෙන ඇත. කටුපිල ශාකය පමණක් නොව තවත් ඖෂධ රාශියක් පිළිකා සඳහා ගුණදායක බව තහවුරු කර ඇත. 

ඉතින් කටුපිළ ශාකය අපේ රටේ වගේම ලෝකයටම මහත් පිළිලයක්ව තියෙන පිළිකා රෝගය නසාලන්නට සමත් සුවිශේෂී ගුණ සතු ඔසු පැළෑටියක්. ඒ නිසාම අයුර්වේදයේ වගේම හෙළ වෙදකම තුළත් මේ ශාකයේ පංචාංගයම විවිධ ලෙඩ රෝග සඳහා ප්‍රතිකාර සඳහා භාවිතයට ගනු ලබනවා. නමුත් කණගාටුදායක කාරණය වන්නේ මේ ශාකය ඇතුළු බොහෝ ඖෂධීය වටිනාම සහිත ඔසු පැළ සම්බන්ධයෙන් සිදුපර්යේෂණ ඉතා සීමිතවීමයි . අතීතයේ හෙළ වෙදකම තුළ ප්‍රබල පිළිකා නාශක ගුණයක් ඇති බව හෙළි කළ කටු පිල ශාකය පිළිබඳව විධිමත් පර්යේෂණයක් සිදු නොවීම සැබෑවටම අවාසනාවක්

 

මේ විශ්වයේ මනසක් ඇති මිනිසාට,මනසක් නොමැති සතා සිවුපාවුන්ට සහ ගස් වැල් වලට,හිරුට,ජලයට.වාතයට මෙන්ම  විශ්වයේ ඕනෙම දෙයකට යම් ශක්තියක්,බලයක් මෙන්ම කිරීමට කාර්යයක් පැවරි ඇත.එය තේරුම් ගැනීම මනසක් තිබෙන ඔබගේ යුතුකමය.එසේ නොවන්නේ නම් වෙනත් අයෙකුගේ මනසට ඔබගේ මනස සහ ඔබගේ රාජකාරිය පාවාදෙමින් රෝගීන් බවට පත් වෙමින් මිය යනු ඇත..

අපේ රට ආක්‍රමණය කල ජාතින් පෘතුගීසි 1505 --1658 වසර 153 යි..ලංදේසි 1658-1796 වසර 138 යි.ඉංග්රීසි 1796 - 1948 වසර 152..අපේ කලු සුද්දන් 1945 -2023; වසර 75යි.එකතුව වසර 518 යි..

ඉංග්රීසින් 1818 සිට 1948 දක්වා ලංකාව සම්පූර්ණයෙන් යටත් කරගෙන වසර 132 යි.පරම්පරා තුනක් පමන ..

        ...................... අපේ රටේ නගර,ගම්,ස්ථාන,ඉතිහාසය,ආගමික සංස්කෘති,කෘෂිකර්මාන්තය,අද්යාපනය,අහාර,ජලය,මනස වෙනස් කල ආකාරය ..අපව රෝගීන් කල ආකාරය ..ඉන් නිරෝගීව දිවි ගෙවන්න..අතීත මුතුන් මිත්තන් නිරෝගිව මනස දියුණු කරගත්තේ කෙසේද?අපි රෝග බෝකරගෙන මනසේ ශක්තිය විනාශ කර ගත්තේ කෙසේද?.වෙනස් කරන්න බැරි ලෝකයේ විශ්වයේ සත්යය..

නිට්ටාවට හොදකරන්න බැහැ කියනා ......පිලිකා .වකුගඩු අමාරු කොලෙස්ටරෝල් සිනි දියවැඩියාව අදිරුදිර පීඩනය ගැස්ට්‍රයිටිස්,හිරුවාරදය,අක්මාවේ තෙල්,ස්නායු ආබාධ,..හන්දිපත් වේදනාව,නහර ගැට ගැසිම,අතපය වේදනා හිරි වැටිම ඇතුළු ඕනෑම බෝවෙන සහ බෝනොවෙන රෝගයන්  මාසයක් ඇතුලත නිට්ටාවටම සුවකරන්න පුලුවන්.. විශ්වයේ ජීව බල ශක්තිය උපයෝගී කරගෙන කරනු ලබන වෛද්‍ය ප්‍රතිකාර.(The Healing Of Universal Life Force Energy) බෙහෙත් නොබී දිවි ගෙවන්න,අනාගත දරු පරපුර රෝගයන්ගෙන් බේරගන්න කැමතිනම් පමණක් අමතන්න,විස්තර බලන්න.. 

