Thursday 21 September 2023

ඔබගේ සිත කය මනස බරපතල ලෙසින් රෝගියෙකු කර ඇති බව තේරුම් ගත යුතුය.

  ඔබගේ සිත කය මනස බරපතල ලෙසින් රෝගියෙකු කර ඇති බව තේරුම් ගත යුතුය.

මේ විශ්වයේ මනසක් ඇති මිනිසාට,මනසක් නොමැති සතා සිවුපාවුන්ට සහ ගස් වැල් වලට,හිරුට,ජලයට.වාතයට මෙන්ම  විශ්වයේ ඕනෙම දෙයකට යම් ශක්තියක්,බලයක් මෙන්ම කිරීමට කාර්යයක් පැවරි ඇත.එය තේරුම් ගැනීම මනසක් තිබෙන ඔබගේ යුතුකමය.එසේ නොවන්නේ නම් වෙනත් අයෙකුගේ මනසට ඔබගේ මනස සහ ඔබගේ රාජකාරිය පාවාදෙමින් රෝගීන් බවට පත් වෙමින් මිය යනු ඇත..

අපේ රට ආක්‍රමණය කල ජාතින් පෘතුගීසි 1505 --1658 වසර 153 යි..ලංදේසි 1658-1796 වසර 138 යි.ඉංග්රීසි 1796 - 1948 වසර 152..අපේ කලු සුද්දන් 1945 -2023; වසර 75යි.එකතුව වසර 518 යි..

ඉංග්රීසින් 1818 සිට 1948 දක්වා ලංකාව සම්පූර්ණයෙන් යටත් කරගෙන වසර 132 යි.පරම්පරා තුනක් පමන ..

        ...................... අපේ රටේ නගර,ගම්,ගස්වැල්,සිවුපා සතුන්,කෘමින්,පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථාන, ඉතිහාසය,ආගමික,සංස්කෘති,කෘෂිකර්මාන්තය,අද්යාපනය,අහාර,ජලය,මනස වෙනස් කල ආකාරය .. අපව රෝගීන් කල ආකාරය .. ඉන් නිරෝගීව දිවි ගෙවන්න..අතීත මුතුන් මිත්තන් නිරෝගිව මනස දියුණු කරගත්තේ කෙසේද?අපි රෝග බෝකරගෙන මනසේ ශක්තිය විනාශ කර ගත්තේ කෙසේද?.වෙනස් කරන්න බැරි ලෝකයේ විශ්වයේ සත්යය..මෙම වෙනස් කල දේවල් ඔබට නොපෙනේනම් ඔබ ඇත්ත වශයෙන්ම මානසික රෝගියෙකු කර ඇති බව තේරුම් ගත යුතුය...  

නිට්ටාවට හොදකරන්න බැහැ කියනා ......පිලිකා .වකුගඩු අමාරු කොලෙස්ටරෝල් සිනි දියවැඩියාව අදිරුදිර පීඩනය ගැස්ට්‍රයිටිස්,හිරුවාරදය,අක්මාවේ තෙල්,ස්නායු ආබාධ,..හන්දිපත් වේදනාව,නහර ගැට ගැසිම,අතපය වේදනා හිරි වැටිම ඇතුළු ඕනෑම බෝවෙන සහ බෝනොවෙන රෝගයන්  මාසයක් ඇතුලත නිට්ටාවටම සුවකරන්න පුලුවන්..

මෙම රෝගයන් නිට්ටවට හොද කරන්න බැහැ යන්න ඔබ සිතන්නේ නම් ඔබගේ සිත කය මනස බරපතල ලෙසින් රෝගියෙකු කර ඇති බව තේරුම් ගත යුතුය...එසේ වන්නේනම් කිසිම දිනයක මෙම රට දියුණුව කරා නොයනු ඇත..වහ වහා මෙය වෙනස් කර ගන්න..එය කල හැක්කේ ඔබටම පමණි...  

