Monday 26 September 2022

ගොයමට මිතුරු මී ගස: මී ගසෙහි නිජබිම ශ්‍රී ලංකාවයි.

 ඝර් ම කලාපයේ සරුවට වැඩෙන මී ගසෙහි නිජබිම ශ්‍රී ලංකාවයි. මෙම ශාකය නිවර්තන මෙන්ම නිවර්තන මිශ්‍ර වනාන්තරවලද දැකිය හැකිය. මෙය ඉන්දියාවේ මධ්‍යම සහ උතුරු තැනිතලා වනාන්තරවල විශාල ව්‍යාප්තියක් ඇත. දළ වශයෙන් උස 20m ක් පමණ වන අතර වේගවත් වර්ධනයක් සහිත ශාකයක්වන අතර Sapotaceae කුලයට අයත්වන ශාකයකි. උද්භිත විද්‍යාවේදී, Madhuca longifolia යන නාමයෙන් හැඳින්වෙන මී ශාකයට නෑකම් ඇති ශාකයන් ලෙස පලු සහ සැපදිල්ල හඳුනාගෙන ඇත.




වී ගොවිතැනදී මෙන්ම ඖෂධීය වටිනාකමක් ඇති මී ගස, දැව සඳහා බහුලව භාවිතා කෙරේ. 

මී ඵලයෙහි වටිනාකම:

මී තෙල් පැරණි වෛද්‍ය ග්‍රන්ථවල මධුක, ජලමධුක යනාදි දෙකොටසකින් හඳුන්වා ඇත. මී ඇටය මිරීකීමෙන් ලබාගන්නා මී තෙල්වල ඔලෙයික් අම්ලය 45%ක්ද, සිට්රියන් අම්ලය 18%ක් ද, ලිනෝලියන් 14%ක් ද ඇති බව පර්යේෂණවලින් සොයාගෙන ඇත. මී ගෙඩියේ පොත්ත රසවත් ව්‍යංජනයක් මෙන්ම රසවත් පානයක් ලෙසද ඉතා මිහිරිය. මී තෙල් සෙම, දාහය, පිත සහ වාතය වැනි රෝගි තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගනී. ඒ අනුව මී තෙල් කදිම ඔසුවකි.

ගොයමට මිතුරු මී ගස: 

හෙළ රජ දරුවන් මහත් ඕනෑකමින් ආරක්ෂා කළ මී ගස වී ගොවිතැනේ දී කෘමීන් පළවා හැරීමටත්, පක්ෂීන් ආකර්‍ශනය කර ගැනීමටත්, පත්‍ර කෙත සරුකරන පොහොරක් ලෙසත් උපයෝගී විය. කුඹුරු අක්කරයකට එක් මී ගසක් ප්‍රමාණවත්ය. මී ඵල රස බැලීමට පැමිණෙන වවුලන්ගේ වසුරුවලින් පැළ ගොයමට අවැසි ජීවාන්තර පොහොර (නයිට්‍රජන්) ලැබේ. 

තවද ගොයමට හානිකර වූ මැස්සන් ආදි කුඩා කෘමි සතුන් වවුලන්ගේ ආහාර වීම නිසා ගොයමට සිදුවන කෘමි හානිය ද පාලනය වේ. එමෙන්ම මී ම‍ලෙහි පැණි බීමට එන මී මැස්සන්ගේ නාදයද කෘමි හානිය අවමවන තවත් ක්‍රමයකි. තවද පැරැන්නෝ කෙම් ක්‍රමයක් ලෙස නැගෙනහිරට පිහිටා ඇති මී මුලක් කුඹුරෙහි සිව් කොනෙහි ගැසීම කරන ලදි. ඉන් බලාපොරොත්තු වූයේ කෘමි හානිය අවමකර ගැනීමයි. 

එමෙන්ම ගොයමට පොහොරක් ලෙස මී තෙල්හි අතුරු ඵලය වු රොඩ්ඩ භාවිතා කෙරිණි. විශාල වටිනාකමක් ඇති ශාකයක් ලෙස පැරැන්නෝ හඳුනාගත් මී ශාකය අදවන විට අප රටින් විශාල ලෙස වඳවී යාමේ තර්ජනයකට ලක්ව ඇතිමුත් තවමත් එලෙස නම් නොකළ ශාකයක් බව පෙන්වාදිය යුතු වේ. 

දැව වශයෙන් යොදා ගැනීම, නොසැලකිලිමත් භාවය මෙන්ම වටිනාකම පිළිබඳව පවතින අනවබෝධය ද මේ තත්ත්වයට හේතුවි ඇත. එබැවින් මෙම වටිනා ශාකය තුරන්වීමට ඉඩ නොතබා සංරක්ෂණය කිරීමට කටයුතු කරන්නේ නම් ඉතා වටී. 

වෙල්යායේ රැජින මී ගස මී ශාකය වනාන්තර ප්‍රතිරෝපණයේදී වැඩි වශයෙන් කතාබහට ලක්වෙන ශාකයක්. ස්වභාවිකව මී ශාකය හමුවන්නේ ජලාධාර ආශ්‍රිත තෙත රදන පසේ. Sapotaceae කුලයට අයත් මී ශාකය විද්‍යාත්මකව හදුන්වන්නේ Madhuca longifolia යනුවෙන්. ශ්‍රී ලංකාවේ දේශීය වනජ ශාකයක් වන මෙම විශේෂය මෙරටේ පමණක් නොව ඉන්දියා උපමහාද්විපයේත් හමුවෙනවා. වියලි පහතරට/ අතරමැදි- මෝසම් සහ අතරමැදි කැලෑවල මීටර් 25 පමණ දක්වා උසට වැඩෙන මී ශාකය හොදින් අතුපතරලා වියන් ස්තරය දක්වා වැඩෙන ශාකයක්. 



නිමාබදව රොක්වෙන හෙලි ආකාරයේ පත්‍ර දරන මෙම ශාකයේ පොත්ත කහවන් අළු ගන පොත්තක්. ලීය රතට හුරුයි. මල්, ලා කහ පාටයි, පැණි රසයි. ගෙඩි, කහ පාටයි. කෙටි හොටයක් සහිතව යන්තමින් වක්වුණු ඇටයක් දරනවා. 

කුඹුරු ආශ්‍රිතව මී ශාකය වැවීම තුලින් අපේ පුරාණ ගොවි මහත්වරු වාසි කිහිපයක් ලබාගත්තා. අදටත් වෙල්යාය ආශ්‍රිතව මෙම ශාකය දැකගන්න පුලුවන් ඒ පුරාණ ඒකාබද්ධ පරිසර හිතකාමී කෘෂිකර්මාන්තය නිසාවෙන්. මී ශාකයේ මල් හටගනිද්දී එම මල් ආහාරයට ගන්න වවුලන් එනවා. වවුල් වසුරු, මී මල් කාලයට ගස යට සුලබ දසුනක්. වවුල් වසුරු , පෝෂක බහුල ස්වභාවික කාබනික පොහොරක් විදියට කුඹුර සරුසාර කළා. ඒ නිසා රජ සමයේ මී ගස් කැපීම දඩුවම් ලබන වරදක්. මී ගස ආශ්‍රිතව මහා සංස්කෘතික කතාන්දරයක් තියෙනවා.

මී ගසේ යෙදවුම් මොනවාද?

මී මල් කෑමට ගන්නවා. ඇට තෙල් සිදීමට ගන්නවා. එම තෙල් ඉන්ධනයක් ලෙස, අහර පිසීමට, ඔසු ලෙසට ගන්නවා. මීවල දැවමය වටිනාකමත් ඉහලයි. 2012 රතු දත්ත වාර්තාවට අනුව මී අයත් වෙන්නේ Least concerned කාණ්ඩයට. මී ඇට කාලයට පැල හදාගන්න පුළුවන්කමක් තියෙනවනම් එම බීජ දවසක් විතර ජලයේ පොඟවලා වැලි කොම්පෝස්ට් මිශ්‍ර පසේ නොගැඹුරුව යට කරන්න. හොඳින් තෙතමනය සහිතනම්, බීජවල ජීවිබවත් හොඳයිනම් සතියකින් දෙකකින් පොඩි පැල දැකගන්න පුලුවන් වෙයි. පරිසර පද්ධතියක් විනාශ කිරීම පහසු වුනාට යලි ස්ථාපිත කිරීම පහසු නෑ.

දැව කියන්නේ ඉතා වටිනා ස්වභාවික සම්පතක්. දැව උදෙසා ගස් කපනවා වගේම ඉදිරි අනාගතය උදෙසා එම සම්පත ආරක්ෂා කිරීමත් ඔබ අප සැමගේම වගකීමක්. තිරසාර භාවිතය කියන්නේ සැබෑවක් බවට පත්විය යුතු වදනක්. අප ජීවත්වෙන පරිසරය කොළ පාට කලේ ගස්වැල්. පොඩි දරුවෙක් මුලින්ම කොළ පාට ඉගෙනගන්නේ ගහකොළවලින්. අපි අපේ වන සම්පත රැකගනිමු. අපිට පුළුවන් විදියට වන සම්පත රැකගන්න ජාතික වගකීමට උරදෙමු. 




--------------------------------------------------------------------------------------------

   ඔබගේ සිත කය මනස බරපතල ලෙසින් රෝගියෙකු කර ඇති බව තේරුම් ගත යුතුය.

මේ විශ්වයේ මනසක් ඇති මිනිසාට,මනසක් නොමැති සතා සිවුපාවුන්ට සහ ගස් වැල් වලට,හිරුට,ජලයට.වාතයට මෙන්ම  විශ්වයේ ඕනෙම දෙයකට යම් ශක්තියක්,බලයක් මෙන්ම කිරීමට කාර්යයක් පැවරි ඇත.එය තේරුම් ගැනීම මනසක් තිබෙන ඔබගේ යුතුකමය.එසේ නොවන්නේ නම් වෙනත් අයෙකුගේ මනසට ඔබගේ මනස සහ ඔබගේ රාජකාරිය පාවාදෙමින් රෝගීන් බවට පත් වෙමින් මිය යනු ඇත..

අපේ රට ආක්‍රමණය කල ජාතින් පෘතුගීසි 1505 --1658 වසර 153 යි..ලංදේසි 1658-1796 වසර 138 යි.ඉංග්රීසි 1796 - 1948 වසර 152..අපේ කලු සුද්දන් 1945 -2023; වසර 75යි.එකතුව වසර 518 යි..

ඉංග්රීසින් 1818 සිට 1948 දක්වා ලංකාව සම්පූර්ණයෙන් යටත් කරගෙන වසර 132 යි.පරම්පරා තුනක් පමන ..

        ...................... අපේ රටේ නගර,ගම්,ගස්වැල්,සිවුපා සතුන්,කෘමින්,පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථාන, ඉතිහාසය,ආගමික,සංස්කෘති,කෘෂිකර්මාන්තය,අද්යාපනය,අහාර,ජලය,මනස වෙනස් කල ආකාරය .. අපව රෝගීන් කල ආකාරය .. ඉන් නිරෝගීව දිවි ගෙවන්න..අතීත මුතුන් මිත්තන් නිරෝගිව මනස දියුණු කරගත්තේ කෙසේද?අපි රෝග බෝකරගෙන මනසේ ශක්තිය විනාශ කර ගත්තේ කෙසේද?.වෙනස් කරන්න බැරි ලෝකයේ විශ්වයේ සත්යය..මෙම වෙනස් කල දේවල් ඔබට නොපෙනේනම් ඔබ ඇත්ත වශයෙන්ම මානසික රෝගියෙකු කර ඇති බව තේරුම් ගත යුතුය...  

නිට්ටාවට හොදකරන්න බැහැ කියනා ......පිලිකා .වකුගඩු අමාරු කොලෙස්ටරෝල් සිනි දියවැඩියාව අදිරුදිර පීඩනය ගැස්ට්‍රයිටිස්,හිරුවාරදය,අක්මාවේ තෙල්,ස්නායු ආබාධ,..හන්දිපත් වේදනාව,නහර ගැට ගැසිම,අතපය වේදනා හිරි වැටිම ඇතුළු ඕනෑම බෝවෙන සහ බෝනොවෙන රෝගයන්  මාසයක් ඇතුලත නිට්ටාවටම සුවකරන්න පුලුවන්..

මෙම රෝගයන් නිට්ටවට හොද කරන්න බැහැ යන්න ඔබ සිතන්නේ නම් ඔබගේ සිත කය මනස බරපතල ලෙසින් රෝගියෙකු කර ඇති බව තේරුම් ගත යුතුය...එසේ වන්නේනම් කිසිම දිනයක මෙම රට දියුණුව කරා නොයනු ඇත..වහ වහා මෙය වෙනස් කර ගන්න..එය කල හැක්කේ ඔබටම පමණි...  

 විශ්වයේ ජීව බල ශක්තිය උපයෝගී කරගෙන කරනු ලබන වෛද්‍ය ප්‍රතිකාර.(The Healing Of Universal Life Force Energy) බෙහෙත් නොබී දිවි ගෙවන්න,අනාගත දරු පරපුර රෝගයන්ගෙන් බේරගන්න කැමතිනම් පමණක් අමතන්න,විස්තර බලන්න.. 

