Saturday 29 June 2024

රෝග රැසකට ගුණ දෙන අත්තික්‌කා

අත්තික්‌කා

රෝග රැසකට ගුණ දෙන අත්තික්‌කා

මල් නොමැතිව ගෙඩි හට ගන්නා ශාකයක්‌ ලෙස හැඳින් වුවත් ළදරු ඵලයක්‌ ගෙන බැලුවහොත් බීජ වශයෙන් කුඩා මල් දැකිය හැකිය. පැරැණි පොතක ඇති කවියක මෙසේ සඳහන්ව තිබේ.


දිඹුල මල නිසා වෙහෙසෙව් මැනිදියෑද"

මෙහි දිඹුල යනුවෙන් හැඳින් වූයේ අත්තික්‌කා ගසය, අට්‌ටික්‌කා යනුවෙන්ද සිංහලයෙන් භාවිත කරන උද්භිත විද්යාත්මක නාමය Focus Race Mosal කුලය

Moracea නුග කුලයට අයත් වූවකි. දෙමළ බසින් අත්ති බාරසා ඉංග්රීසියෙන් Cluster Fig Countryfig යන නාමයන්ගෙන් හඳුන්වයි.


පැසුණු ගෙඩිවල හා ඉදුනු රත් පැහැ ගෙඩි තුළ කෝදු මැස්‌සෝ සිටිති. ඖෂධයක්‌ ලෙස ගන්නේ කුඩාකල ගෙඩිය. එහි කෝඳුරුවන් ලෙසට ඇත්තේ කුඩා මල් රාශියකි. ගෙඩිය තුළම මල්ය.


අඩි තිහක්‌ පමණ උසට වැඩෙන අඟල් 03 ක්‌ පමණ ඝන පොත්තකින් යුතුව ඇත. රෝස පැහැයටුහුරු දුඹුරු පොත්තකින් යුක්‌තය. කඳේ සහ අතු අග පොකුරු වශයෙන් ගෙඩි හට ගනී. අමුගෙඩි කොළපාටය. ඉදුනු ගෙඩි රතු පාටින් යුක්‌තය.

කුඩා ළපටි ගෙඩි තම්බා ආහාරයට ගනී. මූළවාත නොහොත් අර්සස්‌වලට ප්රත්යක්ෂ ඖෂධයක්‌ බැව් පාවිච්චි කළ කිහිප දෙනකු පවසා ඇත.

මේ ලියුම්කරුද තැම්බූ අත්තික්‌ක ගෙඩි පොල් සමග ආහාරයට ගෙන ඇත. මදක්‌ කසට ගතියෙන් යුක්‌ත වුවත් රසවත්ය.


ලංකාවේ තෙත් කලාපයෙත් ඇළ දොළ ගංගා ආශ්රිත ඉවුරුවල මෙය ඉතා සරුවට වැඩේ. අත්තික්‌කා දළු මැල්ලුම ඉතා රසවත්ය. මෙම ගෙඩි හා පොතු ගැන පරීක්ෂණ කර නැති නමුත් ගම්බද ජනයාගේ පාරම්පරික අත්දැකීම් අනුව අර්සස්‌වලට හොඳ ප්රතිකාරයකි.

මෙම ශාකයෙහි පොතු කැඩුම් බිඳුම් වලට ගන්නා බැව් ගම්බද පැරැණි වෛද්යවරු පවසති. මෙම ගෙඩි මෙන්ම පොතු සෙම් පිත සමනය කරයි. ලේ පිරිසිදු කරයි. තුවාල ශුද්ධ කිරීම හා ගොඩවීම ඇතිකරයි. ඉදිමුම හා වේදනාව නසාලයි. සම පැහැපත් කරවයි. පැසුණු ගෙඩි දැවිල්ල දුරුකිරීම කරයි. රතගාය පිතට හා දියවැඩියා රෝගයට ඉතා ගුණ අත්දුටු ගුණයක්‌ ඇති බැව් පැරැණි ජනයා පවසයි.

