Monday 18 September 2023

කොතලහිඹුටු(Salacia reticulata)

කොතලහිඹුටු

වඳවීයාමේ තර්ජනයටද ලක්වී ඇති වටිනා දේශීය ශාකයක් වන කොතලහිඹුටු Hippocrateaceae උද්භිද කුලයට අයත් ය.

කොතල හිඹුටු  ආයුර්වේදයේ බහුලව භාවිතා කරනු ලබන ඖෂධයකි.පඳුරක් ලෙස වැඩෙන කොතල හිඹුටු කාශ්ඨීය වැළකි.මෙය කොතලකෙමිය යන නමින්ද හඳුන්වයි කොතල හිඹුටු  හිඹුටු වර්ග වලින් හඳුනාගන්නේ කෙසේදබොහෝ විට හිඹුටු ශාකයේ මල් වලට හා ගෙඩිවලට සමාන කොතල හිඹුටු ඖෂධලෙස භාවිතා කිරීමේදී තෝරා බේරා ගැනීමට අපහසුවේ. එම නිසා කොතල හිඹුටු වැල් ශාකයේ සුවිශේෂී ලක්ෂණ හඳුනා ගැනීම වඩාත් වැදගත්වේ. ඖෂධීය ගුණයෙන් යුතු කොතලහිබුටු ශාකයේ මුල්, පොතු, වැල්රෝග සමනය කිරීමට යොදා ගනී.

 

කොතලහිඹුටු දියවැඩියා රෝගය සඳහා සාර්ථකව යොදා ගත හැකි බව පර්යේෂණාත්මකව තහවුරු කර ඇත. එමෙන්ම විෂමේහ, ආමවාත, චර්ම රෝග, ප්‍රමේහ, වණ ආදියට ප්‍රතිකාර කිරීමේදී කොතලහිඹුටු ශාකයේ මුල්, පොතු හා වැල භාවිතා කරයි. කොතලහිඹුටු වණ ශෝධනය කරන, රුධිරය පිරිසිදු කරන ගුණයන් සහිතයි.

දේශීයව විෂමේහ, මධූමේහ, ශර්කරාමේහ ඇතුළු මේහ රෝග රෝග සඳහා කොතලහිඹුටු බහුලව භාවිතා කර ඇති බවත්, මේහ චිකිත්සාවේ එන ඖෂධ යෝග බොහෝමයක යෙදී ඇති බවත් සඳහන්. විශේෂයෙන් මේහ රෝගීන්ගේ පිපාසය නැති කිරීමට යොදා ගෙන ඇත. කොතලහිඹුටු පමණක් තම්බා පානය කිරීමෙන් දියවැඩියාව පාලනය කර ගත හැකි වේ. දියවැඩියාවේ ඉදිරි අවස්ථාවක් වන මධුමේහයට ප්‍රතිකාර කිරීමේදී කොතලහිඹුටු කලං 12 කෂායද, කොතලහිඹුටු වෙනත් ඖෂධ සමඟ යෙදූ යෝගද භාවිතා කරයි. වණ චිකිත්සාවේදී කොතලහිඹුටු මුලේ පොතු යෙදූ පත්තු සහ මැල්ලුම් යොද ගනී.

කොතලහිඹුටු මුල් වැඩි ප්‍රමාණයක් දිනපතා තම්බා පානය කිරීමෙන් රුධිරයේ සීනි මට්ටම අසාමාන්‍ය ලෙස පහත වැටිය හැකි බවත්, ඒ හේතුවෙන් ක්ලාන්තය, ඇස් නිලංකාර වීම වැනි කම්පන ලක්ෂණ සහ ඇතැම් විට මරණය පවා සිදු විය හැකි බව දක්වා ඇත. ඒ නිසා දියවැඩියාවට කොතලහිඹුටු භාවිතා කරන්නේ නම් රුධිරයේ සීනි මට්ටම ගැන නිරන්තර අවධානයෙන් පසු වීම අතිශයින් වැදගත් වේ.


කොතල හිඹුටු (salacia reticulata) ආරක්ෂිත බෙහෙත් පැළෑටියකි. එය ලංකාවෙන් පිටරට යවන්නට තහනම්ය.

 

කොතල හිඹුටු ශාකයේ ලක්ෂණ.