මම.දේශ විමුක්ති සංග්‍රාම විජය විබූෂණ. දේශාභිමානී විිරපුත්‍ර,දේශශක්ති,දේශමාන්‍ය,හෙළ වෛද්‍ය ශිරෝමණි,විශ්ව ජිව බල වෛද්‍ය එස්.ජේ.සිල්වා.
සභාපති සිමාසහිත සමස්ත ලංකා කැන්ගන් ජල චිකිත්සක සමිතිය ලියාපදිංචි අංකය:- S/002486  බලන්න ..www.srilankaelle.com     හෝ         www.kangenwatersrilanka.com   Youtube - Sri Lanka Elle    &     Ellaya TV   Face Book .  Jude Silva       Sri Lanka Elle දරකතන අංකය 0718669451 හෝ 0332262409 ලිපිනය නො:- 56 බි,විශ්ව ජිිව බළ වෙද මැදුර,keerthi මාවත අසල,තිබ්බොටුගොඩ,ගණේමුල්ල . මිතුරන්ට ෂෙයා කරන්න 

එමෙන්ම යාළුවන්ටත් දැන් ගැනිම සදහා මෙය මිතුරන්ට ෂෙයා කරන්න


පාවට්ටා ( Pawatta )

 


ගස් සහ වැල්

විශ්වය නිර්මානයේදී ජීවීන්ගේ අවශ්‍යකා මෙන්ම විශ්වයේ පැවැත්ම සදහා නිර්මානය වි ඇති බැව් මනස දියුණුවට පත් මහජනතාව විසින් දැනගත යුතු වුවත් වර්තමානයේ ඒවා විනාශ කරමින් සිටිනා අයුරු දැකිය හැක.එය එසේ වුවත් මිහිපිට ඇති ජීවින් ඒ සැම දෙයක්ම ආරක්ෂා කරමින් විශ්වයට තමන් පැමිණී කාර්්‍යය කරමින් සිටි.මෙම ලිපියෙන් ගස් වැල් සහ ඒවායේ ජීව බලය පිළීබදව කෙටියෙන් විස්තර ඉදිරිපත් කර ඇත්තේ නිරෝගීව දිවි ගෙවීමට කැමැත්තක් දක්වන සහ මේ පිළීබදව සොයා දැන ගැනීමට කැමැත්තක් දක්වන අයවලුන්ට වැදගත් යැයි අදහස් කර ඇති බැවින් ඉදිරිපත් කරන ලදී.තවත් විස්තර ඔබ විසින් සොයා බලමින් ඒවාගේ ජීව බලයන් පිළිබදව තම මනසේ ශක්ති ප්‍රමාණයෙන් සොයා දැන ගැනීමට කටයුතු කල යුතුයි...එසේ සදහන් කරනු ලබන්නේ එයද තම මනස වර්ධනය කර ගැනීමටත් මහගු අස්වැසිල්ලක් වන බැවින් යැයි සදහන් කරමි.එමෙන්ම 

සෙම් රෝග සන්ධි රෝගවලට ගුණ දෙනඅත්‍යවශයම කාරණා අතරට ගැනෙන ලෙඩ රෝගවලදී අවශ්‍ය වන ඖෂධ සඳහා ශාක ලෝකය ඉදිරියෙන් සිටියි. “ගහක මුලක පත්‍රයක ගෑවුනත් ඇති ලෙඩ රෝග සුව වන්න” යන මතය පැවතෙන්නේ ශාක ලෝකයේ පවතින විශ්මිත බව අතීතයේ ගැමියා දන්නා බැවිනි. ඒ අනුව ඒ විශ්මිත ශාක ලෝකයේ අරුමය වන මේ ඖෂධීය ශාකවල වටිනාකම හඳුනා ගත යුතුය.ඖෂධීය තැවිලි පොට්ටනි මිනිස් අවශ්‍යතා සපුරාලීමට පරිසරයෙන් ලැබෙන බොහෝ දෑ අතරට ශාක ලෝකයෙන් ලැබෙනුයේ මහත් සේවාවකි. 

මෙම වෙදකම නිසි අයුරින් හැදෑරීමට සහ ඉන් නිසි ප්‍රතිපල ලබාගනිමින් නීරෝගීව දිවි ගෙවීමට නම් මේ පිළිබදව දනගත යුතුය..

පාවට්ටා ( Pawatta ) 

පාවට්ටා ( Pawatta ) ශ්‍රි ලංකාවේ බොහොමයක් ග්‍රාමීය ප්‍රදේශ වල ඉතා සුලබ එසේම ඖෂධීය වටිනාකමෙන් අනූන වු අන් කිසිදු ඖෂධීය ශාකයකට දෙවැනි නොවනා ඖෂධීය වටිනාකමක් ඇති ශාකයයි. රටේ විවිධ ප්‍රදේශ වල මහජනතාව විසින් පාවට්ටා, ආඩතෝඩා, අගල්ලාදාර, වංඇපල වැනි නාමයන්ය. ප්‍රාදේශිය වශයෙන් විවිධ නාමයන් භාවිතා කලද ඉහත සියළුම නාමයන්ගෙන් හදුන්වන්නේ එකම ඖෂධීය ශාකයකි. එනම් පාවට්ටාය.

ආයුර්වේදය තුල වාසා, වාසක, වාසිකා, සිංහමුඛී, සිංහාස්‍යා, වෘෂා, වෛද්‍ය මාතා යන පර්යාය නාමයන්ගෙන් හදුන්වන මෙම ශාකය මෙතරම් වැදගත් වන්නේ ඇයි? 

යම් ඖෂධීය ශාකයක පංචාංගයම (කොළ, පොතු, මුල්, මල්, නැටි) ඖෂධ යෝගයන් සදහා භාවිතා කරන අවස්ථාවන් ආයුර්වේදය තුල හමුවන්නේ විරල වශයෙනි. වාසා නැතහොත් පාවට්ටා එසේ පංචාංගයම ප්‍රයෝජනයට ගන්නා විරල ඖෂධීය ශාකයන් අතුරෙන් සුලභවම සොයා ගත හැකි ඖෂධීය ශාකයක් වේ. 


ත්‍රිදෝෂ ජනිත විවිධ රෝගාවස්ථාවන්‍ට ප්‍රතිකාර කිරීමේදි මෙම ශාකයේ විවිධ කොටස් විවිධ අකාරයන්ගෙන් ප්‍රයෝජනයට ගැනේ.

පත්‍ර ගන්න විට සෑම විටම ගත යුත්තේ ගහේ වැඩෙන නැවුම් පත්‍රයි. 

සමහර අවස්ථාවල නැවුම් පත්‍ර අරගෙන මද අව්වේ වියළිමෙනුත් ඹෘෂධ සාදන අවස්ථා තිබෙනවා. දේශීය චිකිත්සාවේ දැක්වෙන බොහෝ ඹෘෂධ භාවිතයේදී අනුපාතයක් ලෙස ආඩතෝඩ ඔසුව බහුල වශයෙන් භාවිත කරනවා. අංශභාගය රෝගයට දෙන මහ දලු අනුපාතය සාදන්නත් ආඩතෝඩ කොළ යොදා ගන්නවා.

දෙහි, ‍දොඩම්, නික සහ පාවට්ටා දලු සමව අරගෙන පොට්ටනියක් බැඳ වණ්ඩුවේ තම්බා ඉස්ම ගන්නව නම් ඒ ඔෂධය අංශභාග රෝගීන්ට සුවයට ඉතාම ගුණයි. අංශභාග රෝගයට භාවිත කරන හෙළ ඔෟෂධ සමඟ මේ දලු අනුපාතයක් ගැනී වැදගත්. 

ඒ වගේම සෙම් රෝග (ඇදුම, කැස්ස, පෙණහලු ආශ්‍රිත ඕනෑම රෝගයකට) ආඩතෝඩ සාමාන්‍යයෙන් පෙණහලු ආශ්‍රිත රෝග සුවයට තමයි ඉතාම වැදගත් වෙන්නේ. 

ආඩතෝඩ මල් කැකුළු අරගෙන මඳක් වියළා උණ වතුරට මිශ්‍ර කර බොනව නම් පෙණහලු ආශ්‍රිත සෑම රෝගයකටම එය හොඳ ඔෟෂධීය පානයක්. අධික සෙම නැති කරන්නත්, කැස්ස, ඇදුම, උගුර වේදනාව නැති කරන්නත් මේ පානය ඉතා ගුණදායකයි. 

ආඩතෝඩ කියන්නේ කාස හාර (කැස්ස නැති කරනා) ද්‍රව්‍යයක්. ඒ වගේම ස්වාසහාර (පෙණහලු රෝග නැති කරන) ද්‍රව්‍යයක්. 

කැස්ස, පීනස, සෙම වගේ පෙණහලු ආශ්‍රිතව හටගන්නා සෑම රෝගයකටම ගුණයි.ඒ වගේම කුෂ්ඨ රෝගීන්ට ආඩතෝඩ කොළ කෂාය දිනපතා බීමට දෙනව නම් කුෂ්ඨ රෝගය ක්‍රමක්‍රමයෙන් සුව වීමටත් එය බලපානවා. 

ඒ වගේම උෂ්ණ කාලවලදී අධික ලෙස දහදිය දැමීම, දහදිය බිබිළි හට ගැනීමේ අවදානම නැති කිරීමටත් මේ ආඩතෝඩ කොළ කෂාය ගුණදායකයි. 

ආඩතෝඩ කොළ දැමූ මුට්ටියකට වතුර පත අටක් දමා එය පත එකට සඳුවා හොඳින් පෙරා උදේ සවස පත භාගය බැගින් උක් හකුරු සමඟ පානය කිරීම පමණයි ඔබ කළ යුත්තේ. පෙර කී සෑම රෝගයක්ම සුව කරන්න එය ගුණදායක කෂායක්. ඒ වගේම මුත්‍ර දැවිල්ල, මුත්‍රා අඩස්සිය, මුත්‍ර ගල් වැනි රෝග අවස්ථාවලදී ආඩතෝඩ ගහේ පංචාංගයම අරගෙන (මුල්, මල්, පොතු, කොළ, නැටි) හොඳින් කශායක් හදා දිනපතා උදේ සවස පත භාගය බැඟින් දින හතක් පමණ බොන්න. සෑම මුත්‍රා රෝගයකටම එය ගුණදායකයි. 

ඒ විතරක් නෙමෙයි රුධිරය පිටවන අතීසාර විට, මල බුරුලෙන් පිටවන රෝග අවස්ථාවක් ආවිට ආඩතෝඩ ඔසුවෙන් අගනා ඔෟෂධයක් සාදා ගන්න ඔබට පුළුවන්. එහි නම 'වාසා පුටපාක' ලෙසයි හඳුන්වන්නේ. ආඩතෝඩා පංචාංගයම අරගෙන හොඳින් කොටා ඒ මිශ්‍රණය කෙසෙල් කොළේක ඔතා ඒ මතුපිට මැටි ආලේප කරන්න. ඉන් පසුව හොඳින් අව්වේ වියළාගෙන උණු අළු පල්ලේ එය හොඳින් තම්බන්න. මැටි පිලිස්සී රන්වන් පැහැය ආ විට මැටි සහ කෙසෙල් කොළය ඉවත්කර අර ද්‍රාවණය හොඳින් මිරිකා යුෂ පෙරා කුඩා බෝතලයකට ඒ යුෂ එක් කර ගන්න. ඉන්පසු වරකට ඒ යුෂ තේ හැඳි 2ක් බැගින් දිනපතා උදේ සවස ඒ ඔෟෂධීය යුෂ පානය කරන්න. අතීසාරය, මල බුරුලෙන් යෑම වැනි රෝග සුවයට වගේම කැස්ස, ඇදුම ආදී ශ්වසනාබාධ සුව කරන්නත් මේ වාසා පුටපාක ඔෟෂධය ඉතාම ගුණදායකයි. 

ආයුර්වේදයේ ඉපැරැණි ග්‍රන්ථයක් වන චරක සංහිතාවේ මෙය තිත්ත රසින් යුත් ඔෟෂධයක් ලෙසයි හඳුන්වා ඇත්තේ. තිත්ත රස වුණත් මේ ඔෟෂධය ඇත්තටම ජීවිතයට නව රසක් ලබා දෙන දිව්‍යමය ඔෟෂධයක්. ඇතැම් විට අර්ශස් රෝගය වැඩිවීම නිසා අර්ශස් ගෙඩි පවා හට ගැනීමෙන් ඇතැම් අය පීඩාවට පත්ව සිටිනවා. එවන් රෝගීන් පාවට්ටා කොළ කොටා වණ්ඩුවේ තම්බා අර්ශස් ගෙඩිවල තවන්න. දිනපතා මෙලෙස තැවීම කළොත් අර්ශස් ගෙඩි නැතිවෙලා යනවා. 

පාවට්ටා හෙවත් ආඩතෝඩ කියන්නේ අපේ සිංහල දේශීය වෛද්‍ය ක්‍රමයේ අගනා ඔෟෂධයක් වගේම, මුස්ලිම් 'යුනානි' වෛද්‍ය ක්‍රමයේත් සිද්ධ වෛද්‍ය ක්‍රමයේත් භාවිත කරන හොඳ ඔෟෂධයක්. යුනානි වෛද්‍ය ක්‍රමයේ 'ශබතේ සෝල්' නමැති ඔෟෂධයේත් පාවට්ටා අන්තර්ගතයි. එය වෙළෙඳපොළේ ශ්වසන රෝග සඳහා පවතින හොඳ ඔෟෂධීය පැණියක්.