පරිසරය ආරක්ෂා කරන ජලය රඳවා ගැනීමේ හැකියාවක්‌ ඇති ගසකි. පිපාසයට ඉදුණු ගෙඩි මිරිකා බීමද දියවැඩියා රෝගයට අත්තික්‌කා ඇට චූර්ණය මීපැණි සමග ගැනීම හොඳයි. උගුරට ඒම එනම් රාම තෙල් රෝගයට අත්තික්‌කා ගෙඩි තම්බා එම වතුර පානය කිරීම ඉතා ගුණය.


අත්තික්‌කා දළු මැල්ලුම කිරිපණු ගායට ඉතා හොඳ ඖෂධයකි. කැලෑබද ගොවීන් ආහාරයක්‌ වශයෙන් මෙම ගෙඩි තම්බා කුසගිනි නිවාගත් බැව් සඳහන්ය.

අන්තර් ජාලය ඇසුරිනි


Ficus racemosa L. | Nature - Medicinal Plants In Sri Lanka

 

Figs are good for many diseases

Although it is called a plant that produces fruits without flowers, if you take a baby fruit, you can see small flowers as seeds. A poem in an old book says:

Did you get tired of the Dimbula flower?

Here Dimbula was called the fig tree, Attikka, the botanical name also used in Sinhala, belongs to the genus Moracea, genus Mosal, genus Moracea. Atti Barasa in Tamil is known as Cluster Fig Countryfig in English.

Ripe fruits and ripe red fruits contain mealybugs. The small fruit is taken as a medicine. There are a lot of small flowers in it. The flower is inside the fruit.

 

මේ විශ්වයේ මනසක් ඇති මිනිසාට,මනසක් නොමැති සතා සිවුපාවුන්ට සහ ගස් වැල් වලට,හිරුට,ජලයට.වාතයට මෙන්ම  විශ්වයේ ඕනෙම දෙයකට යම් ශක්තියක්,බලයක් මෙන්ම කිරීමට කාර්යයක් පැවරි ඇත.එය තේරුම් ගැනීම මනසක් තිබෙන ඔබගේ යුතුකමය.එසේ නොවන්නේ නම් වෙනත් අයෙකුගේ මනසට ඔබගේ මනස සහ ඔබගේ රාජකාරිය පාවාදෙමින් රෝගීන් බවට පත් වෙමින් මිය යනු ඇත..

අපේ රට ආක්‍රමණය කල ජාතින් පෘතුගීසි 1505 --1658 වසර 153 යි..ලංදේසි 1658-1796 වසර 138 යි.ඉංග්රීසි 1796 - 1948 වසර 152..අපේ කලු සුද්දන් 1945 -2023; වසර 75යි.එකතුව වසර 518 යි..

ඉංග්රීසින් 1818 සිට 1948 දක්වා ලංකාව සම්පූර්ණයෙන් යටත් කරගෙන වසර 132 යි.පරම්පරා තුනක් පමන ..

        ...................... අපේ රටේ නගර,ගම්,ස්ථාන,ඉතිහාසය,ආගමික සංස්කෘති,කෘෂිකර්මාන්තය,අද්යාපනය,අහාර,ජලය,මනස වෙනස් කල ආකාරය ..අපව රෝගීන් කල ආකාරය ..ඉන් නිරෝගීව දිවි ගෙවන්න..අතීත මුතුන් මිත්තන් නිරෝගිව මනස දියුණු කරගත්තේ කෙසේද?අපි රෝග බෝකරගෙන මනසේ ශක්තිය විනාශ කර ගත්තේ කෙසේද?.වෙනස් කරන්න බැරි ලෝකයේ විශ්වයේ සත්යය..

නිට්ටාවට හොදකරන්න බැහැ කියනා ......පිලිකා .වකුගඩු අමාරු කොලෙස්ටරෝල් සිනි දියවැඩියාව අදිරුදිර පීඩනය ගැස්ට්‍රයිටිස්,හිරුවාරදය,අක්මාවේ තෙල්,ස්නායු ආබාධ,..හන්දිපත් වේදනාව,නහර ගැට ගැසිම,අතපය වේදනා හිරි වැටිම ඇතුළු ඕනෑම බෝවෙන සහ බෝනොවෙන රෝගයන්  මාසයක් ඇතුලත නිට්ටාවටම සුවකරන්න පුලුවන්.. විශ්වයේ ජීව බල ශක්තිය උපයෝගී කරගෙන කරනු ලබන වෛද්‍ය ප්‍රතිකාර.(The Healing Of Universal Life Force Energy) බෙහෙත් නොබී දිවි ගෙවන්න,අනාගත දරු පරපුර රෝගයන්ගෙන් බේරගන්න කැමතිනම් පමණක් අමතන්න,විස්තර බලන්න.. 