 විශ්වයේ ජීව බල ශක්තිය උපයෝගී කරගෙන කරනු ලබන වෛද්‍ය ප්‍රතිකාර.(The Healing Of Universal Life Force Energy) බෙහෙත් නොබී දිවි ගෙවන්න,අනාගත දරු පරපුර රෝගයන්ගෙන් බේරගන්න කැමතිනම් පමණක් අමතන්න,විස්තර බලන්න.. 

මම.දේශ විමුක්ති සංග්‍රාම විජය විබූෂණ. දේශාභිමානී විිරපුත්‍ර,දේශශක්ති,දේශමාන්‍ය,හෙළ වෛද්‍ය ශිරෝමණි,විශ්ව ජිව බල වෛද්‍ය එස්.ජේ.සිල්වා.
සභාපති සිමාසහිත සමස්ත ලංකා කැන්ගන් ජල චිකිත්සක සමිතිය ලියාපදිංචි අංකය:- S/002486  බලන්න ..www.srilankaelle.com     හෝ         www.kangenwatersrilanka.com   Youtube - Sri Lanka Elle    &     Ellaya TV   Face Book .  Jude Silva       Sri Lanka Elle දරකතන අංකය 0718669451 හෝ 0332262409 ලිපිනය නො:- 56 බි,විශ්ව ජිිව බළ වෙද මැදුර,keerthi මාවත අසල,තිබ්බොටුගොඩ,ගණේමුල්ල . මිතුරන්ට ෂෙයා කරන්න 

මොනර කුඩුම්බිය....

 මොනර කුඩුම්බිය.....🌿🌿🌿🌿🌿🌿🌿

පිපුණුමල් මොනරෙකුගේ හිසමුදුනේ පිහිටි ශිඛාව මෙන් දිස්වන බැවින් මෙම පැලෑටිය මේ නමින් හදුන්වන බවයි පැවසෙන්නේ



ලේ පිරිසිදු කිරීමේ ගුණයක්‌ ඇති මොණරකුඩුම්බිය ළදරු මාන්දම රෝගය සඳහා ඖෂධයක්‌ ලෙස භාවිත කෙරෙයි. අළුහම් ඇති විට මොණර කුඩුම්බිය යුෂ සිරුරේ ආලේප කිරීමෙන් සුව වෙයි. දේශීය වෛද්ය විද්යාවේ දී ලේ විෂ වීමෙන් හටගන්නා සිරුරේ ලේ ගෙඩි ඇති විට මොණරකුඩුම්බිය පැළෑටිය සහමුලින් ගෙන පිටවක්‌කා ගසක්‌ ද සහමුලින් ගෙන වංගෙඩියේ දමා කොටා වතුර දමා මිරිකා එම යුෂවලට හීනටි හාල්, පිටි මේස හැන්දක්‌ පමණ දමා ලිප තබා කකාරා ලේ ගෙඩිවලට ගෑමෙන් ගෙඩි පුපුරා, ලේ ඉහිරී ගෙඩි සුව වන බව සඳහන් වේ.

ළදරු මාන්දම සඳහා මොණරකුඩුම්බිය කැඳ පිස බීමට දීම සුදුසු ය. සෙම් රෝ උත්සන්න වූ විට සති දෙකක්‌ පමණ දිනපතා මොණර කුඩුම්බිය කැඳ පිස හිස්‌බඩ බීමෙන් රෝගී තත්ත්වය සම්පූර්ණයෙන් සුව වෙයි.

දිනපතා ආහාරයේ දී කලවම් පලා කොළ මැල්ලුමට මොණරකුඩුම්බිය දඬු සමඟ කොළ යොදා ගැනීම නිරෝගී සුවයට හේතු වේ. 