හෙළ වෛද්‍ය ක්‍රමයේත්, යුනානි වෛද්‍ය ක්‍ සෙම් රෝග නසන පාවට්ටා මුළු පංචාංගයම ඖෂධ පිණිස ගන්නා පාවට්ටා ශාකය මඟින් කුඹුරට ජලය සපයන ජල මාර්ගවල සිටවූ විට එහි මුල්වලින් පිටකරන රසායන වර්ග ජලයේ දියවෙන නිසා යම් පලිබෝධ මර්දනයක්ද සිදුවීම සුවිශේෂී කරුණකි. 

ආයුර්වේදයේදී ලැබෙන ඖෂධීය ගුණාංගයට අමතරව මින් ලැබෙන සේවාව අතිමහත්ය. 

ආයුර්වේදයේ අවධානය යොමුවන්නේ ඖෂධ හා ගුණ කර්ම ගැනවිම නිසා පාවට්ටාවල පවතින ආයුර්වේද ගුණාත්මක භාවය. 



වෙනත් ප්‍රයෝජන

* වැටට සිටුවීමට හොඳින් ගැලපේ. බෑවුම් සහිත වගාබිම්වල හා අගල්වල ඉවුරේ පාංශු සංරක්ෂක ලෙස සිටුවීමට යොදා ගනි. 

* පාවට්ටා පත්‍ර, දුම්කොළ, අනෝදා ඇට යනාදිය කොටා යුෂ ලබාගෙන එම යුෂ ජලය සමඟ මිශ්‍ර කර කෘමි නාශකයක් වශයෙන් භාවිතා කරයි. 

* බුලත් කොටු වටා පාවට්ටා වැටක් ලෙස සිටුවීමෙන් බුලත් වලට බැක්ටීරියා රෝග බෝවීම වැළකෙන බව විශ්වාස කෙරේ.

* ගැමියන් කුරක්කන් පිට්ටු සමඟ පාවට්ටා දළු මැල්ලුම් සාදා කෑමට ගනී. 

* දුම්කොළ වෙනුවට බුලත්විට සඳහා කෑමට ගැනීමෙන් සුරුට්ටු ලෙස දුම්බීමටත් උපයෝගී කොට ගනී.

* පලතුරු ඇසීරීමේදී ආඩතෝඩා (පාවට්ටා) කොළ යෙදූ කල දිලීර නාශක ගුණයක් ඇත. 

* ආහාර හිඟ කාලවලදී විදේශීය වැසියන් ළපටි පාවට්ටා දළු තම්බා ලුණු සමඟ හා මී කිරි සමඟ ආහාරයට ගෙන ඇතැයි වාර්තා වේ. 

ප්‍රයෝජනයට ගන්නා කොටස් හා ආකාරය විශේෂයෙන් ශාකයේ පංචාංගයම ගත්තත් ඒවා සකසන්නට නියමිත කාල හා වේලා පවතිනවා. 

උදෑසන කොළ එක් රැස්කොට පවනේ වේලා සුළං නොවදින සේ තැන්පත් කළ යුතුය. ඉක්මණින් ගුණ හීනවන නිසා අලුත් අවස්ථාවේම ප්‍රයෝජනයට ගත යුතුයි. තද අව්වේ වියලා ගැනීම යෝග්‍ය නැත. මල් කැකුළු අවස්ථාවේම කඩා පවනේ වියළා ගත යුතුයි. 

ඖෂධ පිණිස කොළ, මල්, පොතු, මුල් ගන්නා අතර සෙම, වියළි කැස්ස, ඇදුම සහ ක්ෂය රෝගය වැනි රෝග අවස්ථාවන්ට යොදා ගනී. මල් සහිත පාවට්ටා කොළ කොටස ගන්නා ඉස්ම(යුෂ) මී පැණි, සීනි සහිතව බීමට සුදුසු වන්නේ උණටයි. 


භාවිතා කරනු ලබන රෝග අවස්ථා 

බාහිරින් ඉදිමුම නැතිකර කුෂ්ට නසයි.

විෂබීජ නාශකයි. රක්ත ශෝධකයි (රක්තය පිරිසිදු කරයි) 

සෙම නසයි, කැස්ස නසයි, උගුරට හිතකරයි,

හතිය ඇදුම නැති කරයි, ක්ෂය රෝග හා කෘෂවීම නැති කරයි, උණ නැති කරයි,

අතීසාර, ප්‍රවාහිකා (අතීසාරයේ උග්‍ර අවස්ථාව) 

මුත්‍රා පිටකිරීමේ අපහසුතාවය, සාමාන්‍ය නොවන පරිදි මුත්‍රා පිටවීම හෘද රෝග,

රක්ත පිත්ත (නහයෙන්, මුඛයෙන්, අධෝ මඟින් ලේ පිටවීම), ලේ ආශි‍්‍රත රෝග, 

හතිය වැනි අවස්ථාවලදී භාවිතා කරයි.

ගන්නා ප්‍රතිකර්ම සන්ධිගත රෝග තැවීමට ගනී (කොළ හා මුල්) තුවාල නිසා ඇතිවන ඉදිමුම හා එහි ඇතිවන වේදනාවට කල්කය යොදයි. කුෂ්ටයට දළු, අමුකහ, අඹරා ආලේපය අර්ශස් රෝගයට පාවට්ටා පස් පංගුව පොට්ටනි වණ්ඩුවේ තම්බා තැවීම අපස්මාරය (වලිප්පුව) පාවට්ටාවලින් කළ තෙල් ආලේපය ක්‍රීම් නාශකයට (පණුවන්ට) පාවට්ටා කොළ යුෂ බාහිරව ආලේප කරන්න. (ගුද මාර්ගය වටේ) ශරීර දුර්ගන්ධයට පාවට්ටා කොළ හක් බෙල්ලන්ගෙ අළු හා මිශ්‍ර කර ගාන්න.

පහසු ප්‍රසුතියට හක් බෙල්ලන්ගෙ අළු පාවට්ටා මුල් අඹරා නාභි, වස්ති යෝනිවල ආලේප කරන්න. පාවට්ටා මුල් පට්ටය තුනටිය ප්‍රදේශයේ බඳින්න. සෙම සහ වාතය සහිතව ඇති අර්ශස් රෝගයට පාවට්ටා පොතුවලින් පොට්ටනි සාදා වණ්ඩුවේ තම්බා තැවීම අපහසුවෙන් මුත්‍රා පිටකිරීම හා මුත්‍රා දැවිල්ල වැනි රෝගයට මල් චූර්නය (කුඩු) තම්බා බීම රත්පිත (ලේ අඩු කමේ උච්චතම අවස්ථාව) පංචාගයම ක්ෂාය හෝ යුෂ කර සීනි මී පැණි දමා දීම පරණ උණට (කල් ගත වූ උණ) පංචාංග කෂාය හෝ කොටා මිරිකා ගත් යුෂ දමා තනාගත් තෛලය මුළු පංචාංගයම ඖෂධ පිණිස ගන්නා 

පාවට්ටා ශාකය මඟින් කුඹුරට ජලය සපයන ජල මාර්ගවල සිටවූ විට එහි මුල්වලින් පිටකරන රසායන වර්ග ජලයේ දියවෙන නිසා යම් පලිබෝධ මර්දනයක්ද සිදුවීම සුවිශේෂී කරුණකි. ආයුර්වේදයේදී ලැබෙන ඖෂධීය ගුණාංගයට අමතරව මින් ලැබෙන සේවාව අතිමහත්ය. 

ආයුර්වේදයේ අවධානය යොමුවන්නේ ඖෂධ හා ගුණ කර්ම ගැනවිම නිසා පාවට්ටාවල පවතින ආයුර්වේද ගුණාත්මක භාවය සලකා බලමු. වෙනත් ප්‍රයෝජන 

* වැටට සිටුවීමට හොඳින් ගැලපේ. බෑවුම් සහිත වගාබිම්වල හා අගල්වල ඉවුරේ පාංශු සංරක්ෂක ලෙස සිටුවීමට යොදා ගනි.

* පාවට්ටා පත්‍ර, දුම්කොළ, අනෝදා ඇට යනාදිය කොටා යුෂ ලබාගෙන එම යුෂ ජලය සමඟ මිශ්‍ර කර කෘමි නාශකයක් වශයෙන් භාවිතා කරයි. 

* බුලත් කොටු වටා පාවට්ටා වැටක් ලෙස සිටුවීමෙන් බුලත් වලට බැක්ටීරියා රෝග බෝවීම වැළකෙන බව විශ්වාස කෙරේ. 

* ගැමියන් කුරක්කන් පිට්ටු සමඟ පාවට්ටා දළු මැල්ලුම් සාදා කෑමට ගනී.

* දුම්කොළ වෙනුවට බුලත්විට සඳහා කෑමට ගැනීමෙන් සුරුට්ටු ලෙස දුම්බීමටත් උපයෝගී කොට ගනී.

* පලතුරු ඇසීරීමේදී ආඩතෝඩා (පාවට්ටා) කොළ යෙදූ කල දිලීර නාශක ගුණයක් ඇත.



--------------------------------------------------------------------------------------------

   ඔබගේ සිත කය මනස බරපතල ලෙසින් රෝගියෙකු කර ඇති බව තේරුම් ගත යුතුය.

මේ විශ්වයේ මනසක් ඇති මිනිසාට,මනසක් නොමැති සතා සිවුපාවුන්ට සහ ගස් වැල් වලට,හිරුට,ජලයට.වාතයට මෙන්ම  විශ්වයේ ඕනෙම දෙයකට යම් ශක්තියක්,බලයක් මෙන්ම කිරීමට කාර්යයක් පැවරි ඇත.එය තේරුම් ගැනීම මනසක් තිබෙන ඔබගේ යුතුකමය.එසේ නොවන්නේ නම් වෙනත් අයෙකුගේ මනසට ඔබගේ මනස සහ ඔබගේ රාජකාරිය පාවාදෙමින් රෝගීන් බවට පත් වෙමින් මිය යනු ඇත..

අපේ රට ආක්‍රමණය කල ජාතින් පෘතුගීසි 1505 --1658 වසර 153 යි..ලංදේසි 1658-1796 වසර 138 යි.ඉංග්රීසි 1796 - 1948 වසර 152..අපේ කලු සුද්දන් 1945 -2023; වසර 75යි.එකතුව වසර 518 යි..

ඉංග්රීසින් 1818 සිට 1948 දක්වා ලංකාව සම්පූර්ණයෙන් යටත් කරගෙන වසර 132 යි.පරම්පරා තුනක් පමන ..

        ...................... අපේ රටේ නගර,ගම්,ගස්වැල්,සිවුපා සතුන්,කෘමින්,පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථාන, ඉතිහාසය,ආගමික,සංස්කෘති,කෘෂිකර්මාන්තය,අද්යාපනය,අහාර,ජලය,මනස වෙනස් කල ආකාරය .. අපව රෝගීන් කල ආකාරය .. ඉන් නිරෝගීව දිවි ගෙවන්න..අතීත මුතුන් මිත්තන් නිරෝගිව මනස දියුණු කරගත්තේ කෙසේද?අපි රෝග බෝකරගෙන මනසේ ශක්තිය විනාශ කර ගත්තේ කෙසේද?.වෙනස් කරන්න බැරි ලෝකයේ විශ්වයේ සත්යය..මෙම වෙනස් කල දේවල් ඔබට නොපෙනේනම් ඔබ ඇත්ත වශයෙන්ම මානසික රෝගියෙකු කර ඇති බව තේරුම් ගත යුතුය...  

නිට්ටාවට හොදකරන්න බැහැ කියනා ......පිලිකා .වකුගඩු අමාරු කොලෙස්ටරෝල් සිනි දියවැඩියාව අදිරුදිර පීඩනය ගැස්ට්‍රයිටිස්,හිරුවාරදය,අක්මාවේ තෙල්,ස්නායු ආබාධ,..හන්දිපත් වේදනාව,නහර ගැට ගැසිම,අතපය වේදනා හිරි වැටිම ඇතුළු ඕනෑම බෝවෙන සහ බෝනොවෙන රෝගයන්  මාසයක් ඇතුලත නිට්ටාවටම සුවකරන්න පුලුවන්..

මෙම රෝගයන් නිට්ටවට හොද කරන්න බැහැ යන්න ඔබ සිතන්නේ නම් ඔබගේ සිත කය මනස බරපතල ලෙසින් රෝගියෙකු කර ඇති බව තේරුම් ගත යුතුය...එසේ වන්නේනම් කිසිම දිනයක මෙම රට දියුණුව කරා නොයනු ඇත..වහ වහා මෙය වෙනස් කර ගන්න..එය කල හැක්කේ ඔබටම පමණි...  

 විශ්වයේ ජීව බල ශක්තිය උපයෝගී කරගෙන කරනු ලබන වෛද්‍ය ප්‍රතිකාර.(The Healing Of Universal Life Force Energy) බෙහෙත් නොබී දිවි ගෙවන්න,අනාගත දරු පරපුර රෝගයන්ගෙන් බේරගන්න කැමතිනම් පමණක් අමතන්න,විස්තර බලන්න.. 