·         මෙහි කඳ කළු හා සුදු පැහැයට හුරුවේ.පත්‍ර සම්මුඛ පත්‍ර වන අතර අණ්ඩාකාර හෝ ඉලිප්සාකාරවේ.

·         පත්‍රයක දිග සෙන්ටිමීටර් 12ක් සහ පළල සෙන්ටි මීටර් 5.5 ක් පමණ වේ.දිලිසෙන පත්‍ර මතුපිටක් හා පත්‍රයේ යට පෘෂ්ඨයේ සියුම් නාරටි හා කැපී පෙනෙන නාරටි වලින් යුක්තවේ.

·         කක්ෂීය පුෂ්ප මංජරියක හට ගන්නා මල් කොළ හා කහ පැහැතිවේ.

·         ගෝලාකාර අෂ්ටලයක් වූ මෙහි ඵලය ඝණකම් පොත්තකින්ද යුක්තය.ඉදුණු පසු රෝස තැඹිලි පැහැති වන මෙම ගෙඩි සම්බන්ධ නටුවට ඉහළින් නෙරුමක්ද පිහිටා තිබේ. මෙම ගෙඩිවල මදය පළතුරක් ලෙස ආහාරයට ද ගත හැකිය.

·         කොතල හිඹුටු ශාකයේ කඳේ හරස්කඩෙහි වලයාකාරව වෛරම් පිහිටා තිබේ.මෙවැනි ලක්ෂණ වලින් අනූන වැල් ශාකයක් වේනම් ඒ කොතල හිඹුටු ශාකය ලෙස හඳුනාගත හැකිය.

කොතල හිඹුටුවල ඖෂධිය භාවිතය.

·         දියවැඩියාවට

·         ආමවාතයට

·         චර්ම රෝගවලට

·         ප්‍රමේහයට

·         දියවැඩියාව සමනයට-කොතල හිඹුටු  විශේෂ කොට භාවිතා කරනු ලබන්නේ දියවැඩියා රෝගයටය.  එනම් විෂමෙහ, මධුමේහ, ශර්කරාමේහ ඇතුළු මේහ රෝග සමනයට භාවිතය ගුණදායකවේ.

·         දියවැඩියා රෝගීන්ට දියවැඩියාව පාලනය කිරීමට කොතල හිබුටු පමණක් වුවද භාවිතා කිරීම ප්‍රමාණවත්ය.

·         මධුමේහයට කොතලහිබුටු කලං 12  ක් පමණ ගෙන කෂාය කර දීම ගුණදායකය.එමෙන් මේ සඳහා වෙනත් ඖෂධ වර්ග ද  එකතු කරගත හැකිය.

·         නමුදු දියවැඩියා රෝගීන් කොතල හිඹුටු භාවිතා කිරීමේදී සැලකිලිමත් විය යුතුය. එනම් කොතල හිඹුටු පානය කිරීමට පෙර සීනී මට්ටම පරික්ෂා කර ඊට සුදුසු වන පරිදි කොතල හිඹුටු භාවිතා කළ යුතුය. මන්ද කොතල හිඹුටු අධිමාත්‍රාවෙන් භාවිතා කිරීම මගින් සීනී මට්ටම අවම විය හැකිය. එසේ වූ විටක ක්ලාන්තය,ඇස් නිලංකාර වීම ආදී ශරීර සංකූලතා ඇති වී අවසාන වශයෙන් මරණයට වුවද පත්විය හැකිය.එම නිසා කොතල හිඹුටු භාවිතා කිරීමේදී රුධිරගත සීනී මට්ටම විටින් විට පරික්ෂා කිරීමට  ප්‍රථමව යොමු විය යුතුය.

·         එමෙන්ම දියවැඩියා රෝගීන්ට කොතල හිඹුටු ශාකයෙන් සකස් කළ බඳුන්වල වතුර දමා පානය කිරීම ද ගුණදායක බව සඳහන්වේ.

·         වණ වලට -කොතල හිබුටු මුලේ පොතු යෙදූ පත්තු සහ මැල්ලුම් යොදා ගත හැකිය.

·         කොතල හිඹුටු ශාකයේ මුල් පිපාසයට ගුණදායක ඔසුවකි.