🦃 පලාත් අනුව මෙය හදුන්වන නම්

👉මගුල්කුඹුරැවැන්න,

👉වතුපලා,

👉කොබෙයිකොළ,

👉දුටුසපුටු

👉මොණර කුඩුම්බිය

ශාකය ගැන 👉

. සෙ.මි 30 පමණ උසට වැවෙන මෙය ලංකාවේ සෑම ප්රදේශයකම බහුලව ඇති, නමුත් දුකට හෙතුවන කරුණ නම් වල්පැලෑටියක් කියා සිතා මෙය නොසලකා හැරිමයි නමුත් දේශිය අතින් ඉතා ගුණ දෙන සම්පතක් වේ 😱

සුව ගෙනෙන රොග 👉

උණට, පාණ්ඩුවට, වණ, මුත්රා හෝ පිත්තාශ ගල්, සෙංගමාලය ඇතුළු අක්මා රෝග, පණූ රෝග ආදියට ප්රතිකාර කිරීම සදහා ශාකයේ සියලුම කොටස් ප්රයෝජනයට ගැනේ.

ඉදිමුම් සහ වේදනාවන් නසන, ශරීර ඇතුලත ගල් දියකරන, රැධිරය පිරිසිදු කරනා ඉතාමත් වටිනා ශාකයක් බව ආයුර්වේදයේ සදහන් වේ 😍

අපේ පැරන්නන් බොහෝවිට මෙය යෙදාගත්තේ එහි ඇති රැධිරය පිරිසිදු කිරීමේ මහගු බලය නිසාම මෙය කැද සදා පානය කරන ලදි

මෙහි ඇති ගුණ නම් 👉

❤️පෝෂණයෙන් අධික නිසාම රක්තහීනතාවය නැති කරයි.

❤️මාන්දමින් පෙළෙන දරුවන්ට විශේෂයෙන් දෙනු ලබන කැඳකි.

❤️මතක ශක්තිය වැඩිදියුණු කරයි.

❤️ස්නායු දුර්වලතා වලක්වයි.

❤️වාත රෝගීන්ට සහ අංශ භාග රෝගීන්ට ද ඉතා හොඳයි.

❤️ස්නායු ශක්තිය වැඩි දියුණු කරන නිසාම අක්ෂි රෝග වළක්වයි.

❤️රුධිරය පිරිසිදු කරන නිසාම චර්ම රෝග මැඩ පවත්වයි.

❤️රක්තය පිරිසිදු කර සම පැහැපත් කරයි. එනිසා කුරුලෑ නැති කරයි. දද කුෂ්ඨ තුවාල නැති කරයි.

❤️ගර්භනී මවුවරුන්ට රක්ත හීනතාවයට මුත්රා දාහයට ඉතා හොඳයි.

❤️ඇඟ සිසිල් කරයි. ඇඟ උණුකරවා යෑම වළක්වයි. ඔසප් චක්රය අක්රමවත් අයට එය ක්රමවත් කරයි.

❤️කකුල් පැලෙන තොල් පැලෙන රත්පිත් සහිත අයට එම දොස් නැති කරයි.

වසවිස නොමැති කමත්, ස්වාභාවික පරිසරයේ නිදහසේ වැවෙන නිසාත් අපේ බොහෝ දේශිය ශාකවලින් සාදා ගන්නා කොළ කැඳ අගුණ වන අවස්ථා බොහො සෙයින් අඩුය. ☺️

එමෙන්ම මොනර කුඩුම්බිය ගස මෙරිමට පෙර පුංච් පැල කාලෙ

((( මේ පැලය පුංචි කාලේ පොල් පලා ශාකයේ පත්ර වලට හා ගස ට බොහො සේ සමාන වේ)))

ශාකයේ කොල මැලුමක් ලෙස මලවා ගත් කල ඉතා රස ගුණ දෙන පලාවකි .කලවම් මැල්ලුම් සදහද යොදා ගත හැක ☺️

 

 

 

 

♻️කොළ කැඳක් සේ සකසා නිතිපතා පානය කිරීමෙන් සිරුර බොහෝ රෝගවලින් ආරක්ෂා වනව සේම ප්රතිශක්තිය ද වර්ධනය වනවා.