මම.දේශ විමුක්ති සංග්‍රාම විජය විබූෂණ. දේශාභිමානී විිරපුත්‍ර,දේශශක්ති,දේශමාන්‍ය,හෙළ වෛද්‍ය ශිරෝමණි,විශ්ව ජිව බල වෛද්‍ය එස්.ජේ.සිල්වා.

සභාපති සිමාසහිත සමස්ත ලංකා කැන්ගන් ජල චිකිත්සක සමිතිය ලියාපදිංචි අංකය:- S/002486  . බලන්න .. www.srilankaelle.com     හෝ         www.kangenwatersrilanka.com   Youtube - Sri Lanka Elle    &     Ellaya TV   Face Book .  Jude Silva  ,  Ellaya Live  & Sri Lanka Elle 

දුරකථන අංකය 0718669451 හෝ 0332262409 ලිපිනය නො:- 56 බි,විශ්ව ජිිව බළ වෙද මැදුර,නන්දන සෙවන,keerthi මාවත අසල,තිබ්බොටුගොඩ,ගණේමුල්ල . 

මිතුරන්ට ෂෙයා කරන්න. 

නිරෝගීව දිවි ගෙවනවද?රෝගියෙකු වෙලා දුක් විදිනවද?වැඩ සටහන..
.ඇයි අපි රෝගීන් වෙලා අඩු වයසින් මිය යන්නේ...නිරෝගීව දිවි ගෙවන්න පුලුවන්.. බලන්න..අපව රොගයන්ට ගොදුරුවූ ගොදුරු කල ආකාරය...
පෘතුගීසි 1505 --1658 වසර 153 යි..ලංදේසි 1658-1796 වසර 138 යි.ඉංග්රීසි 1796 -1948 වසර 152..අපේ කලු සුද්දන් 1945 -2023; වසර 75යි.එකතුව වසර 518 යි..
ඉංග්රීසින් 1818 සිට 1948 දක්වා ලංකාව සම්පූර්ණයෙන් යටත් කරගෙන වසර 132 යි.පරම්පරා තුනක් පමන ..අපේ ඉතිහාසය ආගමික සංස්කෘති,කෘෂිකර්මාන්තය,අද්යාපනය,අහාර,ජලය,ගස්වැල් ,සතා සිව්පාවුන් ,මාසයන්හි නම්,ගම් නගරයන්හි නම් සහ මහජනතාවගේ මනස වෙනස් කල ආකාරය ..අපව රෝගීන් කල ආකාරය ..
ඉන් නිරෝගීව දිවි .ගෙවන්න පුලුවන් ..
.මම මේ සියල්ල ඉගෙන ගන්නේ ජලය හරහාය..කිසිම අයෙකුට බොරු කල නොහැකි විශ්වයේ සත්යය.විශ්වයේ ජීව බල ශක්තිය අරගෙන කරන වෙදකම. The Healing of Universal Life Force Enargy..මම සොයා ගන්නේ ජලය සහ මගේ මනස හරහාය...
..ලංකාවේ ජලය ලෝකයේම පිරිසිදු ජලයයි.ඉන් ඕනේම රෝගයක් නිට්ටාවටම සුවකරන්න පුලුවන්.එහෙත් එම ජලය විනාශකර ක්ලෝරින් සහ ඇලම් නම් රසායනික සංයෝග යොදා පිඑච් අගය 7.0 සකසා මහජනතාවට පානයට ලබාදෙයි..එවිට රෝගයක් වැලදුන හොත් කුමන බෙහෙත් බිව්වත් හොද වෙන්නේ නැහැ ...මෙම ක්ලෝරින් යෙදු ජලය කිසිදු දේශපාලකයින්,ධනවතුන් විදේශීය ජාතින් පානය කරන්නේම නැත..ඔවුන් පානය කරන්නේ විදෙශි රටවල්වලින් ගෙනෙ ජලය හෝ පිරිසිදු ජල පෙරනයන් ගෙන් ලබාගන්නා ජලයයි...ක්ලොරින් යෙදු ජලය පරිහරනය කරන්නේ දුප්පත් ජනතාවයි.ලංකාවේ ලිංවල සහ උල්පත් ජලයත් ආම්ලික කර ඇත.