මම.දේශ විමුක්ති සංග්‍රාම විජය විබූෂණ. දේශාභිමානී විිරපුත්‍ර,දේශශක්ති,දේශමාන්‍ය,හෙළ වෛද්‍ය ශිරෝමණි,විශ්ව ජිව බල වෛද්‍ය එස්.ජේ.සිල්වා.
සභාපති සිමාසහිත සමස්ත ලංකා කැන්ගන් ජල චිකිත්සක සමිතිය ලියාපදිංචි අංකය:- S/002486  බලන්න ..www.srilankaelle.com     හෝ         www.kangenwatersrilanka.com   Youtube - Sri Lanka Elle    &     Ellaya TV   Face Book .  Jude Silva       Sri Lanka Elle දරකතන අංකය 0718669451 හෝ 0332262409 ලිපිනය නො:- 56 බි,විශ්ව ජිිව බළ වෙද මැදුර,keerthi මාවත අසල,තිබ්බොටුගොඩ,ගණේමුල්ල . මිතුරන්ට ෂෙයා කරන්න 

එමෙන්ම යාළුවන්ටත් දැන් ගැනිම සදහා මෙය මිතුරන්ට ෂෙයා කරන්න

Sunday 25 September 2022

අනෝදාවල හිතකර ගුණ Beneficial properties of Anoda".

අනෝදාවල හිතකර ගුණ Beneficial properties of Anoda".



 "අනෝදාවල හිතකර ගුණ"

��අප රටේ වැවෙන සාකයන්ගේ ගුණ අගුණ සෙව්ම ඉන් ප්‍රයෝජන ගැනීම අප විසින් කල යුතුමය..විදේශිය ජාතින් විසින් මෙම සකයන්ගෙන් මහත් ප්‍රතිපල ලබමින් නිරෝගිව දිවි ගෙවමින් සිටින අතර අප වත්මන් දරු පරපුර හෝ දැනුවත් කරමින් නිරෝගී ජාතියක් කිරීමට දායකත්වය සපයමු..මේ පිලිබදව සොයා බැලීම ඔබ සතු යුතුකමක්ද වන්නේය...

�� වයස් භේදයකින් තොරව කටු අනෝදා වලට සෑම දෙනාම පාහේ ප්‍රිය කරති. වසරකට දෙවතාවක් ඵල හටගන්නා කටු අනෝදා ශාකය සෑම පළාතකම පාහේ දැකිය හැකි වේ. මෙහි ඇති ගුණය පිලිබඳව අවාසනාවකට අද බොහෝ දෙනා දන්නේ නැත. අනෝදා ශාකයේ ගෙඩි , මල්, ඇට , පොතු සහ කොළ යන පංචාංගයම ඖෂධ සෑදීම සදහා යොදා ගන්නවා. කෙටියෙන්ම කිවහොත් ඔබ අනෝදා ශාකයක් නිවසේ රෝපණය කරගන්නවා යනු නිවසේ වෛද්‍යවරයෙක් සිටිනවා වැනිය. විස රසායනික යෙදීමක් සිදු නොවන නිසා උපරිම ගුණයක් සිරුරට මෙමගින් ලබාදේ. පලතුරක් ලෙසද, කටු සහ ලෙල්ල ඉවත් කර කිරි සහ ජලය යොදා බ්ලෙන්ඩර් කරගෙන මිහිරි පානයක් ලෙසද එමෙන්ම වැංජනයක් ලෙසද කටු අනෝදා ආහාරයට එක් කර ගත හැකියි..

අනෝදා සතු විශ්මිත ගුණය වන්නේ එහි ඇති ඇට භාවිතයෙන් ශරීරයේ බාහිර හා අභ්‍යන්තර වශයෙන් සිටින පරපෝෂිතයන් විනාශ කිරීමේ හැකියාවයි. කටු අනෝදා රෝග ගණනාවකට ගුණ දෙන ඖෂධීය ශාකයක් වේ. මුඛ ආශ්‍රිත රෝගයන් වන විදුරුමස් දියවීම, ලේ ගැීම, මුඛයේ ඇතිවන තුවාල වලට කටු අනෝදා යහපත් ප්‍රතිඵල ලබාදේ. එමෙන්ම මුත්‍රා දැවිල්ල, මුත්‍රා අඩස්සිය, මුත්‍රාගල් සුව කිරීමේ ගුණය අනෝදා සතුව ඇත. දියවැඩියාව, අධිරුධිර පීඩනය ආදී රෝගයන්ටද කාන්තාවන්ට වැලදෙන රෝග, නින්ද නොයන පුද්ගලයන්ටද සාර්ථක ප්‍රතිඵල ලබා දෙන අනෝදා වල පිළිකා සෛල විනාශ කිරිමේ විශ්මිත හැකියාවක්ද ඇත. තවද ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනයට, සම පැහැපත් කිරීමට කටු අනෝදා හි ඇති ගුණයන් උදව් වෙනවා

��රෝග සඳහා කටුඅනෝදා වලින් පිළියම් :

- හොදට පැසුණු අනෝදා ගෙඩියක් ගෙන කැබලි වලට කපා වියලා ගන්න. තදට වේළුනු පසු කුඩු කර සුළං නොවදින සේ බදුනක ඇසුර ගේ අවශ්‍ය විටක කොපි මෙන් පානය කරන්න. මෙය දිනකට දෙවරක් පමණ පානය කිරීමෙන් මුත්‍රාශය, ආමාශය ආදියේ හට ගන්නා රෝග සදහාද පණු රෝග, අර්ශස් , පිළිකා ආදියට ගුණ දේ. 

��හොදින් මේරු කොළ කිහිපයක් ගෙන සෝදා කැබලි කර, බදුනක් ලිප තබා ජලය උතුරවාගෙන එම බදුනට කැබලි කරගත් කොළ දමා විනාඩි 15- 20 කැ තබන්න. ජලය ළා තේ පැහැයට හැරුණු පසු පෙර නිවෙන්නට හැර පානය කරන්න. පිළිකා හා දියවැඩියා රෝග වලින් පීඩා විදින්නන්ට මෙය පානය කිරීමෙන් ගුණ ලබා ගත හැක.

��අනෝදා කොළ දෙමිටක් ගෙන සෝදා පිරිසිදු කරගන්න. ඒවා කැබලි කර මැටී මුට්ටියකට දමා වතුර අඬු කෝප්ප 8, 1 කට සිඳගන්න. උදේ සවස එයින් භාගය බැගින් සතියක පමණ කාලයක් පානය කිරීමෙන් මුත්‍රා දැවිල්ල නැත්තටම නැති කරගන්න පුළුවන්. .

�� මුත්‍රාගල් සඳහා හොදින් පැසුණු අනෝදා ගෙඩියකින් අටෙන් එකක් ගෙන සිහින් පෙති කපා වෙනත් එළවළු සමඟ සුප් එකක් පිසගන්න. මෙය දිනක් හැර දිනක් මාසයක පමණ කාලයක් පානය කරන්න. 

��නමුත් කොතරම් ගුණ දෙයක් වුවද පාලනයක් ඇතිව ගැනිමට අප පුරුදු විය යුතුයි. අඩු රුධිර පීඩනය`න් ඇති අය, ගැබිණි මාතාවන්, අධික නිද්‍රා ලෝලීන් අනෝදා කෑමෙන් වැළකිය යුතුයි. කටු අනෝදා අධි රුධිර පීඩනයට ගුණ බැවින් නිතර ආහාරයට ගැනීමෙන් වැළකිය යුතුයි. එමෙන්ම අනෝදා බැක්ටීරියා නාශකයක් බැවින් නිතර ආහාරයට ගැනීමෙන් ශරීරයට හිතකර බැක්ටීරියා වර්ගද විනාශ වීමේ ඉඩකඩ ඇත.. 

🥝 ශ්‍රී ලංකාවේ කටු අනෝදා ශාකය අනෙකුත් රටවල මෙන් ආර්ථික බෝගයක් ලෙස වගා නොකෙරේ. එසේම ශ්‍රී ලාංකිකයන් මෙහි ඇති සුවිශේෂි ගුණාංග පිළිබදවද නොදැනුවත්ය. 

�වර්ථමානයේ වාර්තාවන ඉතා පුදුමාකාර සොයාගැනීම වන්නේ කටු අනෝදාවල පිළිකා නැසීමේ ගුණය ඒ සදහා භාවිතා කරන රසායනික ඖෂධවලට වඩා 10000 ගුණයකින් ප්‍රභල වන බවයි. පිළිකා මර්ධනයේදී අතුරු ආබාධවලින් තොර නිරෝගී ෙසෙල විනාශ නොකරන වටිනා ඖෂධයක් බව සොයාගෙන ඇත.ඒ එහි අඩංගු annonacin නිසාවෙන්.

�මෙම පිළිකා නැසීමේ ගුණයට අමතරව ආන්ත්‍රික පණුවන්ට හා ක්ෂුද්‍රජීවී ආසාදන බොහෝමයක් සදහා ප්‍රතිරෝධී ඖෂධයක් ලෙස ද ක්‍රියා කෙරේ. 

�එසේම මානසික ආතතිය හා ස්නායු දුර්වලතා වලට මනා ප්‍රතිකාරකයක් ලෙස සදහන් වේ. විද්‍යානුකූල අධ්‍යනයන්ට අනුව කටු අනෝදා සාරය - පිළිකා මර්ධනයේදී බර අඩුවීමෙන් හා කෙස් වැටීමේ ආභාධවලින් තොර ඖෂධයකි.

� මාරාන්තික ආසාදන වලක්වමින් ප්‍රතිශක්ති පද්ධතිය ආරක්ෂා කරයි - ශරීර ශක්තිය වර්ධනය කරන ශක්ති ජනකයකි - දරු ප්‍රසූතියෙන් පසු මවගේ කිරි වල ගුණාත්මය වැඩි කරවයි - පාචනය හා උණ වලක්වන ප්‍රතිකාරකයකි .

🥝 අනෝදාවල හිතකර ගුණ යම් ශරීරයක පිළිකා සෛල තිබේනම් ඒවා විනාශ කර දැමීමට අනෝදා පලතුරට අපූරු හැකියාවක් තිබෙයි. විශේෂයෙන්ම ඔබ අතර සුලබව දක්නට ලැබෙන අන්ත්‍ර, පියයුරු, ස්නායු, අග්න්‍යාශයේ වැනි ශරීරයේ ඇතිවන පිළිකාවලට අනෝදා ගුණදායකයි. 

�බැක්ටීරියාවලට කදිම පිළිතුරකි. වෛරස් මූලික කරගත් රෝගයකින් ඔබ පෙළෙන්නේ නම් අනෝදා පලතුර කෑමට ගන්න. බඩවැලේ සිටිනා පණුවන් හා වෙනත් පරපෝෂිතයන් විනාශවීම සිදුවන්නට නම් ඔබ ආහාරයට ගත යුත්තේ අනෝදා යි. 

�ඔබත් අධික රුධිර පීඩනයෙන් පීඩා විඳින්නෙක් ද? එසේනම් අනෝදා පානය ඔබ අධික රුධිර පීඩනයෙන් ගලවා ගැනීමට ක්‍රියා කරයි.

�ශරීරයේ ප්‍රතිශක්තිය වැඩිකර ගන්නට අනෝදා පලතුර කෑමෙන් පසු ආහාර වේලකට එකතු කර ගන්න සුන්දර මුහුණකට හිමිකාරියක් වීමට මගබලා සිටිනා අයට කදිම ආහාරයකි. 

�හෘදයෙහි ඇතිවිය හැකි රෝගවලට ගුණදායකයි. හෘදය ශක්තිමත් කරයි. හෘදයට හිතයි.

�අක්මා රෝගවලට සුදුසු අනෝදා පලතුරක් ලෙස ආහාරයට ගැනීමෙන් අක්මා රෝග වැළැක්වෙයි. 

�සන්ධිවල ඇතිවන වේදනාවට වඩාත් යෝග්‍යයි. එහි වේදනාව නැති කරයි. 

�වමනයට බෙහෙවින් සුදුසුය 

��අනෝදා ඇට. මුත්‍රා ආසාදනයට ලක්වුණු මොහොතක අනෝදා පලතුර සොයා ආහාරයට ගැනීමෙන් මුත්‍රා ආසදනයෙන් මිදිය හැකියි. සමහරෙකුට වැළදෙනා මුත්‍රා සමඟ රුධිරය පිටවීමේ තත්ත්වය වැළකී යයි.

�පිත්තාශගත රෝග සුව කරයි.

�උණ තත්ත්වයෙන් හා අජීර්ණයක් ඇතිවුණුවිටදී අනෝදාවලින් රෝගියාට සැලසෙනුයේ යහපතකි. 

�අනෝදා කොළ තැම්බූ වතුර හිසෙහි ඉන්න උකුණන්ට මෙන්ම නිවෙස්වල පුටු ඇඳිවල ඉන්නා මකුණන් නැති කිරීමට උපකාරි වෙයි. 