මම.දේශ විමුක්ති සංග්‍රාම විජය විබූෂණ. දේශාභිමානී විිරපුත්‍ර,දේශශක්ති,දේශමාන්‍ය,හෙළ වෛද්‍ය ශිරෝමණි,විශ්ව ජිව බල වෛද්‍ය එස්.ජේ.සිල්වා.

සභාපති සිමාසහිත සමස්ත ලංකා කැන්ගන් ජල චිකිත්සක සමිතිය ලියාපදිංචි අංකය:- S/002486  . බලන්න .. www.srilankaelle.com     හෝ         www.kangenwatersrilanka.com   Youtube - Sri Lanka Elle    &     Ellaya TV   Face Book .  Jude Silva       & Sri Lanka Elle දරකතන අංකය 0718669451 හෝ 0332262409 ලිපිනය නො:- 56 බි,විශ්ව ජිිව බළ වෙද මැදුර,keerthi මාවත අසල,තිබ්බොටුගොඩ,ගණේමුල්ල . 

මිතුරන්ට ෂෙයා කරන්න. 

නිරෝගීව දිවි ගෙවනවද?රෝගියෙකු වෙලා දුක් විදිනවද?වැඩ සටහන..
.ඇයි අපි රෝගීන් වෙලා අඩු වයසින් මිය යන්නේ...නිරෝගීව දිවි ගෙවන්න පුලුවන්.. බලන්න..අපව රොගයන්ට ගොදුරුවූ ගොදුරු කල ආකාරය...
පෘතුගීසි 1505 --1658 වසර 153 යි..ලංදේසි 1658-1796 වසර 138 යි.ඉංග්රීසි 1796 -1948 වසර 152..අපේ කලු සුද්දන් 1945 -2023; වසර 75යි.එකතුව වසර 518 යි..
ඉංග්රීසින් 1818 සිට 1948 දක්වා ලංකාව සම්පූර්ණයෙන් යටත් කරගෙන වසර 132 යි.පරම්පරා තුනක් පමන ..අපේ ඉතිහාසය ආගමික සංස්කෘති,කෘෂිකර්මාන්තය,අද්යාපනය,අහාර,ජලය,ගස්වැල් ,සතා සිව්පාවුන් ,මාසයන්හි නම්,ගම් නගරයන්හි නම් සහ මහජනතාවගේ මනස වෙනස් කල ආකාරය ..අපව රෝගීන් කල ආකාරය ..
ඉන් නිරෝගීව දිවි .ගෙවන්න පුලුවන් ..
.මම මේ සියල්ල ඉගෙන ගන්නේ ජලය හරහාය..කිසිම අයෙකුට බොරු කල නොහැකි විශ්වයේ සත්යය.විශ්වයේ ජීව බල ශක්තිය අරගෙන කරන වෙදකම. The Healing of Universal Life Force Enargy..මම සොයා ගන්නේ ජලය සහ මගේ මනස හරහාය...
..ලංකාවේ ජලය ලෝකයේම පිරිසිදු ජලයයි.ඉන් ඕනේම රෝගයක් නිට්ටාවටම සුවකරන්න පුලුවන්.එහෙත් එම ජලය විනාශකර ක්ලෝරින් සහ ඇලම් නම් රසායනික සංයෝග යොදා පිඑච් අගය 7.0 සකසා මහජනතාවට පානයට ලබාදෙයි..එවිට රෝගයක් වැලදුන හොත් කුමන බෙහෙත් බිව්වත් හොද වෙන්නේ නැහැ ...මෙම ක්ලෝරින් යෙදු ජලය කිසිදු දේශපාලකයින්,ධනවතුන් විදේශීය ජාතින් පානය කරන්නේම නැත..ඔවුන් පානය කරන්නේ විදෙශි රටවල්වලින් ගෙනෙ ජලය හෝ පිරිසිදු ජල පෙරනයන් ගෙන් ලබාගන්නා ජලයයි...ක්ලොරින් යෙදු ජලය පරිහරනය කරන්නේ දුප්පත් ජනතාවයි.ලංකාවේ ලිංවල සහ උල්පත් ජලයත් ආම්ලික කර ඇත.
