අප රටේ වැවෙන ශාකයන්ගේ ගුණ අගුණ සෙවීම ඉන් ප්‍රයෝජන ගැනීම අප විසින් කල යුතුය..අප වත්මන් දරු පරපුර හෝ දැනුවත් කරමින් නිරෝගී ජාතියක් කිරීමට දායකත්වය සපයමු.නිරෝගිව සිටීමට ඕනෑම අයෙකුට හැකියාව ඇත.නිරෝගිව ඉන්න පුළුවන් ක්‍රමවේදයන් ඇත..එය ඉගෙන ගන්න. මේ විශ්වයේ මනසක් ඇති මිනිසාට,මනසක් නොමැති සතා සිවුපාවුන්ට සහ ගස් වැල් වලට,හිරුට,ජලයට.වාතයට මෙන්ම විශ්වයේ ඕනෙම දෙයකට යම් ශක්තියක්,බලයක් මෙන්ම කිරීමට කාර්යයක් පැවරි ඇත.එය තේරුම් ගැනීම මනසක් තිබෙන ඔබගේ යුතුකමය.
Sunday, 24 September 2023
Subscribe to:
Post Comments (Atom)
මේ විශ්වයේ මනසක් ඇති මිනිසාට , මනසක් නොමැති සතා සිවුපාවුන්ට සහ ගස් වැල් වලට , හිරුට , ජලයට.වාතයට මෙන්ම විශ්වයේ ඕනෙම දෙයකට යම් ශක්තියක් , ...
-
අහු පිළිකා සෛල නසන , පපුවේ අමාරු වලකන , ශරීර ශක්තිය වඩවන විශ්මිත ඔසුව අහු එහෙමත් නැත්න ම් ඉංග්‍රීසි නාමයෙන් noni fruit ලෙස හදුන්වන මෙම ...
-
කුප්පමේනියා / Acalypha indica / Kuppameniya සිංහල නාමය: කමනීය විවහාර නාමය: අරිට්ට මන්ජරී දෙමළ නාමය: කුප්පමේනි ඉංග්‍රීසි නාමය: India...
-
මදුරුතලා ශාකය ඖෂධීය ගුණයෙන් අනූන මදුරුතලා ශාකය දේශීය ආයුර්වේද ක්‍රමය තුළ අත්‍යවශ්‍ය ශාකයක් වේ. වසර දහස් ගණනක් තිස්සේ මිනිසා ජීවත් වූයේ...
No comments:
Post a Comment