�අනෝදා කොළ පොඩිකර සම සීරීම් සඳහා යොදා ගනියි. සමේ ඇතිවිය හැකි රෝගවලට බෙහෙවින් යෝග්‍ය බවක් ඇති කරයි. පොතු කබර තත්ත්වයෙන් පීඩා විඳින්නන්ට කදිමයි. කොළ තම්බලා පොඩි කර කකුල් ඉදිමීමේදී භාවිතයට ගනියි. දියවැඩියාව රෝග තත්ත්වයෙන් සිටිනා රෝගීන්ට වඩාත් උචිතයි. මාංශ පේශීන් වර්ධනය කිරීමට අනෝදාවල ඇත්තේ අපූරු ඖෂධයක්. වයසට පැමිණීමේ ප්‍රතිශතය අඩු කරයි. 

� කාබෝහයිඩ්රේඩ්, විටමින් වැඩිපුර තිබෙනා පලතුරක්. ස්නායු රෝගවලට ඖෂධයක් ලෙස ක්‍රියා කරයි. ශරීරයේ හටගන්නා දිලීර නසන ගුණයක් මෙහි තිබෙයි. 

��අනෝදාවල අහිතකර ගුණ 

ගර්භනී අයට අගුණ බැවින් ඒ කාලයෙහි අනෝදා කෑමට ගැනීමෙන් වළකින්න. අඩු රුධිර පීඩනය තිබෙන රෝගීන්ට ගුණදායක නොවෙයි. වැඩි රුධිර පීඩනයට ගුණදායක බැවින් අනෝදා නිතර නිතර ආහාරයට ගැනීමෙන් අගුණ විය හැකියි. දිගින් දිගටම අනෝදා ආහාරයට ගැනීමෙන් ශරීරයට හිතකර වූ බැක්ටීරියාවන් නැතිවී විනාශ වී යෑමට පුළුවන්. අධිකව නිදිමත ඇතිවන අයට අනෝදා පලතුර ආහාරයට ගැනීම යෝග්‍ය නොවෙයි..

� Soursop ප්‍රතිශක්තිකරණ සෞඛ්‍යය වැඩි කිරීමට දන්නා ප්‍රතිඔක්සිකාරකයක් වන විටමින් C වලින් ඉහළයි. විටමින් ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි, රෝග කාරක වලින් ආරක්ෂා වීමේ හැකියාව වැඩි දියුණු කරයි. එය නිදහස් රැඩිකලුන් විනාශ කිරීම ප්‍රවර්ධනය කරයි, එමඟින් ඔබේ සම සහ සෛල පාරිසරික ඔක්සිකාරක හානිවලින් ආරක්ෂා කිරීමට උපකාරී වේ. එක් සම්පූර්ණ ඇඹුල් පලතුරක ඔබේ නිර්දේශිත දෛනික විටමින් සී ප්‍රමාණයෙන් 215% ක් අඩංගු වේ. Soursop (පලතුරු සහ කොළ) phytosterols, tannins සහ flavonoids ඇතුළු තවත් බොහෝ ප්රතිඔක්සිකාරක අඩංගු වේ. ප්‍රතිඔක්සිකාරක ඔබේ සමස්ත සෞඛ්‍යය සඳහා කාර්යභාරයක් ඉටු කරන අතර විවිධ සෞඛ්‍ය තත්වයන්ගෙන් ආරක්ෂා වීමට උපකාරී වේ. 

🥝 ඔබේ ආහාර දිරවීමේ සෞඛ්‍යයට අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයක් වන ඔබේ නිර්දේශිත දෛනික තන්තු ප්‍රමාණයෙන් 83% ක් පමණ එක් සම්පූර්ණ ඇඹුල් පලතුරක අඩංගු වේ. තන්තු නිතිපතා ප්‍රවර්ධනය කිරීමට සහ මලබද්ධය වැනි ආහාර ජීර්ණ ගැටළු වළක්වා ගැනීමට උපකාරී වේ..

� �විභව පිළිකා කාරක බලපෑම් බොහෝ පර්යේෂණ පරීක්ෂණ-නල අධ්‍යයනයට සීමා වී ඇති අතර, පිළිකාවට එරෙහිව සටන් කිරීමට සහ වැළැක්වීමට soursop ප්‍රයෝජනවත් විය හැකිය. එක් අධ්‍යයනයකින් හෙළි වූයේ ඇඹුල් රසකාරකයක් මගින් පියයුරු පිළිකා පිළිකාවල ප්‍රමාණය අඩු කර පිළිකා සෛල විනාශ කළ හැකි බවයි. දෙවන අධ්‍යයනයකින් හෙළි වූයේ නිස්සාරණයකින් ලියුකේමියා සෛල සෑදීම නැවැත්විය හැකි බවයි. දැවිල්ල සමඟ සටන් කරයි ප්‍රතිඔක්සිකාරක නිදහස් රැඩිකලුන් සමඟ සටන් කරයි, ඔක්සිකාරක ආතතියෙන් ඔබේ සෛල වලට සිදුවන හානිය අඩු කරයි. ඔක්සිකාරක ආතතියේ එක් අතුරු ආබාධයක් වන්නේ දැවිල්ලයි. එබැවින් සෝර්සොප් වල ඇති ප්‍රතිඔක්සිකාරක ශරීරයේ දැවිල්ල අඩු කිරීමට උපකාරී වේ.!,

�අධි රුධිර පීඩනය හෘදයාබාධ හා හෘදයාබාධ වැනි බරපතල ගැටළු වලට හේතු විය හැක. අධි රුධිර පීඩනය සඳහා දායක වන සාධකයක් වන්නේ සෝඩියම් පරිභෝජනයයි. පොටෑසියම් ඔබේ ශරීරයට සෝඩියම් ඉවත් කිරීමට සහ ඔබේ රුධිර නාල වල බිත්තිවල ආතතිය ලිහිල් කිරීමට උපකාරී වේ, මේ දෙකම ඔබේ රුධිර පීඩනය අඩු කිරීමට උපකාරී වේ. සම්පූර්ණ ඇඹුල් පලතුරක් ඔබේ නිර්දේශිත දෛනික පොටෑසියම් දීමනාවෙන් තුනෙන් එකක් හෝ අඩක් පමණ ලබා දෙයි.. 

�බැක්ටීරියා වලට එරෙහිව සටන් කළ හැකිය Soursop ප්රතිබැක්ටීරීය බලපෑම් ලබා දිය හැක. එක් අධ්‍යයනයකින් හෙළි වූයේ විදුරුමස් රෝග සහ කුහර ඇති කරන වික්‍රියා ඇතුළු විවිධ බැක්ටීරියා වර්ග බොහොමයක් විනාශ කිරීමට නිස්සාරණයකට හැකි බවයි. තවත් අධ්‍යයනයකින් හෙළි වූයේ සෝර්සොප් සාරය කොලරාව සහ ස්ටැෆිලොකොකස් බැක්ටීරියා වලට එරෙහිව සටන් කිරීමට උපකාරී වන බවයි. මේවා පරීක්ෂණ නල අධ්‍යයනයන් වුවද, ප්‍රතිඵල යහපත් වන අතර වැඩිදුර පර්යේෂණ අවශ්‍ය වේ..


�පෝෂණය...Soursop බොහෝ අත්‍යවශ්‍ය විටමින් සහ ඛනිජ ලවණ අඩංගු වේ.

විටමින් B1

විටමින් B2

විටමින් B3

විටමින් C

ෆෝලේට්

කැල්සියම්

යකඩ

පොටෑසියම්

මැග්නීසියම්

පොස්පරස්

සින්ක්

තඹ

එක් සේවයකට පෝෂ්‍ය පදාර්ථ

එක් සම්පූර්ණ soursop පලතුරක් සපයයි:.

�Soursop (Annona muricata Lin.) යනු Annonaceae පවුලට අයත් ශාකයක් වන අතර එය බොහෝ රෝග සඳහා සාම්ප්‍රදායික ඖෂධයක් ලෙස ගෝලීය වශයෙන් බහුලව භාවිතා වේ. මෙම සමාලෝචනයේදී, අපි A.muricata හි සාම්ප්‍රදායික භාවිතය, රසායනික අන්තර්ගතය සහ ඖෂධීය ක්‍රියාකාරකම් සාකච්ඡා කරමු. 1981 සිට 2021 දක්වා ලබා ගත් පර්යේෂණ ලිපි 49කින්, A.muricata හි ක්‍රියාකාරකම් පිළිකා නාශක (25%), ප්‍රතිවෙල්සර් (17%), ප්‍රති-දියවැඩියා (14%), ප්‍රතිප්‍රෝටෝසෝල් (10%), ප්‍රති පාචනය (8%) ඇතුළත් බව පෙන්වා දී ඇත. ප්‍රතිබැක්ටීරීය (8%), ප්‍රතිවෛරස් (8%), අධි රුධිර පීඩනය (6%) සහ තුවාල සුව කිරීම (4%). ජීව විද්‍යාත්මක ක්‍රියාකාරකම් කිහිපයක් සහ A.muricata හි බලපෑමට යටින් පවතින සාමාන්‍ය යාන්ත්‍රණයන් vitro සහ vivo තුළ පරීක්ෂා කර ඇත. A.muricata හි acetogenins (annomuricins සහ annonacin), alkaloids (coreximine සහ reticuline), flavonoids (quercetin) සහ විටමින් වැනි රසායනික ද්‍රව්‍ය අඩංගු වන අතර ඒවා A. muricata හි ජීව විද්‍යාත්මක ක්‍රියාකාරකම් සඳහා වගකිව යුතු බවට පුරෝකථනය කර ඇත..

මූල පද: soursop, Annona muricata L., සාම්ප්රදායික වෛද්ය විද්යාව, ඖෂධීය ක්රියාකාරකම්

1. හැඳින්වීම

වර්තමානයේ විවිධ රෝග සඳහා ප්‍රතිකාර ලෙස ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතය වැඩි වෙමින් පවතී. ශාක ඖෂධ ලෙස බහුලව භාවිතා වන ස්වභාවික අමුද්රව්යවල ප්රභවයකි. ශාකවල ඇති සංයෝග විවිධ රෝගවලට එරෙහිව ඒවායේ ක්‍රියාකාරකම් සඳහා වගකිව යුතු අතර, ශාකවල ක්‍රියාකාරී සංයෝග හඳුනා ගැනීමට සහ රෝගවලට එරෙහිව ඒවායේ ඖෂධීය ක්‍රියාකාරකම් තීරණය කිරීමට අධ්‍යයනයන් සිදු කළ හැකිය [1].

ශාක, ඒවායේ අන්තර්ගතය සහ ඒවායේ සංඝටකවල ඖෂධීය ක්රියාකාරකම් පිළිබඳ බොහෝ අධ්යයන සිදු කර ඇත. Annona muricata Lin., සාමාන්‍යයෙන් soursop ලෙස හඳුන්වනු ලබන්නේ, Annonaceae පවුලට අයත් වන අතර, එය වර්ග 130කට වඩා සහ විශේෂ 2300කින් සමන්විත වේ. A. muricata L. ඖෂධීය ක්රියාකාරිත්වය සහිත විවිධ සංයෝග අඩංගු වේ. මෙම ශාකය අග්නිදිග ආසියාව, දකුණු ඇමරිකාව සහ අප්‍රිකාවේ වැසි වනාන්තර වැනි නිවර්තන සහ උපනිවර්තන කලාපවල බහුලව වගා කෙරේ. මෙම ශාකය වසර පුරා ආහාරයට ගත හැකි පලතුරු නිපදවන අතර සමේ රෝග, ශ්වසන රෝග, උණ, බැක්ටීරියා ආසාදන, දියවැඩියාව, අධි රුධිර පීඩනය සහ පිළිකා [1,2] සඳහා සාම්ප්රදායික ඖෂධයක් ලෙස බහුලව භාවිතා වේ. A.muricata හි විවිධ කොටස් විවිධ ක්‍රියාකාරකම් ඇත. බීජ පරපෝෂිත ආසාදන වලට එරෙහිව සටන් කරයි; පළතුරු ආතරයිටිස්, ස්නායු ආබාධ සහ පාචනය සඳහා ප්රතිකාර සඳහා භාවිතා වේ; සහ කොළ cystitis, හිසරදය, නින්ද නොයාම සහ පිළිකා ප්රතිකාර සඳහා භාවිතා කරයි [3].

A. muricata හි ප්‍රධාන ක්‍රියාකාරී සංරචක වන්නේ acetogenin, alkaloids සහ flavonoids [4] වේ. A. muricata පත්‍ර සාරය තුළ ඇති සංයෝග විශ්ලේෂණයේදී ෆ්ලේවනොයිඩ්, ටර්පෙනයිඩ්, සැපෝනින්, කූමරින්, ලැක්ටෝන, ඇන්ත්‍රැක්විනෝන්, ග්ලයිකෝසයිඩ්, ටැනින් සහ ෆයිටොස්ටෙරෝල් වැනි ද්විතියික පරිවෘත්තීය ද්‍රව්‍ය අනාවරණය විය.