.එමනිසා එම ජලය පානය කරන අයවලුන්ට රෝගයක් වැලදුන හොත් හොද වෙන්නේම නැත..මෙය ලංකාවේ ඕනෙම අයෙකුට අදාලවේ..ඔබගේ දරුවන් දරු පරපුරටම අදාලවේ..
ලංකාවෙහි ජල උල්පත නිසිඅයුරින් කලමනාකරණය කරන්නේ නම් එයම අැති මේ රට ලෝකයේ දියුණුම ජාතිය වෙන්නට..ඒත් පාලකයෝ ඒවාද විකුණාගෙන කති..ලෝකයට මම පාඩමක් කියලා දෙනවා..ඒ පාඩම දැන් කියාදී අවසානය .කිසිම ජගතෙකකුට වෙනස් කල නොහැකි විශ්වයේ පාඩම..මේ ඒ පාඩමි ලෝකයේ සැම අයෙකුටම අදාලවේ ඒ තමා...
රෝගයන් වැලදිමට සහ සුවවිමට බලපාන කරුණු වන්නේ 🌞 හිරු එලිය,වාතය,ආහාර,ජලය මහපොළොව ඇතුළු ස්භාදහම සහ තම නිරෝගී මනසයි...
විශ්වයේ නිතිය ...
සත්යය සහ බලය,දැනුම
.පිලිකා .වකුගඩු අමාරු කොලෙස්ටරෝල් සිනි දියවැඩියාව අදිරුදිර පීඩනය ගැස්ට්රයිටිස්,හිරුවාරදය,අක්මාවේ තෙල්,ස්නායු ආබාධ,..හන්දිපත් වේදනාව,නහර ගැට ගැසිම,අතපය වේදනා හිරි වැටිම ඇතුළු ඕනෑම බෝවෙන සහ බෝනොවෙන රෝගයන් රෝගයක් මෙන්ම දරුවන් නොමැති අයවලුන්ටද වැදගත්වේ...
ඕනේම රෝගයක් මාසයක් ඇතුලත නිට්ටාවටම සුවකරන්න පුලුවන්..
මම.දේශ විමුක්ති සංග්රාම විජය විබූෂණ දේශාභිමානී විිරපුත දේශශක්ති දේශමාන්ය හෙළ වෛද්ය ශිරෝමණි විශ්ව ජිව බල වෛද්ය එස්.ජේ. සිල්වා .
සභාපති සිමාසහිත සමස්ත ලංකා කැන්ගන් ජල චිකිත්සක සමිතිය .ලියාපදිංචි අංකය:- S/002486 බලන්න ..www.srilankaelle.com
www.kangenwatersrilanka.com මිතුරන්ට ෂෙයා කරන්න.

නිරෝගීව දිවි ගෙවන්න බලන්න Youtube -Sri Lanka Elle & Ellaya TV Face Book .>> Jude Silva දුරකතන අංකය 0718669451 හෝ 0332262409 ලිපිනය නො:- 56 බි,විශ්ව ජිිව බළ වෙද මැදුර,කිර්ති මාවත අසල,තිබ්බොටුගොඩ,ගණේමුල්ල..මිතුරන්ට ශෙයා කරන්න 


 

No comments:

Post a Comment

මේ විශ්වයේ මනසක් ඇති මිනිසාට , මනසක් නොමැති සතා සිවුපාවුන්ට සහ ගස් වැල් වලට , හිරුට , ජලයට.වාතයට මෙන්ම    විශ්වයේ ඕනෙම දෙයකට යම් ශක්තියක් , ...