අප රටේ වැවෙන ශාකයන්ගේ ගුණ අගුණ සෙවීම ඉන් ප්රයෝජන ගැනීම අප විසින් කල යුතුය..අප වත්මන් දරු පරපුර හෝ දැනුවත් කරමින් නිරෝගී ජාතියක් කිරීමට දායකත්වය සපයමු.නිරෝගිව සිටීමට ඕනෑම අයෙකුට හැකියාව ඇත.නිරෝගිව ඉන්න පුළුවන් ක්රමවේදයන් ඇත..එය ඉගෙන ගන්න. මේ විශ්වයේ මනසක් ඇති මිනිසාට,මනසක් නොමැති සතා සිවුපාවුන්ට සහ ගස් වැල් වලට,හිරුට,ජලයට.වාතයට මෙන්ම විශ්වයේ ඕනෙම දෙයකට යම් ශක්තියක්,බලයක් මෙන්ම කිරීමට කාර්යයක් පැවරි ඇත.එය තේරුම් ගැනීම මනසක් තිබෙන ඔබගේ යුතුකමය.
Friday, 23 September 2022
Subscribe to:
Post Comments (Atom)
මේ විශ්වයේ මනසක් ඇති මිනිසාට , මනසක් නොමැති සතා සිවුපාවුන්ට සහ ගස් වැල් වලට , හිරුට , ජලයට.වාතයට මෙන්ම විශ්වයේ ඕනෙම දෙයකට යම් ශක්තියක් , ...
-
කුප්පමේනියා / Acalypha indica / Kuppameniya සිංහල නාමය: කමනීය විවහාර නාමය: අරිට්ට මන්ජරී දෙමළ නාමය: කුප්පමේනි ඉංග්රීසි නාමය: India...
-
අහු පිළිකා සෛල නසන , පපුවේ අමාරු වලකන , ශරීර ශක්තිය වඩවන විශ්මිත ඔසුව අහු එහෙමත් නැත්න ම් ඉංග්රීසි නාමයෙන් noni fruit ලෙස හදුන්වන මෙම ...
-
මාදං මාදං ශාකය සදහා ජම්බු , ජාම්බව , මහාඵලා , නීලඵලා ආදී නාමයන් කිහිපයක් දැක්වෙන අතර ඉංග් රීසියෙන් Black plum, Java plum ලෙසටද , දෙමළෙන් ශ...
No comments:
Post a Comment