·         කෙසේ වෙතත් වර්තමානය වන විට ශාඛයේ දැව යොදා ගනිමින් විවිධ භාණ්ඩ නිෂ්පාදනය සිදු කරයි. එම නිසා භාවිතය වැඩිවී රෝපණය අවම වී තිබේ. මේ ආදී හේතුන් නිසා මෙම ඖෂධීය ශාකය අනාගතයේදී වඳවීයාමේ අවධානමක් ඇතිවිය හැකිය.

 

 

දියවැඩියා රෝගීන්ට වෙන්වු කොතල හිඹුටු
Hippocrateaceae
යන උද්භිද කුලයට අයත් කොතල හිඹුටු ආයුර්වේදයේ බහුලව භාවිතා කරනු ලබන ඖෂධයකි.පඳුරක් ලෙස වැඩෙන කොතල හිඹුටු කාශ්ඨීය වැළකි.මෙය කොතලකෙමිය යන නමින්ද හඳුන්වයි කොතල හිඹුටු හිඹුටු වර්ග වලින් හඳුනාගන්නේ කෙසේද? බොහෝ විට හිඹුටු ශාකයේ මල් වලට හා ගෙඩිවලට සමාන කොතල හිඹුටු ඖෂධලෙස භාවිතා කිරීමේදී තෝරා බේරා ගැනීමට අපහසුවේ. එම නිසා කොතල හිඹුටු වැල් ශාකයේ සුවිශේෂී ලක්ෂණ හඳුනා ගැනීම වඩාත් වැදගත්වේ. ඖෂධීය ගුණයෙන් යුතු කොතලහිබුටු ශාකයේ මුල්, පොතු, වැල්, රෝග සමනය කිරීමට යොදා ගනී.
කොතල හිඹුටු ශාකයේ ලක්ෂණ.

මෙහි කඳ කළු හා සුදු පැහැයට හුරුවේ.පත්‍ර සම්මුඛ පත්‍ර වන අතර අණ්ඩාකාර හෝ ඉලිප්සාකාරවේ.
පත්‍රයක දිග සෙන්ටිමීටර් 12ක් සහ පළල සෙන්ටි මීටර් 5.5 ක් පමණ වේ.දිලිසෙන පත්‍ර මතුපිටක් හා පත්‍රයේ යට පෘෂ්ඨයේ සියුම් නාරටි හා කැපී පෙනෙන නාරටි වලින් යුක්තවේ.


කක්ෂීය පුෂ්ප මංජරියක හට ගන්නා මල් කොළ හා කහ පැහැතිවේ.


ගෝලාකාර අෂ්ටලයක් වූ මෙහි ඵලය ඝණකම් පොත්තකින්ද යුක්තය.ඉදුණු පසු රෝස තැඹිලි පැහැති වන මෙම ගෙඩි සම්බන්ධ නටුවට ඉහළින් නෙරුමක්ද පිහිටා තිබේ. මෙම ගෙඩිවල මදය පළතුරක් ලෙස ආහාරයට ද ගත හැකිය.
කොතල හිඹුටු ශාකයේ කඳේ හරස්කඩෙහි වලයාකාරව වෛරම් පිහිටා තිබේ.මෙවැනි ලක්ෂණ වලින් අනූන වැල් ශාකයක් වේනම් ඒ කොතල හිඹුටු ශාකය ලෙස හඳුනාගත හැකිය.
කොතල හිඹුටුවල ඖෂධිය භාවිතය.