මෙම සමාලෝචනයේදී, අපි A.muricata හි උද්භිද විද්‍යාත්මක විස්තරය, සම්ප්‍රදායික භාවිතයන්, සංයෝග සහ ඖෂධීය ක්‍රියාකාරකම් පිළිබඳ දළ විශ්ලේෂණයක් සපයන්නෙමු. අපි 1981-2021 කාලය තුළ ප්‍රකාශයට පත් කරන ලද A. muricata ට අදාළ පවතින සාහිත්‍යය, එහි සංයෝග අන්තර්ගතය, ඖෂධීය ක්‍රියාකාරකම් සහ එහි ඖෂධීය ක්‍රියාකාරකම්වල යාන්ත්‍රණයන් සාරාංශ කළෙමු.

1. 2. උද්භිද විස්තරය A. muricata, guanabana, soursop, graviola හෝ Brazilian paw paw [1,2] ලෙස හඳුන්වනු ලබන්නේ මධ්යම ඇමරිකාවේ ස්වදේශීය ශාකයකි [3]. මෙම ශාකය අග්නිදිග ආසියාව, දකුණු ඇමරිකාව සහ අප්‍රිකාවේ වැසි වනාන්තර [1] පුරා බහුලව ව්‍යාප්ත වේ. A.muricata සාමාන්‍යයෙන් soursop ලෙස හඳුන්වනු ලබන්නේ එහි පලතුරු වල පැණි රස හා ඇඹුල් රසය නිසාය. පෘතුගීසි භාෂාවෙන්, A.muricata ග්‍රැවියෝලා ලෙස හැඳින්වේ; ලතින් ඇමරිකාවේ එය ගුවානාබානා ලෙස හැඳින්වේ; සහ ඉන්දුනීසියාවේ, එය නන්කා බෙලන්ද හෝ සර්සාක් ලෙස හැඳින්වේ. අනෙකුත් සාම්ප්‍රදායික නම් අතරට annone, araticum, araticum-manso, anona, anoda, coronsol, Grande, Grand corossol, gurusulu, quanabana, sauersack, taggannona සහ zuurzak ඇතුළත් වේ. A.muricata යනු Plantae රාජධානියට, Angiospermae (Magnoliophyta) අංශයට, Magnolid පන්තියට, Magnoliales අනුපිළිවෙලට, Annonaceae පවුලට සහ Annona [6,7] කුලයට අයත් පල දරන ශාකයකි. A.muricata ගස මුහුදු මට්ටමේ සිට මීටර් 1200 ට අඩු උන්නතාංශයක, 60%-80% සාපේක්ෂ ආර්ද්‍රතාවයක, 25-28 °C උෂ්ණත්ව පරාසයක සහ වාර්ෂික වර්ෂාපතනය 1500 mm ට වැඩි [6,7] සමඟ වර්ධනය වේ. . A.muricata යනු සදාහරිත ශාකයකි, එය වසර පුරා පාහේ පිපෙන සහ ඵල දරයි. තද කොළ, ඝන සහ දිලිසෙන ඉහළ මතුපිටක් සහිත පත්‍ර අණ්ඩාකාර, දිගටි සහ උල් වේ. රූප සටහන 1 හි දැක්වෙන්නේ A.muricata ගස, කොළ, පලතුරු සහ මල් ය. පළතුරු කොළ පැහැති සහ හෘද හැඩැති, මෘදු කටු සහිත සමක් ඉස්ම සහිත, ඇරෝමැටික සහ ආම්ලික පල්ප් අඩංගු වේ [1,4]. 

අනෝදාවල හිතකර ගුණ A.muricata පරපෝෂිත ආසාදන, දැවිල්ල, දියවැඩියාව සහ පිළිකා [8] වැනි බොහෝ ආබාධ සඳහා ප්‍රතිකාර කිරීම සඳහා බහුලව භාවිතා වේ. A.muricata හි සියලුම කොටස් සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේදී භාවිතා කරනු ලබන්නේ නිවර්තන කලාපීය ප්‍රදේශවල ජීවත් වන මිනිසුන් විසිනි, කොළ, කඳේ පොතු, මුල් සහ බීජ මූලික වශයෙන් ඖෂධීය අමුද්‍රව්‍ය ලෙස භාවිතා කරයි [9]. A.muricata කොළ හිසරදය, නින්ද නොයාම, සිස්ටිටිස් සහ පිළිකා සඳහා ප්‍රතිකාර කිරීමටත්, බීජ පරපෝෂිත ආසාදන [1] සඳහාත්, පලතුරු පාචනය සහ ස්නායු රෝග සඳහා ප්‍රතිකාර කිරීමටත්, පණුවන් සහ පරපෝෂිතයන් තුරන් කිරීමටත්, කිරි දෙන විට කිරි නිෂ්පාදනය වැඩි කිරීමටත් භාවිතා කරයි. කාන්තාවන්, සහ උණ අඩු කිරීම [10]. 3. සම්ප්‍රදායික භාවිතයන් Ethnobotanical අධ්‍යයනයන් වාර්තා කර ඇත්තේ A.muricata බැක්ටීරියා සහ දිලීර ආසාදනවලට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන බවයි, මන්ද එහි anthelmintic, antihypertensive, anti-inflammatory, and anticancer activities ඇත. එය වේදනා නාශකයක් ලෙස ද උණ, ශ්වසන සහ සමේ රෝග, දියවැඩියාව සහ අභ්‍යන්තර හා බාහිර පරපෝෂිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා ද භාවිතා කර ඇත. උගන්ඩාව වැනි නිවර්තන උප සහරානු රටවල් කිහිපයක, ශාකයේ සියලුම කොටස් මැලේරියාව, බඩේ කැක්කුම, පරපෝෂිත ආසාදන, දියවැඩියාව සහ පිළිකා [7,11] සඳහා ප්‍රතිකාර කිරීමට භාවිතා කරයි. මීට අමතරව, බීජ ප්‍රති-ගිනි අවුලුවන සහ ප්‍රති-පරපෝෂිත ප්‍රතිකාර ලෙස භාවිතා කරන අතර, A.muricata හි කොළ, පොතු සහ මුල් ඒවායේ ප්‍රති-ගිනි අවුලුවන, ප්‍රති-අධි රුධිර පීඩන, අවසාදිත, ප්‍රති-දියවැඩියා, සිනිඳු මාංශ පේශි ලිහිල් කරන සහ ප්‍රති-ස්පාස්මොඩික් බලපෑම් සඳහා භාවිතා කර ඇත [1,12]. ,13]. කොළ සිස්ටිටිස්, දියවැඩියාව, හිසරදය, අධි රුධිර පීඩනය, නින්ද නොයාම සහ අක්මා ගැටළු වලට ප්‍රතිකාර කිරීමට සහ ප්‍රති-ගිනි අවුලුවන, ප්‍රති-ගිනි අවුලුවන සහ විෂබීජ නාශක කාරකයක් ලෙස භාවිතා කරයි. පිසූ කොළ විවරයන් සඳහා ප්‍රතිකාර කිරීම සඳහා දේශීයව යොදනු ලැබේ [14]. නයිජීරියාව ඇතුළු නිවර්තන අප්‍රිකානු රටවල, කොළ සාම්ප්‍රදායිකව සමේ ​​රෝග සඳහා ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරයි [12]. දකුණු ඇමරිකාවේ, A.muricata පළතුරු යුෂ හෘද හා අක්මා රෝග වැනි බොහෝ රෝග සඳහා ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන අතර ප්‍රති-පාචනය සහ ප්‍රති-පරපෝෂිත බලපෑම් ඇත

 [15]. දරු ප්‍රසූතියෙන් පසු මව්කිරි නිෂ්පාදනය වැඩි කිරීමට සහ රූමැටික්, සන්ධි වේදනාව, උණ, ස්නායු රෝග, අතීසාරය, හෘද හා අක්මා රෝග සහ සමේ කුෂ්ඨ සඳහා ප්‍රතිකාර කිරීම සඳහා පලතුරු මස් භාවිතා කරන අතර එහි පාචනය, ප්‍රති-මැලේරියා, ප්‍රති-පරපෝෂිත සහ anthelmintic ගුණ ඇත [1,16]. ]. A.muricata හි ඖෂධීය ක්‍රියාකාරකම් සහ යටින් පවතින අණුක යාන්ත්‍රණ පිළිබඳ පෙර අධ්‍යයනවල ප්‍රතිඵල 1 වගුව සාරාංශ කරයි. 

A.muricata පළතුරු සාරය, α-amylase සහ α-glucosidase වැනි දෙවන වර්ගයේ දියවැඩියා රෝගයට අදාළ ප්‍රධාන එන්සයිම නිෂේධනය කිරීමෙන් ප්‍රතිඔක්සිකාරක සහ ප්‍රති-දියවැඩියා බලපෑම් ඇති කරන බව වාර්තා විය. අධ්‍යයනයකින් පෙන්නුම් කළේ A.muricata හි pericarp හි ඉහළම නිෂේධන එන්සයිම සහ ප්‍රතිඔක්සිකාරක ගුණ ඇති බවයි [33]. පළතුරු පල්ප් සහ කොළ සාරය ද α-ඇමයිලේස් සහ α-ග්ලූකෝසයිඩේස් නිෂේධනය කිරීමට සහ සම්මත ඖෂධයට සාපේක්ෂව පෝෂණය කිරීමෙන් පසු රුධිරයට ග්ලූකෝස් අවශෝෂණය වීමේ වේගය අවම කිරීමට ඉහළ හැකියාවන් පෙන්නුම් කරයි [84]. A. muricata හි ජලීය සාරය ප්‍රතිඔක්සිකාරක යාන්ත්‍රණ හරහා ප්‍රති-දියවැඩියා බලපෑම් පෙන්නුම් කරයි. A. streptozotocin-ප්‍රේරිත දියවැඩියා මීයන්ට ලබා දුන් මුරිකාටා කොළ සාරය, ඔක්සිකාරක ආතතියේ සලකුණක් වන ලිපිඩ පෙරොක්සයිඩ් ක්‍රියාවලීන්හි අඩුවීමක් ඇති කළ අතර ඉන්සියුලින් නිෂ්පාදනයට සහ අන්තරාසර්ග ප්‍රතිඔක්සිකාරක [12] වක්‍රව බලපෑවේය. A. muricata බීජ තෙල් streptozotocin මගින් ඇති කරන ලද පළමු වර්ගයේ දියවැඩියාවට එරෙහිව විභව ප්‍රති-දියවැඩියා ක්‍රියාකාරකම් ද පෙන්නුම් කළේය. අධ්‍යයනයෙන් පෙන්නුම් කළේ A. muricata බීජ තෙල් සමඟ ප්‍රතිකාර කරන ලද පර්යේෂණාත්මක ආකෘතියක් පාලන කණ්ඩායමට සාපේක්ෂව රුධිර ග්ලූකෝස් මට්ටම සැලකිය යුතු ලෙස අඩු කර ඇති බවයි. අග්න්‍යාශයික දූපත් වල සංරක්‍ෂිත ප්‍රදේශයද පාලන කණ්ඩායමට සාපේක්ෂව වැඩි දියුණු කර ඇත [85]. තවත් අධ්‍යයනයකින් පෙන්නුම් කළේ A.muricata සමඟ ප්‍රතිකාර කළ දියවැඩියා මීයන් රුධිර ග්ලූකෝස් මට්ටම සැලකිය යුතු ලෙස අඩු කර ඇති බවයි. දියවැඩියා මීයන් සඳහා අඛණ්ඩව දින 15 ක් සඳහා 100 mg / kg A.muricata සාරය දිනපතා අභ්‍යන්තර පරිත්‍යාග පරිපාලනය කිරීමෙන් ආහාර හා තරල පරිභෝජනය අඩු වුවද සංඛ්‍යානමය වශයෙන් සැලකිය යුතු ශරීර බර වැඩිවීමක් ඇති වූ අතර එය ග්ලයිසමික් ​​​​පාලනය වැඩිදියුණු කිරීමේ දර්ශකයකි. [86].

. නිගමන 

A.muricata සාම්ප්රදායික ඖෂධයක් ලෙස බහුලව භාවිතා වේ. A.muricata ශාකයේ පත්‍ර, ගෙඩි, බීජ, පොතු සහ මුල් වැනි කොටස්වල ඖෂධීය ගුණ ඇත. අප ලබාගත් පර්යේෂණ ලිපි 49 න්, එහි ඖෂධීය ගුණවලට පිළිකා නාශක (25%), ප්‍රතිවෙල්සර් (17%), ප්‍රති-දියවැඩියා (14%), ප්‍රතිප්‍රොටෝසෝල් (10%), ප්‍රති-පාචනය (8%), ප්‍රතිබැක්ටීරීය (8) ඇතුළත් බව වාර්තා විය. %), ප්‍රතිවෛරස් (8%), අධි රුධිර පීඩනය (6%), සහ තුවාල සුව කිරීමේ ගුණ (4%) (රූපය 7), A. muricata හි අඩංගු විවිධ සංයෝග නිසා. මේ අතර, විමර්ශන ලිපි 35 කින්, A. muricata හි තනි සංයෝග 101 ක් වාර්තා විය. A. muricata හි ඇති ප්‍රධාන ක්‍රියාකාරී සංයෝග වන්නේ acetogenins (49%), alkaloids (26%), flavonoids (19%) සහ අනෙකුත් (6%), ඉහත ලැයිස්තුගත කර ඇති ඖෂධීය ක්‍රියාකාරකම් සඳහා වගකිව යුතු බව වාර්තා වේ (Figure 8) . කෙසේ වෙතත්, A. muricata හි සියලුම ද්විතියික පරිවෘත්තීය හඳුනාගෙන නොමැත. 