♻️එය වෑංජනයක්, කලවම් පළාවක්, මැල්ලුමක් සේ ද ආහාරයට ගත හැකියි.

♻️උෂ්ණ කාලයේ දාහය නිවීමටත්, සමේ දුර්වරණ දුරුවී පැහැපත්වීමටත්, සතියට වරක් දෙකක් මොනර කුඩුම්බිය වෑංජනය ආහාරයට ගැනීම උපකාරයක් වනවා.

♻️ආහාරයට, කැඳට යොදාගත යුත්තේ ශාකයේ මල් පිපෙන්නට පෙරයි.

♻️මොනර කුඩුම්බිය අක්මාවට සුවිශේෂ ආරක්ෂකයෙක්.

♻️සෙංගමාලය වැනි අක්මා රෝගවලදී එහි කොළ යුෂ යෙදූ කැඳ බොහෝ ගුණදායකවනවා.

♻️මොනර කුඩුම්බිය කෂාය හඳුන්වන්නේ ඕනෑම උණක් බස්සන ඖෂධයක් ලෙසටයි.

♻️උණ රෝග මෙන්ම අග්න්යාශ ආමාශ මුත්රා පිත්තාශ ගර්භාෂ දියවැඩියා ශීර්ෂ ආදි රෝග ගණනාවක් ම මැඩලීමට එයට හැකියි.

♻️ආහාර මාර්ගය ආශ්රිත අජීර්ණ අතීසාර රෝගවලදීත් මොනරකුඩුම්බිය කෂාය ගුණදෙනවා.

♻️ශාකය රුධිරය පිරිසිදු කිරීමේ ශක්තියෙන් හා ශරීරයේ ගල් දිය කිරීමේ ශක්තියෙන් ද යුක්තයි.

♻️ඉදිමුම් සුව කිරීමේ හා වේදනා නැසීමේ හැකියාව එහි පවතිනවා.

♻️ස්නායු පද්ධතියේ දුර්වලතා මග හැරීමට ද මොනර කුඩුම්බිය උපකාරිවනවා.

♻️ඇස් රතුවීම ,කබ කඳුළු ගැලීම, ඇස් දැවිල්ල ඇතිවිට මෙම මල් තැම්බූ වතුරෙන් වරින්වර සේදීමෙන් ඉක්මන් සුව ලැබෙනවා.

♻️පැළෑටිය සහමුලින් ගෙන බැබිල නීරමුල්ලිය ඉඟුරු ඒ හා සමව ගෙන සතියකට වරක් තම්බා බීමෙන් සිරුරේ උෂ්ණාධික බව නැතිවී රුධිරයේ විෂ, පහවී යනවා. දිය වැඩියා හා පිළිකා රෝගීන්ගේ රුධිර පට්ටිකා වර්ධනය වීමට මොනර කුඩුම්බිය කැඳ හා වෑංජනය හේතුවනවා.

♻️අග්න්යාශයේ බීටා සෛල නිෂ්පාදනය සඳහා මොනර කුඩුම්බිය හා හීන් බෝවිටියා සම සමවගෙන වෑංජනය සකසා ආහාරයට ගැන්ම සුදුසුයි.

♻️මොනර කුඩුම්බිය සමේ රෝග සුව කිරීමේ මෙන්ම සම පැහැපත් කිරීමේ ගුණයෙන්ද යුක්තයි.

♻️රජ බිසෝවරුන් තම රූපලාවණ්යය රැකගැන්ම සඳහා එය ද යොදාගත් බව සඳහන්වනවා. ඒ සඳහා සුදු හඳුන් කොකුම් පොතු හා සැවැන්දරා සමග මොනර කඩුම්බිය සමව ගෙන අඹරා සමෙහි ගල්වා පැය දෙකක් තබා සෝදා හරිනවා. ඉන් සමේ නිරෝගි බව, පැහැපත් බව, තෙත් බව, මෙන් ම සුවඳවත් බව ද ඇතිවනවා.