දියවැඩියාවට
ආමවාතයට
චර්ම රෝගවලට
ප්‍රමේහයට
දියවැඩියාව සමනයට-කොතල හිඹුටු විශේෂ කොට භාවිතා කරනු ලබන්නේ දියවැඩියා රෝගයටය. එනම් විෂමෙහ, මධුමේහ, ශර්කරාමේහ ඇතුළු මේහ රෝග සමනයට භාවිතය ගුණදායකවේ.
දියවැඩියා රෝගීන්ට දියවැඩියාව පාලනය කිරීමට කොතල හිබුටු පමණක් වුවද භාවිතා කිරීම ප්‍රමාණවත්ය.
මධුමේහයට කොතලහිබුටු කලං 12 ක් පමණ ගෙන කෂාය කර දීම ගුණදායකය.එමෙන් මේ සඳහා වෙනත් ඖෂධ වර්ග ද එකතු කරගත හැකිය.
නමුදු දියවැඩියා රෝගීන් කොතල හිඹුටු භාවිතා කිරීමේදී සැලකිලිමත් විය යුතුය. එනම් කොතල හිඹුටු පානය කිරීමට පෙර සීනී මට්ටම පරික්ෂා කර ඊට සුදුසු වන පරිදි කොතල හිඹුටු භාවිතා කළ යුතුය. මන්ද කොතල හිඹුටු අධිමාත්‍රාවෙන් භාවිතා කිරීම මගින් සීනී මට්ටම අවම විය හැකිය. එසේ වූ විටක ක්ලාන්තය,ඇස් නිලංකාර වීම ආදී ශරීර සංකූලතා ඇති වී අවසාන වශයෙන් මරණයට වුවද පත්විය හැකිය.එම නිසා කොතල හිඹුටු භාවිතා කිරීමේදී රුධිරගත සීනී මට්ටම විටින් විට පරික්ෂා කිරීමට ප්‍රථමව යොමු විය යුතුය.


එමෙන්ම දියවැඩියා රෝගීන්ට කොතල හිඹුටු ශාකයෙන් සකස් කළ බඳුන්වල වතුර දමා පානය කිරීම ද ගුණදායක බව සඳහන්වේ.
වණ වලට -කොතල හිබුටු මුලේ පොතු යෙදූ පත්තු සහ මැල්ලුම් යොදා ගත හැකිය.
කොතල හිඹුටු ශාකයේ මුල් පිපාසයට ගුණදායක ඔසුවකි.
කෙසේ වෙතත් වර්තමානය වන විට ශාඛයේ දැව යොදා ගනිමින් විවිධ භාණ්ඩ නිෂ්පාදනය සිදු කරයි. එම නිසා භාවිතය වැඩිවී රෝපණය අවම වී තිබේ. මේ ආදී හේතුන් නිසා මෙම ඖෂධීය ශාකය අනාගතයේදී වඳවීයාමේ අවධානමක් ඇතිවිය හැකිය.

පැරැන්නන් විසින් තම ලෙඩරෝග සදහා කීලීනික්,පෝලිම්, බෙහෙත් පොල්ම් වල කාලය ගතකරේ නැත. ඔවුන් පරිසරයේ තිබෙන බෙහෙත් පැලෑටි තමන්ගේ උදය සවස උනුසුම් පානයන් ලෙස යොදාගන්නා ලදී, බෙලි මල්,රනවරා,කොතල හිඹුටු,කොල්ලු,පොල්පලා,හුලංතලා,කටු අනෝදා කොළ,වෙනිවැල් ගැට වැනි දේ යොදාගත් බව දේශීය වෙදපොත් හි සදහන්ව

 

පැලෑටියක් හෝ සත්වයෙක් ආරක්ෂිත කර බෝවීම වැඩි කරගත හැක්කේ කෙසේද?


===================================================================

   ඔබගේ සිත කය මනස බරපතල ලෙසින් රෝගියෙකු කර ඇති බව තේරුම් ගත යුතුය.

මේ විශ්වයේ මනසක් ඇති මිනිසාට,මනසක් නොමැති සතා සිවුපාවුන්ට සහ ගස් වැල් වලට,හිරුට,ජලයට.වාතයට මෙන්ම  විශ්වයේ ඕනෙම දෙයකට යම් ශක්තියක්,බලයක් මෙන්ම කිරීමට කාර්යයක් පැවරි ඇත.එය තේරුම් ගැනීම මනසක් තිබෙන ඔබගේ යුතුකමය.එසේ නොවන්නේ නම් වෙනත් අයෙකුගේ මනසට ඔබගේ මනස සහ ඔබගේ රාජකාරිය පාවාදෙමින් රෝගීන් බවට පත් වෙමින් මිය යනු ඇත..

අපේ රට ආක්‍රමණය කල ජාතින් පෘතුගීසි 1505 --1658 වසර 153 යි..ලංදේසි 1658-1796 වසර 138 යි.ඉංග්රීසි 1796 - 1948 වසර 152..අපේ කලු සුද්දන් 1945 -2023; වසර 75යි.එකතුව වසර 518 යි..