.එමනිසා එම ජලය පානය කරන අයවලුන්ට රෝගයක් වැලදුන හොත් හොද වෙන්නේම නැත..මෙය ලංකාවේ ඕනෙම අයෙකුට අදාලවේ..ඔබගේ දරුවන් දරු පරපුරටම අදාලවේ..
ලංකාවෙහි ජල උල්පත නිසිඅයුරින් කලමනාකරණය කරන්නේ නම් එයම අැති මේ රට ලෝකයේ දියුණුම ජාතිය වෙන්නට..ඒත් පාලකයෝ ඒවාද විකුණාගෙන කති..ලෝකයට මම පාඩමක් කියලා දෙනවා..ඒ පාඩම දැන් කියාදී අවසානය .කිසිම ජගතෙකකුට වෙනස් කල නොහැකි විශ්වයේ පාඩම..මේ ඒ පාඩමි ලෝකයේ සැම අයෙකුටම අදාලවේ ඒ තමා...
රෝගයන් වැලදිමට සහ සුවවිමට බලපාන කරුණු වන්නේ 🌞 හිරු එලිය,වාතය,ආහාර,ජලය මහපොළොව ඇතුළු ස්භාදහම සහ තම නිරෝගී මනසයි...
විශ්වයේ නිතිය ...
සත්යය සහ බලය,දැනුම
.පිලිකා .වකුගඩු අමාරු කොලෙස්ටරෝල් සිනි දියවැඩියාව අදිරුදිර පීඩනය ගැස්ට්රයිටිස්,හිරුවාරදය,අක්මාවේ තෙල්,ස්නායු ආබාධ,..හන්දිපත් වේදනාව,නහර ගැට ගැසිම,අතපය වේදනා හිරි වැටිම ඇතුළු ඕනෑම බෝවෙන සහ බෝනොවෙන රෝගයන් රෝගයක් මෙන්ම දරුවන් නොමැති අයවලුන්ටද වැදගත්වේ...
ඕනේම රෝගයක් මාසයක් ඇතුලත නිට්ටාවටම සුවකරන්න පුලුවන්..
මම.දේශ විමුක්ති සංග්රාම විජය විබූෂණ දේශාභිමානී විිරපුත දේශශක්ති දේශමාන්ය හෙළ වෛද්ය ශිරෝමණි විශ්ව ජිව බල වෛද්ය එස්.ජේ. සිල්වා .
සභාපති සිමාසහිත සමස්ත ලංකා කැන්ගන් ජල චිකිත්සක සමිතිය .ලියාපදිංචි අංකය:- S/002486 බලන්න ..www.srilankaelle.com www.kangenwatersrilanka.com මිතුරන්ට ෂෙයා කරන්න.

නිරෝගීව දිවි ගෙවන්න බලන්න Youtube -Sri Lanka Elle & Ellaya TV Face Book .>> Jude Silva දුරකතන අංකය 0718669451 හෝ 0332262409 ලිපිනය නො:- 56 බි,විශ්ව ජිිව බළ වෙද මැදුර,කිර්ති මාවත අසල,තිබ්බොටුගොඩ,ගණේමුල්ල..මිතුරන්ට ශෙයා කරන්න 

 

කටුපිල -  Flueggea leucopyrus     ශ් ‍ රී ලංකාවට ආවේණික ඖශධ ශාක 1500 ක් පමණ අතරින් බොහෝ ප් ‍ රමාණයක පිළිකා නාශක ගුණ ඇති බව විශ්වාස කෙරේ. මෙ...