මොනර කුඩුම්බිය ශාකයෙන් අත් බෙහෙත්...

🌿සෙංගමාලයට මොනර කුඩුම්බිය කැඳ,

🌿ළමා මාන්දමට කැඳ හා වෑංජනය,

🌿සෙම් ගෙඩ් ළපටි දලු තම්බා මුව උගුර සේ දීම,

🌿කුෂ්ට රෝග තල තෙල් සමග කොළ අඹරා රත්කර මඳ උණුසුමෙන් බිබිලිවල ගෑම,

🌿ප්රතිශක්තිය වැඩීමට කැඳ මැල්ලුම වෑංජනය,

🌿අළු හම් වලට යුෂ ආලේපය,

🌿කල් ගත කැස්සට ශාකය වියළා කුඩුකර උතුරන වතුරට දමා විනාඩි 20 ක් තබා පෙරා බීම,

🌿අර්ශස් ශාකයේ කඳ පමණක් ගෙන අඹරා ඉන් 1/3 ක ප්රමාණයෙන් තිප්පිලි දමා තම්බා බීම,

🌿සමේ දැවිල්ල හා සම දුර්වර්ණ වීමට. පිත් දොස්වල ට පොල් කිරි දමා වෑංජනය උයා කෑම,

🌿ඇස් රතුවීම කබ, කඳුළු ගැලීම ශාකයේ මල් තැම්බූ දියෙන් ඇස්, මුහුණ සේදීම,

🌿අක්මා, ආමාශගත රෝග. මුත්රා රෝග මැල්ලුම ආහාරයට ගැනීම,

🌿සුදු කබරවලට ශාකයේ ඇට තල තෙලින් අඹරා වරින් වර ගෑම,

🌿උෂ්ණාධික සැරව බිබිලි ශාකයේ මුල කොටා එහි යුෂ ආලේප කිරීම,

🌿අජීර්ණයට බඩ පුරවා දැම

--------------------------------------------------------------------------------------------

   ඔබගේ සිත කය මනස බරපතල ලෙසින් රෝගියෙකු කර ඇති බව තේරුම් ගත යුතුය.

මේ විශ්වයේ මනසක් ඇති මිනිසාට,මනසක් නොමැති සතා සිවුපාවුන්ට සහ ගස් වැල් වලට,හිරුට,ජලයට.වාතයට මෙන්ම  විශ්වයේ ඕනෙම දෙයකට යම් ශක්තියක්,බලයක් මෙන්ම කිරීමට කාර්යයක් පැවරි ඇත.එය තේරුම් ගැනීම මනසක් තිබෙන ඔබගේ යුතුකමය.එසේ නොවන්නේ නම් වෙනත් අයෙකුගේ මනසට ඔබගේ මනස සහ ඔබගේ රාජකාරිය පාවාදෙමින් රෝගීන් බවට පත් වෙමින් මිය යනු ඇත..

අපේ රට ආක්‍රමණය කල ජාතින් පෘතුගීසි 1505 --1658 වසර 153 යි..ලංදේසි 1658-1796 වසර 138 යි.ඉංග්රීසි 1796 - 1948 වසර 152..අපේ කලු සුද්දන් 1945 -2023; වසර 75යි.එකතුව වසර 518 යි..

ඉංග්රීසින් 1818 සිට 1948 දක්වා ලංකාව සම්පූර්ණයෙන් යටත් කරගෙන වසර 132 යි.පරම්පරා තුනක් පමන ..

