අප රටේ වැවෙන ශාකයන්ගේ ගුණ අගුණ සෙවීම ඉන් ප්රයෝජන ගැනීම අප විසින් කල යුතුය..අප වත්මන් දරු පරපුර හෝ දැනුවත් කරමින් නිරෝගී ජාතියක් කිරීමට දායකත්වය සපයමු.නිරෝගිව සිටීමට ඕනෑම අයෙකුට හැකියාව ඇත.නිරෝගිව ඉන්න පුළුවන් ක්රමවේදයන් ඇත..එය ඉගෙන ගන්න. මේ විශ්වයේ මනසක් ඇති මිනිසාට,මනසක් නොමැති සතා සිවුපාවුන්ට සහ ගස් වැල් වලට,හිරුට,ජලයට.වාතයට මෙන්ම විශ්වයේ ඕනෙම දෙයකට යම් ශක්තියක්,බලයක් මෙන්ම කිරීමට කාර්යයක් පැවරි ඇත.එය තේරුම් ගැනීම මනසක් තිබෙන ඔබගේ යුතුකමය.
Sunday, 24 September 2023
Subscribe to:
Post Comments (Atom)
මේ විශ්වයේ මනසක් ඇති මිනිසාට , මනසක් නොමැති සතා සිවුපාවුන්ට සහ ගස් වැල් වලට , හිරුට , ජලයට.වාතයට මෙන්ම විශ්වයේ ඕනෙම දෙයකට යම් ශක්තියක් , ...
-
මොනර කුඩුම්බිය..... පිපුණුමල් මොනරෙකුගේ හිසමුදුනේ පිහිටි ශිඛාව මෙන් දිස්වන බැවින් මෙම පැලෑටිය මේ නමින් හදුන්වන බවයි පැවසෙන්නේ ලේ පිරිස...
-
ඔබගේ සිත කය මනස බරපතල ලෙසින් රෝගියෙකු කර ඇති බව තේරුම් ගත යුතුය. මේ විශ්වයේ මනසක් ඇති මිනිසාට , මනසක් නොමැති සතා සිවුපාවුන්ට සහ ගස් වැල් වලට...
-
නිල් කට රොළු (දිව් ය ඖෂධය ) නිල් කටරොළු ශාකය අපගෙ ගෙවත්තෙ වැවෙන බොහො දෙනෙක් නොදන්නා දිව් ය ඖෂධයක් පිළිබද මෙම ලිපියෙන් ගෙන එමි. නිල...
No comments:
Post a Comment