.9. තුවාල සුව කිරීම A. muricata එහි තුවාල සුව කිරීමේ ක්‍රියාකාරකම් සඳහා ද ප්‍රසිද්ධය. A. muricata පිළිබඳ බොහෝ අධ්‍යයනයන් පසුගිය දශක තුන තුළ සිදු කරන ලදී; අරමුදල් සැපයීම මෙම අධ්‍යයනයට ඉන්දුනීසියානු පර්යේෂණ, තාක්‍ෂණ සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රදානයන් මගින් ආධාර කරන ලදී. ප්‍රදාන අංකය: 1827/UN6.3.1/LT/2020 සහ 1207/UN6.3.1/PT.00/2021, ක්‍රි.

කටු අනෝදා ශාක ගුණ අගුණ වියලන ලද ලිහිල් කොළ 

Soursop හි ඖෂධීය ක්‍රියාකාරකම් (Annona muricata Lin.) n එහි පිළිකා නාශක ගුණ වලට අමතරව, සමහර අය ආසාදන, කැස්ස, බර අඩු වීම, හර්පීස්, නාසය සහ උගුරේ දැවිල්ල සහ උකුණන් වැනි පරපෝෂිත ආසාදන සඳහා ප්‍රතිකාර කිරීම සඳහා ඇඹුල් රසකාරක භාවිතා කරයි. තවත් සමහරු වමනය ඇති කිරීමට හෝ විවේකය වැඩි කිරීමට ග්‍රැවියෝලා තේ හෝ ඇඹුල් පලතුරු භාවිතා කළ හැකිය සෞඛ්ය සම්පන්න ප්රතිශක්තිකරණ පද්ධතියකට සහාය වේ ඔබේ ශක්තිය වැඩි කර ජීවිතය පිළිබඳ ඔබේ දැක්ම වැඩි දියුණු කරන්න සෝර්සොප් කොළ සෞඛ්‍ය සම්පන්න රුධිර සෛලයකට සහාය වන ගුණාංග ඇති බව කියනු ලැබේ Soursop කොළ වල සෞඛ්‍ය ප්‍රතිලාභ සන්සුන් ස්නායුව සහ පිත්තාශයට සහාය වීම ඇතුළත් වේ. ප්රබල ප්රතිඔක්සිකාරක . 

Pharmacological Activities of Soursop (Annona muricata Lin.) කටු අනෝදා ශාකය ගුණ අගුණ 

: A Review of Human Intervention Studies...

කටු අනෝදා ශාකය ගුණ අගුණ වල විභව සෞඛ්‍ය ප්‍රතිලාභ:

මානව මැදිහත්වීම් අධ්‍යයනය පිළිබඳ සමාලෝචනයක්...

තවත් විස්තර මෙම වෙබ් පිටුවල https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC8878098/#B73-molecules-27-01201

හෝ Pharmacological Activities of Soursop (Annona muricata Lin.) කටු අනෝදා ශාකය ගුණ අගුණ යන්න සොයන්න..

.සෝර්සොප් ශරීරයට කරන්නේ කුමක්ද? 

Soursop ප්‍රතිශක්තිකරණ සෞඛ්‍යය වැඩි කිරීමට දන්නා ප්‍රතිඔක්සිකාරකයක් වන විටමින් C වලින් ඉහළයි. විටමින් ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි, රෝග කාරක වලින් ආරක්ෂා වීමේ හැකියාව වැඩි දියුණු කරයි. එය නිදහස් රැඩිකලුන් විනාශ කිරීම ප්‍රවර්ධනය කරයි, එමඟින් ඔබේ සම සහ සෛල පාරිසරික ඔක්සිකාරක හානිවලින් ආරක්ෂා කිරීමට උපකාරී වේ..

--------------------------------------------------------------------------------------------

   ඔබගේ සිත කය මනස බරපතල ලෙසින් රෝගියෙකු කර ඇති බව තේරුම් ගත යුතුය.

මේ විශ්වයේ මනසක් ඇති මිනිසාට,මනසක් නොමැති සතා සිවුපාවුන්ට සහ ගස් වැල් වලට,හිරුට,ජලයට.වාතයට මෙන්ම  විශ්වයේ ඕනෙම දෙයකට යම් ශක්තියක්,බලයක් මෙන්ම කිරීමට කාර්යයක් පැවරි ඇත.එය තේරුම් ගැනීම මනසක් තිබෙන ඔබගේ යුතුකමය.එසේ නොවන්නේ නම් වෙනත් අයෙකුගේ මනසට ඔබගේ මනස සහ ඔබගේ රාජකාරිය පාවාදෙමින් රෝගීන් බවට පත් වෙමින් මිය යනු ඇත..

අපේ රට ආක්‍රමණය කල ජාතින් පෘතුගීසි 1505 --1658 වසර 153 යි..ලංදේසි 1658-1796 වසර 138 යි.ඉංග්රීසි 1796 - 1948 වසර 152..අපේ කලු සුද්දන් 1945 -2023; වසර 75යි.එකතුව වසර 518 යි..

ඉංග්රීසින් 1818 සිට 1948 දක්වා ලංකාව සම්පූර්ණයෙන් යටත් කරගෙන වසර 132 යි.පරම්පරා තුනක් පමන ..

        ...................... අපේ රටේ නගර,ගම්,ගස්වැල්,සිවුපා සතුන්,කෘමින්,පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථාන, ඉතිහාසය,ආගමික,සංස්කෘති,කෘෂිකර්මාන්තය,අද්යාපනය,අහාර,ජලය,මනස වෙනස් කල ආකාරය .. අපව රෝගීන් කල ආකාරය .. ඉන් නිරෝගීව දිවි ගෙවන්න..අතීත මුතුන් මිත්තන් නිරෝගිව මනස දියුණු කරගත්තේ කෙසේද?අපි රෝග බෝකරගෙන මනසේ ශක්තිය විනාශ කර ගත්තේ කෙසේද?.වෙනස් කරන්න බැරි ලෝකයේ විශ්වයේ සත්යය..මෙම වෙනස් කල දේවල් ඔබට නොපෙනේනම් ඔබ ඇත්ත වශයෙන්ම මානසික රෝගියෙකු කර ඇති බව තේරුම් ගත යුතුය...  

නිට්ටාවට හොදකරන්න බැහැ කියනා ......පිලිකා .වකුගඩු අමාරු කොලෙස්ටරෝල් සිනි දියවැඩියාව අදිරුදිර පීඩනය ගැස්ට්‍රයිටිස්,හිරුවාරදය,අක්මාවේ තෙල්,ස්නායු ආබාධ,..හන්දිපත් වේදනාව,නහර ගැට ගැසිම,අතපය වේදනා හිරි වැටිම ඇතුළු ඕනෑම බෝවෙන සහ බෝනොවෙන රෝගයන්  මාසයක් ඇතුලත නිට්ටාවටම සුවකරන්න පුලුවන්..

මෙම රෝගයන් නිට්ටවට හොද කරන්න බැහැ යන්න ඔබ සිතන්නේ නම් ඔබගේ සිත කය මනස බරපතල ලෙසින් රෝගියෙකු කර ඇති බව තේරුම් ගත යුතුය...එසේ වන්නේනම් කිසිම දිනයක මෙම රට දියුණුව කරා නොයනු ඇත..වහ වහා මෙය වෙනස් කර ගන්න..එය කල හැක්කේ ඔබටම පමණි...  

 විශ්වයේ ජීව බල ශක්තිය උපයෝගී කරගෙන කරනු ලබන වෛද්‍ය ප්‍රතිකාර.(The Healing Of Universal Life Force Energy) බෙහෙත් නොබී දිවි ගෙවන්න,අනාගත දරු පරපුර රෝගයන්ගෙන් බේරගන්න කැමතිනම් පමණක් අමතන්න,විස්තර බලන්න.. 

මම.දේශ විමුක්ති සංග්‍රාම විජය විබූෂණ. දේශාභිමානී විිරපුත්‍ර,දේශශක්ති,දේශමාන්‍ය,හෙළ වෛද්‍ය ශිරෝමණි,විශ්ව ජිව බල වෛද්‍ය එස්.ජේ.සිල්වා.
සභාපති සිමාසහිත සමස්ත ලංකා කැන්ගන් ජල චිකිත්සක සමිතිය ලියාපදිංචි අංකය:- S/002486  බලන්න ..www.srilankaelle.com     හෝ         www.kangenwatersrilanka.com   Youtube - Sri Lanka Elle    &     Ellaya TV   Face Book .  Jude Silva       Sri Lanka Elle දරකතන අංකය 0718669451 හෝ 0332262409 ලිපිනය නො:- 56 බි,විශ්ව ජිිව බළ වෙද මැදුර,keerthi මාවත අසල,තිබ්බොටුගොඩ,ගණේමුල්ල . මිතුරන්ට ෂෙයා කරන්න 

එමෙන්ම යාළුවන්ටත් දැන් ගැනිම සදහා මෙය මිතුරන්ට ෂෙයා කරන්න

ගොරකා

නාග කේසර (Guttiferae) කුල­යට අ‍යත් ගොරකා


මෙයට වසර හතලිහකට පනහකට පෙර මා දන්නා අවදියේදී ගොරකා යනු අපට තවත් එක් පලතුරක් විය.කුරුදු කෝටුවක් කඩා ගන්නා අප ගොරකා ගෙඩිය විද සිදුරක් සාදා ගනිමින් කුරුදු කෝටුව ආධාරයෙන් එහි මදයේ රස බැලූ හැටි තවමත් මතකය. ශ්‍රී ලංකාවේ පහ­ත­රට තෙත් කලා­පයේ සරු­වට වැඩෙන බෝග­යකි. වැඩුණු ගසක් අඩි 50-60 පමණ උස­කින් යුක්ත වන අතර, මෙම ශාකයේ විශේ­ෂ­ත්වය නම් ස්ත්‍රී පුරුෂ මල් දෙව­ර්ග­යම එකම ශාකයේ හට ගැනී­මයි. ගැහැනු මල පිරිමි මලට වඩා විශා­ලය. ගොරක ශාකයේ මල් හට ගැනීම සිදු වන්නේ පෙබ­ර­වාරී සහ මාර්තු මාස­ව­ලය. පෙබ­ර­වාරි මාර්තු මල පිපිණු විට පත්‍ර හැලෙයි. අතු අග පෙති හත­ර­ක්‌ ­සහ රේණු රාශි­ය­කින් යුක්‌ත මල් කුඩ­යක හැඩය ගැනීම ද, පිරිමි මල් තුන­ක්‌ ­හ­ත­ර­ක්‌ ­එ­කම කුඩ­යක හැඩ­යෙන් ගෙඩිය හට­ගනී..

නාග කේසර (Guttiferae) කුල­යට අ‍යත් ගොරකා ගාර්සීනියා කැම්බොජියා නොහොත් ගොරකා (සිංහල භාෂාවෙන්) දෙමළ බසින් කොඩුක්කායිප්පපුලි නම් වෙයි.ප්‍රභේද හත­රකි. මල ගොරකා, රතු ගොරකා, රට ගොරකා, එළ ගොරකා ලෙස ඒවා හඳු­න්වනු ලබන අතර රතු ගොරකා සහ එළ ගොරකා ආහාර රස­වත් කිරී­මට යොදා ගනියි. රතු ගොරකා ඉදුණු විට රත් පැහැ ගන්නා අතර ඇතු­ළත මදය ද රත් පැහැති ය. ඉදුණු ගොරකා ඵලය කහ පැහැති වන අතර මදය කහ මිශ්‍ර සුදු පැහැ­යක් ගනියි. මෙම ගොරකා වර්ග දෙකෙ­හිම මද, පල­තු­රක් ලෙස ද ආහා­ර­යට ගනියි. චරක මහ ඉසිවරයා හදවතට හිතකර ලෙස හඳුන්වා දී ඇති දිව්‍ය ඖෂධ බඳු ආහාර වර්ග දහයට ගොරකාත් අයත්වනවා.මෙරට පහතරට තෙත් කලාපයේ හොඳින් වැවෙන ගොරකා ඖෂධිය, ගුණයෙන් පොහොසත් ආයුර්වේදයේ ,රෝග ප්‍රතිකාර සඳහා එහි පංචාංගයම යොදාගන්නා බව සඳහන්. ගොරක හදවතට බෙහෙවින් හිතකර බව විද්‍යානුකූලවත් සනාථ වනවා.