        ...................... අපේ රටේ නගර,ගම්,ගස්වැල්,සිවුපා සතුන්,කෘමින්,පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථාන, ඉතිහාසය,ආගමික,සංස්කෘති,කෘෂිකර්මාන්තය,අද්යාපනය,අහාර,ජලය,මනස වෙනස් කල ආකාරය .. අපව රෝගීන් කල ආකාරය .. ඉන් නිරෝගීව දිවි ගෙවන්න..අතීත මුතුන් මිත්තන් නිරෝගිව මනස දියුණු කරගත්තේ කෙසේද?අපි රෝග බෝකරගෙන මනසේ ශක්තිය විනාශ කර ගත්තේ කෙසේද?.වෙනස් කරන්න බැරි ලෝකයේ විශ්වයේ සත්යය..මෙම වෙනස් කල දේවල් ඔබට නොපෙනේනම් ඔබ ඇත්ත වශයෙන්ම මානසික රෝගියෙකු කර ඇති බව තේරුම් ගත යුතුය...  

නිට්ටාවට හොදකරන්න බැහැ කියනා ......පිලිකා .වකුගඩු අමාරු කොලෙස්ටරෝල් සිනි දියවැඩියාව අදිරුදිර පීඩනය ගැස්ට්‍රයිටිස්,හිරුවාරදය,අක්මාවේ තෙල්,ස්නායු ආබාධ,..හන්දිපත් වේදනාව,නහර ගැට ගැසිම,අතපය වේදනා හිරි වැටිම ඇතුළු ඕනෑම බෝවෙන සහ බෝනොවෙන රෝගයන්  මාසයක් ඇතුලත නිට්ටාවටම සුවකරන්න පුලුවන්..

මෙම රෝගයන් නිට්ටවට හොද කරන්න බැහැ යන්න ඔබ සිතන්නේ නම් ඔබගේ සිත කය මනස බරපතල ලෙසින් රෝගියෙකු කර ඇති බව තේරුම් ගත යුතුය...එසේ වන්නේනම් කිසිම දිනයක මෙම රට දියුණුව කරා නොයනු ඇත..වහ වහා මෙය වෙනස් කර ගන්න..එය කල හැක්කේ ඔබටම පමණි...  

 විශ්වයේ ජීව බල ශක්තිය උපයෝගී කරගෙන කරනු ලබන වෛද්‍ය ප්‍රතිකාර.(The Healing Of Universal Life Force Energy) බෙහෙත් නොබී දිවි ගෙවන්න,අනාගත දරු පරපුර රෝගයන්ගෙන් බේරගන්න කැමතිනම් පමණක් අමතන්න,විස්තර බලන්න.. 

මම.දේශ විමුක්ති සංග්‍රාම විජය විබූෂණ. දේශාභිමානී විිරපුත්‍ර,දේශශක්ති,දේශමාන්‍ය,හෙළ වෛද්‍ය ශිරෝමණි,විශ්ව ජිව බල වෛද්‍ය එස්.ජේ.සිල්වා.
සභාපති සිමාසහිත සමස්ත ලංකා කැන්ගන් ජල චිකිත්සක සමිතිය ලියාපදිංචි අංකය:- S/002486  බලන්න ..www.srilankaelle.com     හෝ         www.kangenwatersrilanka.com   Youtube - Sri Lanka Elle    &     Ellaya TV   Face Book .  Jude Silva       Sri Lanka Elle දරකතන අංකය 0718669451 හෝ 0332262409 ලිපිනය නො:- 56 බි,විශ්ව ජිිව බළ වෙද මැදුර,keerthi මාවත අසල,තිබ්බොටුගොඩ,ගණේමුල්ල . මිතුරන්ට ෂෙයා කරන්න 

එමෙන්ම යාළුවන්ටත් දැන් ගැනිම සදහා මෙය මිතුරන්ට ෂෙයා කරන්න

 

කටුපිල -  Flueggea leucopyrus     ශ් ‍ රී ලංකාවට ආවේණික ඖශධ ශාක 1500 ක් පමණ අතරින් බොහෝ ප් ‍ රමාණයක පිළිකා නාශක ගුණ ඇති බව විශ්වාස කෙරේ. මෙ...