ඉංග්රීසින් 1818 සිට 1948 දක්වා ලංකාව සම්පූර්ණයෙන් යටත් කරගෙන වසර 132 යි.පරම්පරා තුනක් පමන ..

        ...................... අපේ රටේ නගර,ගම්,ගස්වැල්,සිවුපා සතුන්,කෘමින්,පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථාන, ඉතිහාසය,ආගමික,සංස්කෘති,කෘෂිකර්මාන්තය,අද්යාපනය,අහාර,ජලය,මනස වෙනස් කල ආකාරය .. අපව රෝගීන් කල ආකාරය .. ඉන් නිරෝගීව දිවි ගෙවන්න..අතීත මුතුන් මිත්තන් නිරෝගිව මනස දියුණු කරගත්තේ කෙසේද?අපි රෝග බෝකරගෙන මනසේ ශක්තිය විනාශ කර ගත්තේ කෙසේද?.වෙනස් කරන්න බැරි ලෝකයේ විශ්වයේ සත්යය..මෙම වෙනස් කල දේවල් ඔබට නොපෙනේනම් ඔබ ඇත්ත වශයෙන්ම මානසික රෝගියෙකු කර ඇති බව තේරුම් ගත යුතුය...  

නිට්ටාවට හොදකරන්න බැහැ කියනා ......පිලිකා .වකුගඩු අමාරු කොලෙස්ටරෝල් සිනි දියවැඩියාව අදිරුදිර පීඩනය ගැස්ට්‍රයිටිස්,හිරුවාරදය,අක්මාවේ තෙල්,ස්නායු ආබාධ,..හන්දිපත් වේදනාව,නහර ගැට ගැසිම,අතපය වේදනා හිරි වැටිම ඇතුළු ඕනෑම බෝවෙන සහ බෝනොවෙන රෝගයන්  මාසයක් ඇතුලත නිට්ටාවටම සුවකරන්න පුලුවන්..

මෙම රෝගයන් නිට්ටවට හොද කරන්න බැහැ යන්න ඔබ සිතන්නේ නම් ඔබගේ සිත කය මනස බරපතල ලෙසින් රෝගියෙකු කර ඇති බව තේරුම් ගත යුතුය...එසේ වන්නේනම් කිසිම දිනයක මෙම රට දියුණුව කරා නොයනු ඇත..වහ වහා මෙය වෙනස් කර ගන්න..එය කල හැක්කේ ඔබටම පමණි...  

 විශ්වයේ ජීව බල ශක්තිය උපයෝගී කරගෙන කරනු ලබන වෛද්‍ය ප්‍රතිකාර.(The Healing Of Universal Life Force Energy) බෙහෙත් නොබී දිවි ගෙවන්න,අනාගත දරු පරපුර රෝගයන්ගෙන් බේරගන්න කැමතිනම් පමණක් අමතන්න,විස්තර බලන්න.. 

මම.දේශ විමුක්ති සංග්‍රාම විජය විබූෂණ. දේශාභිමානී විිරපුත්‍ර,දේශශක්ති,දේශමාන්‍ය,හෙළ වෛද්‍ය ශිරෝමණි,විශ්ව ජිව බල වෛද්‍ය එස්.ජේ.සිල්වා.
සභාපති සිමාසහිත සමස්ත ලංකා කැන්ගන් ජල චිකිත්සක සමිතිය ලියාපදිංචි අංකය:- S/002486  බලන්න ..www.srilankaelle.com     හෝ         www.kangenwatersrilanka.com   Youtube - Sri Lanka Elle    &     Ellaya TV   Face Book .  Jude Silva       Sri Lanka Elle දරකතන අංකය 0718669451 හෝ 0332262409 ලිපිනය නො:- 56 බි,විශ්ව ජිිව බළ වෙද මැදුර,keerthi මාවත අසල,තිබ්බොටුගොඩ,ගණේමුල්ල . මිතුරන්ට ෂෙයා කරන්න 

No comments:

Post a Comment

කටුපිල -  Flueggea leucopyrus     ශ් ‍ රී ලංකාවට ආවේණික ඖශධ ශාක 1500 ක් පමණ අතරින් බොහෝ ප් ‍ රමාණයක පිළිකා නාශක ගුණ ඇති බව විශ්වාස කෙරේ. මෙ...