ඉහළ ආර්ථික වටිනාකමක් ඇති ගොරකා කිසිදු වියදමක් නොදරා පළ නෙලා ගත හැකි බෝගයකි. එය ආහාර රුචිය වඩවා බඩගින්න ඇති කරවන ඖෂධයකි. වියළා ගත් ගොරකා ලෙල්ල ආහාරයට මෙන්ම ඖෂධ පිණිසද යොදා ගනී.උෂ්ණ ගුණයෙන් යුතු ගොරකා හදවත් රෝග සඳහා යෝග්‍ය වේ. ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකා වාසින් කෑම පිසිමේ දී ගොරකා යොදා ගත්තේ ආහාර සුරක්ෂිතකරණය සහ එහි ඇති ලෙඩ සුවකිරීමේ ගුණය කෙරෙහි ඔවුන්ගේ තිබු දැනුම නිසාය. එහි මිනිස් ශරීරයට හිතකර ගුණ ගණනාවකී. ඇඹුල් රසයෙන් අනූන ගොරකා මුළුතැන්ගෙයට නම් නැතුවම බැරි කුළුබඩු වර්ගයක්. ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකා වාසින් කෑම පිසිමේ දී ගොරකා යොදා ගත්තේ ආහාර සුරක්ෂිතකරණය සහ එහි ඇති ලෙඩ සුවකිරීමේ ගුණය කෙරෙහි ඔවුන්ගේ තිබු දැඩි විශ්වාසය නිසාය. අමු ගොරක ගෙඩියෙහි ආම්ලික ඇසිඩ් බහුල ය.

ගොරකා ගෙඩියෙහි ශරීරයට අවශ්‍ය පෝෂණ ගුණ ගණනාවකී. කැල්සියම් හයි­ෙඩ්‍රාක්සිට්‍රිික් ඇසිඩ් විටමින් සී ෆයබර් සහ ජලය අඩංගුය. ස්ථුල භාවය අඩු කිරීම ශරීරයේ මේදය පුලුස්සා දැමීම බර අඩුකිරීම හා වේදනාව සමනය කිරීම යනාදි වශයෙන් ගුණ ගණනාවකී. ගොරකා වල සීනි සහ කැලරිස් අඩංගු නොවීම ද සුවිශේෂ ලක්ෂණයකී. එහි ඇති හයිෙඩ්‍රා්රෝලක්සිසිට්‍රික් ඇසිඩ් ශරීරයේ වැඩි කොලොස්ටරෝල් මට්ටම අඩු කරයි. දියවැඩියාවට අදාළ ලේවල ඇති සීනි ප්‍රමාණය පාලනය කරයි. ජීරණ පද්ධතිය ක්‍රමවත් කරයි. පිළිකා ශෛල වර්ධනය සහ ශරීරය පුරා පැතිර යාම ද වළක්වයි. ශරීරයේ ඉදිමුම සහ දැවිල්ල ඇති අවස්ථාවලදී සහනය ලබාදීමට උපකාරිවෙයි. තවද එදිනෙදා ජීවිතයේදී විවිධ ප්‍රයෝජන සඳහා ගොරකා යොදා ගනී. මස් මාළු පිළියෙල කිරීමේදී ඇඹුල් සඳහා මෙන්ම ජාඩි පිළියෙල කිරීම සඳහාද ගොරකා බහුලව යොදාගනු ලැබේ. ගොරකා ලෙලි සමඟ සුදු ළුණු බඳුනක දමා ආලෝකය නොවදින සේ තැබීමෙන් සුදු ළුෑණු බොල් නොවී කල් තබාගත

හැක.එදා ගරා යකුම් යාගයේ අයිලයක් සෑදීමට යොදා ගත්තේ ගොරක අතුය. මේ නිසා අපේ ගම්වල මිනිසුන් ගොරක ගහ ළඟින් ගියේ මද බියකිනි. එහි යම් භූත බලවේගයක් ඇතැයි ඔවුන්ගේ විශ්වාසයක් පැවැතුණි. ගමේ කොල්ලො කුරුට්ටන්ට නම් ඉදී වැටුණ ගොරක ගෙඩියේ රත් පැහැති මදය රසවත් කෑමකී. කහ පැහැයෙන් සහ මද රත් පැහැයෙන් යුතු හොඳින් ඉදී වැටුණු ගොරක ගෙඩි පලා අව්වේ වේළා ලුණු මිශ්‍ර කර ඇසුරූ කට බැඳි මුටිටිය එදා අහර රස කරමින් හා මුළු පවුලටම නිරෝගිකම ලබාදෙමින් වැඩසිටියේ ගමගෙදර ළිප මුල්ලේ ය. එහෙත් අද ගොරක තිබෙන්නේ සුපිරි වෙළෙඳ සැල්වලය.



රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරගැනිම, හදවතේ ධමනි තුළ මේදය තැන්පත්වීම ගොරක මගින් වැළැක්වෙනවා.අර්ශස් හා පණු රෝග සඳහාද ගොරකා ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. දිනපතා ආහාරයට ගැනීමෙන් ශරීරයේ බර වැඩි වීම පාලනය කරගත හැකිවේ. රුධි­ර­ගත කොලෙ­ස්ට­රෝල් පාල­න­ය­ටත්, හද­වතේ ධමනි තුළ කොලෙ­ස්ට­රෝල් තැන්පත් වීම වළ­කා­ලී­ම­ටත් ගොරකා මහෝ­ප­කාරී වේ. මෙම­ඟින් සිරුර තුළ සංස­ර­ණය වන ලිපිඩ ප්‍රමා­ණය අඩු කිරීම නිසා රුධි­ර­ගත කොලෙ­ස්ට­රෝ­ල්වල අහි­ත­කර LDL කොලෙ­ස්ට­රෝල් අඩු වී, හිත­කර HDL වර්ධ­නය වන බව කියවෙයි. 

පාන­යක් ලෙස ද ගොරකා පිළි­යෙළ කර ගත හැකි අතර එය ඔබට නිවසේ දීම සිදු කර­ගත හැකිය. 

• ගොරකා වල සීනි සහ කැලරිස් අඩංගු නොවීම සුවිශේෂ ලක්ෂණයකී.

• ශරීරයේ මේදය පුලුස්සා දමා ඇගේ බර අඩුකිරීම ට හැකියව ගොරකා සතුය.එම නිසා අඩික ස්ථුල භාවය අඩු කිරීමට උපකාරී වෙයි. 

• තරුණකම රැකගැනීම පිණිස ගොරකා ගුණාත්මක ඖෂධයකී. 

• වේදනාව සමනය කිරීමේ ගුණ ඇති එබැවින් හන්දිපත් රුදාව සහ කැක්කුම් සහ ශරීරයේ ඉදිමුම සදහා තැවීම් පිණිස යොදා'ගනියි..

• දියවැඩියාවට අදාළ ලේවල ඇති සීනි ප්‍රමාණය පාලනය කරයි.

• ආහාර දිරවීමට උපකාර කර ජීරණ පද්ධතිය ක්‍රමවත් කරයි.

• පිළිකා ශෛල වර්ධනය සහ ශරීරය පුරා පැතිර යාම ද වළක්වයි.

• විෂබිජ නාශකයක් හැටියට ද සැලැකේ . 

• සන්ධි රෝග සහ ගර්භාෂ රෝග සුව ප්‍රතිකාර සදහා ද යොදා ගැනේ. 

• විදුරු මස් දියවීම මුබය හමන දුර්ගන්ධය සහ දත් සම්බන්ධ රෝග සදහා ගුණ සලසයි. 

• ශරීරයේ විෂ ඉවත් කිරිමේ හැකියාව පවතී. ඇල්කොහොල් නිසා අක්මාවේ තැම්පත් වී ඇති විස ඉවත්ම ඉන් ප්‍රධාන වෙයි.

• කුඩා දරුවන්ට මන්දපෝෂණ තත්ත්ව පාලනයටත් වැළදුණු දරුවන් සුවපත් කිරීමේත් හැකියාව ගොරකා සතුය.

• ආහාර නිසා ශරිරයට ආසමිකතා, ආහාර වල බැක්ටීරියා සහ පුස් ඇති වීම වළකයි. ඇබුල්තියල් වැනි දේ සැකසිමදී ගොරකා වැඩිපුර යොදා ගන්නේ මේ නිසාය. 

--------------------------------------------------------------------------------------------

   ඔබගේ සිත කය මනස බරපතල ලෙසින් රෝගියෙකු කර ඇති බව තේරුම් ගත යුතුය.

මේ විශ්වයේ මනසක් ඇති මිනිසාට,මනසක් නොමැති සතා සිවුපාවුන්ට සහ ගස් වැල් වලට,හිරුට,ජලයට.වාතයට මෙන්ම  විශ්වයේ ඕනෙම දෙයකට යම් ශක්තියක්,බලයක් මෙන්ම කිරීමට කාර්යයක් පැවරි ඇත.එය තේරුම් ගැනීම මනසක් තිබෙන ඔබගේ යුතුකමය.එසේ නොවන්නේ නම් වෙනත් අයෙකුගේ මනසට ඔබගේ මනස සහ ඔබගේ රාජකාරිය පාවාදෙමින් රෝගීන් බවට පත් වෙමින් මිය යනු ඇත..

අපේ රට ආක්‍රමණය කල ජාතින් පෘතුගීසි 1505 --1658 වසර 153 යි..ලංදේසි 1658-1796 වසර 138 යි.ඉංග්රීසි 1796 - 1948 වසර 152..අපේ කලු සුද්දන් 1945 -2023; වසර 75යි.එකතුව වසර 518 යි..

ඉංග්රීසින් 1818 සිට 1948 දක්වා ලංකාව සම්පූර්ණයෙන් යටත් කරගෙන වසර 132 යි.පරම්පරා තුනක් පමන ..

        ...................... අපේ රටේ නගර,ගම්,ගස්වැල්,සිවුපා සතුන්,කෘමින්,පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථාන, ඉතිහාසය,ආගමික,සංස්කෘති,කෘෂිකර්මාන්තය,අද්යාපනය,අහාර,ජලය,මනස වෙනස් කල ආකාරය .. අපව රෝගීන් කල ආකාරය .. ඉන් නිරෝගීව දිවි ගෙවන්න..අතීත මුතුන් මිත්තන් නිරෝගිව මනස දියුණු කරගත්තේ කෙසේද?අපි රෝග බෝකරගෙන මනසේ ශක්තිය විනාශ කර ගත්තේ කෙසේද?.වෙනස් කරන්න බැරි ලෝකයේ විශ්වයේ සත්යය..මෙම වෙනස් කල දේවල් ඔබට නොපෙනේනම් ඔබ ඇත්ත වශයෙන්ම මානසික රෝගියෙකු කර ඇති බව තේරුම් ගත යුතුය...  

නිට්ටාවට හොදකරන්න බැහැ කියනා ......පිලිකා .වකුගඩු අමාරු කොලෙස්ටරෝල් සිනි දියවැඩියාව අදිරුදිර පීඩනය ගැස්ට්‍රයිටිස්,හිරුවාරදය,අක්මාවේ තෙල්,ස්නායු ආබාධ,..හන්දිපත් වේදනාව,නහර ගැට ගැසිම,අතපය වේදනා හිරි වැටිම ඇතුළු ඕනෑම බෝවෙන සහ බෝනොවෙන රෝගයන්  මාසයක් ඇතුලත නිට්ටාවටම සුවකරන්න පුලුවන්..

මෙම රෝගයන් නිට්ටවට හොද කරන්න බැහැ යන්න ඔබ සිතන්නේ නම් ඔබගේ සිත කය මනස බරපතල ලෙසින් රෝගියෙකු කර ඇති බව තේරුම් ගත යුතුය...එසේ වන්නේනම් කිසිම දිනයක මෙම රට දියුණුව කරා නොයනු ඇත..වහ වහා මෙය වෙනස් කර ගන්න..එය කල හැක්කේ ඔබටම පමණි...  

 විශ්වයේ ජීව බල ශක්තිය උපයෝගී කරගෙන කරනු ලබන වෛද්‍ය ප්‍රතිකාර.(The Healing Of Universal Life Force Energy) බෙහෙත් නොබී දිවි ගෙවන්න,අනාගත දරු පරපුර රෝගයන්ගෙන් බේරගන්න කැමතිනම් පමණක් අමතන්න,විස්තර බලන්න.. 

මම.දේශ විමුක්ති සංග්‍රාම විජය විබූෂණ. දේශාභිමානී විිරපුත්‍ර,දේශශක්ති,දේශමාන්‍ය,හෙළ වෛද්‍ය ශිරෝමණි,විශ්ව ජිව බල වෛද්‍ය එස්.ජේ.සිල්වා.
සභාපති සිමාසහිත සමස්ත ලංකා කැන්ගන් ජල චිකිත්සක සමිතිය ලියාපදිංචි අංකය:- S/002486  බලන්න ..www.srilankaelle.com     හෝ         www.kangenwatersrilanka.com   Youtube - Sri Lanka Elle    &     Ellaya TV   Face Book .  Jude Silva       Sri Lanka Elle දරකතන අංකය 0718669451 හෝ 0332262409 ලිපිනය නො:- 56 බි,විශ්ව ජිිව බළ වෙද මැදුර,keerthi මාවත අසල,තිබ්බොටුගොඩ,ගණේමුල්ල . මිතුරන්ට ෂෙයා කරන්න 

එමෙන්ම යාළුවන්ටත් දැන් ගැනිම සදහා මෙය මිතුරන්ට ෂෙයා කරන්න

කටුපිල -  Flueggea leucopyrus     ශ් ‍ රී ලංකාවට ආවේණික ඖශධ ශාක 1500 ක් පමණ අතරින් බොහෝ ප් ‍ රමාණයක පිළිකා නාශක ගුණ ඇති බව විශ්වාස කෙරේ. මෙ...